isuru vlog ge kathawa

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    කවුද මේ ඩයල් එක. මම දැක්කා මූ v8 ක් අරන් ටික්ටොක් දාල තිබ්බා
     
    Jul 14, 2022
    1
    0
    1
    මම තමයි ඉසුර ගුරුගල්ගොඩ එතකොට මගේ තමයි isura Vlogs Youtube channel එක ඒවගේම instargram / Tiktok / Youtube / Twitter ඔක්කොගෙම Isura Gurugalgoda කියලා Search කරානම් මගේ Official Account ඔක්කොම ඔයාලට බලාගන්න පුලුවන් ඒවා ෆලෝ කරන්නත් පුලුවන් 🙂 හැමෝම අහන්නේ මගේ කතාව මොකද්ද කියලා ඉතිං මම පොඩි කාලේදීම Expert option කරන්න පටන් ගත්තා මට ID දාලා account verify කරගන්න බැරි නිසා මම අයියා කෙනෙක් එක්ක එකතු වෙලා තමයි කරේ මුලින්ම සල්ලි හොයාගත්තේ ණයට රුපියල් 2000කින් වගේ ආරම්භ කරපු වැඩේ සාර්ථක වෙලා තියෙනවා. ඉස්සර යාලුවන්ගෙන් ණයට සල්ලි ඉල්ලපු මගෙන් දැන් යාලුවෝ ණයට ගන්නවා. උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ. Try කරන්න ජීවිතේ දිනන්න ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට FB page එකට හරි Instargram එකට හරි මැසේජ් එකක් දාන්න ❤️