IT උද්ඝෝෂණයක් (CEPA)

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ‘ලංකාව ඉඟුරු දී මිරිස් ගන්නයි හදන්නේ‘

    2016 ජනවාරි මස 26 18:58:58 | . , ජයමාල් චන්ද්‍රසිරි, කෞෂල්‍ය සමින්

    තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගිවිසුමෙහි අන්තර්ගතයම සහිත ආර්ථික, තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) එරෙහිව තොරතුරු තාක්ෂණ රැකියා සුරැකීමේ වෘත්තීය එකමුතුව අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළේය.

    web_ecta_2016126709.jpg

    web_ecta_2016126709.jpg

    web_ecta_20161267093.jpg

    IMG_6714.jpg

    IMG_6718.jpg

    IMG_6721.jpg

    IMG_6725.jpg

    IMG_6726.jpg

    IMG_6729.jpg

    Ko dan meke kegahapu ungen keeyn ke denada gihin thiyenne..
    Ohoma puluwanda ban CEPA nawaththanna
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මුකුත් නොකියා සිට්ම්
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    IT ලංකාවේ තිබුනත් නැතත් මුසාමිල්ලාට වැඩක් නැ. ඔය කරන්නේ මුසාමිල්ලාගේ හිරිකිත දේශපාලනය
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    IT ලංකාවේ තිබුනත් නැතත් මුසාමිල්ලාට වැඩක් නැ. ඔය කරන්නේ මුසාමිල්ලාගේ හිරිකිත දේශපාලනය

    mona magulen hari oka nawathunoth hoda nadda hirikitha deshapalnen hari