Isuzu trooper bighorn එකට අනිත් full size suv වලට වඩා අඩු market එකක් තියෙන්න හේතුව මොකක්ද ?
sithux_wije Member Aug 31, 2024 1 0 1 21 Anuradhapura Aug 31, 2024 #1 Isuzu trooper bighorn එකට අනිත් full size suv වලට වඩා අඩු market එකක් තියෙන්න හේතුව මොකක්ද ?
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,812 113 Aug 31, 2024 #2 bighorn godak lankawe assemble karapuwa neda
Candid-B Well-known member Apr 25, 2019 33,943 1 58,947 113 Mother Earth Aug 31, 2024 #3 අඩේ පළාත් සභා කියන්නේ ඕකද බන්? නෑ නේ මට මතක විදිහට මිටසුබුෂි පෙජරෝ එකටද කොහෙද ------ Post added on Aug 31, 2024 at 5:34 PM අනේ මන්ද ------ Post added on Aug 31, 2024 at 5:34 PM
අඩේ පළාත් සභා කියන්නේ ඕකද බන්? නෑ නේ මට මතක විදිහට මිටසුබුෂි පෙජරෝ එකටද කොහෙද ------ Post added on Aug 31, 2024 at 5:34 PM අනේ මන්ද ------ Post added on Aug 31, 2024 at 5:34 PM
CodeMan Well-known member Aug 26, 2021 668 905 93 Aug 31, 2024 #4 සිරා වාහනයක්. ලංකාවෙනම් ගොඩක් ම ඒවා වල පොත අවුල් කියලා අහලා තියෙනෙවා.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,329 113 98 හෝමාගම Aug 31, 2024 #6 පාට්ස් නැ කියල අහල තියනව Reactions: ChamaraGL and CodeMan