Isuru Yogaya | ඉසුරු යෝගය ටෙලිනාට්‍යය..❤️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,031
    153,118
    113
    ලංකාවෙ ටෙලිවිෂන් ඉතිහාසෙ ආපු හොදම ටෙලි ඩ්‍රාමා එකක්.:love: ආපු දවස්වල එක එපිසෝඩ් එකක්වත් මග අරින්නෙ නැතුව සම්පූර්ණෙන්ම බලපු ටෙලි ඩ්‍රාමා එකක්. සුසිරන් ද සිල්වා කියන්නෙ හුගක් වෙනස් විදිහෙ ටෙලි ඩ්‍රාමා හදපු ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක්. :yes: මනෝකාය, එකට ගැටුම, E - brain, ඉසුරුයෝගෙ. :)
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඕක යන දවස්වල මාත් අහරෙන් මෙහෙන් බලනව ඇවිත් ගෙදර අය බල්ද්දි.. ඒ කාලෙ කීය වසරෙද හිටියෙ මහක නෑ පොඩියි කොහොම හරි. මට ඕකෙ මතක තියන සීන් එකක් තියනව පාන් ගෙඩියක් කපන්න එකක්වත් නැතුව අතින් කඩාගෙන කනවා පොර පාරට වැටිල ඉද්දි අන්තිම එපි වල.

    බලන්න ඕනෙ බන්..ට්ෆ්ස්

    තව උබලට මතකද "සුරඟනන් ඇවිත්", "දෙය්‍යෝ සාක්කි", "සත් පුර වැසියෝ"සුපිරි කතා
     
    • Like
    Reactions: Reincarnator

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,262
    21,844
    113
    @Lovtus ජෙප්පා වගේම හොර ග්‍රහයෙක් තමා ඕකෙත් ඉන්නේ..😼😼😼
    සීයාගේ ග්‍රහයා මාරුවෙලා ද ප්‍රෙන්? 🤡
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    ඕක යන දවස්වල මාත් අහරෙන් මෙහෙන් බලනව ඇවිත් ගෙදර අය බල්ද්දි.. ඒ කාලෙ කීය වසරෙද හිටියෙ මහක නෑ පොඩියි කොහොම හරි. මට ඕකෙ මතක තියන සීන් එකක් තියනව පාන් ගෙඩියක් කපන්න එකක්වත් නැතුව අතින් කඩාගෙන කනවා පොර පාරට වැටිල ඉද්දි අන්තිම එපි වල.

    බලන්න ඕනෙ බන්..ට්ෆ්ස්

    තව උබලට මතකද "සුරඟනන් ඇවිත්", "දෙය්‍යෝ සාක්කි", "සත් පුර වැසියෝ"සුපිරි කතා
    youtube tyenne
     
    • Love
    Reactions: Flappybird