‘ලංකාව ඉඟුරු දී මිරිස් ගන්නයි හදන්නේ‘
2016 ජනවාරි මස 26 18:58:58 | . , ජයමාල් චන්ද්‍රසිරි, කෞෂල්‍ය සමින්ද
තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගිවිසුමෙහි අන්තර්ගතයම සහිත ආර්ථික, තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) එරෙහිව තොරතුරු තාක්ෂණ රැකියා සුරැකීමේ වෘත්තීය එකමුතුව අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළේය.
Ko dan meke kegahapu ungen keeyn ke denada gihin thiyenne..
Ohoma puluwanda ban CEPA nawaththanna