monawada bun galapena dgree cources lankawe job market ekata ?
ehema ewa naha ne doctor aramonawada bun galapena dgree cources lankawe job market ekata ?

එක්කනෙක් SLIIT එකේ .. අනිත් එක්කෙනා එංගලන්තේ ඩිග්‍රි එකක් ගත්තේ එහෙ ගිහින්ම...sure එකටම මුන් අර java institute එකේ API කට පාඩම් කරන උන් වෙන්න ඕනේ.
ජාවා 5 ආවම 4ර outdated,
මුන්ට අලුත් දෙයක් හිතල කරන්න බැරි සෙට් එකක් ඉන්නව. IJTS එකේ වරදත් නෙමයි. ජොබ් එක කියන්නේ
අලුත් විදිහට අලුත් දෙයක් කරන්න උබව එතනට ගන්නේ. නැත්තම් API ටික ලස්සනට document කරලා තියනවනේ.
IJTS වගේ institute උනත් core subject උගන්න්නේ නැතුව java API කටපාඩම් කරවනවා. මුන්ට කව්ද බන් ජොබ් දෙන්නේ ?
එහම උන් නෙමයි මට ඕනේ , මට ඕනේ maintain කරන software එකේ architecture/component ටික එකකට එකක් වැඩ කරන විදිහ තනිව හෝ පොඩි ramp up එකකින් අදුන ගෙන තනියෙන් වැඩේ කර ගන්න පුළුවන් උන්. මම ගන්නේ එහම උන් විතරයි.
ඇත්ත කතාව එහම CV හොයන්න බැහැ ලංකාවේ, ඔක්කොම කරන්නේ බොරුව.
Thread , mutex , වගේ basic OS theory දන්නේ නැති උන් ඉන්නවා MoU වලින් out උන. ඉතින් උන්වත් ගන්න බැහැ කියන මතේ මම ඉන්නේ. හැබයි ඉතින් ගන්න එකෙකුත් නැහැ.
IT ජොබ් වලට ගන්න උන් නැහැ කියපන්. ජොබ් නැතුව පොරවල් ඉන්නවා කියන්නේ නැතුව.
------ Post added on Sep 23, 2023 at 5:43 PM
අප්පට.... කරන්න ඉස්සල්ලා දින බලන්න එපැයි!This.................... ඉගෙනගත්ත සබ්ජෙක්ට් කල් පැනලලු
යකෝ civil කරපු උනුත් software කරනවනන් මොකක්ද් කල් පැනල කියන්නෙඅප්පට.... කරන්න ඉස්සල්ලා දින බලන්න එපැයි!
SLITT එකේ සමහර උන් ඉන්නව Thread එකයි process එකයි වෙනස මොකක්ද කියල දන්නේ නැති.එක්කනෙක් SLIIT එකේ .. අනිත් එක්කෙනා එංගලන්තේ ඩිග්‍රි එකක් ගත්තේ එහෙ ගිහින්ම...![]()
Even I do not knowSLITT එකේ සමහර උන් ඉන්නව Thread එකයි process එකයි වෙනස මොකක්ද කියල දන්නේ නැති.
ඔව් UoM වලත් ඉන්නව, හැබයි ඒ සෙට් එක UoM වල අඩුයි.

මමනම් කියන්නේ කොම්පැනි කාරයෝ දැනගන්න ඔනේ හොඳ ට්‍රේනින් එකක් දීලා ගන්න..ඔක්කොම උපාධිකාරයා පිට පටවලා අත පිහිදාගන්න එක වැරදි වැඩක්..SLITT එකේ සමහර උන් ඉන්නව Thread එකයි process එකයි වෙනස මොකක්ද කියල දන්නේ නැති.
ඔව් UoM වලත් ඉන්නව, හැබයි ඒ සෙට් එක UoM වල අඩුයි.

මචන් Thread එකයි process එකයි අතර වෙනස දන්නේ නැති එකෙක් intern අවොත් ගන්නවා එක අව්ලක් නැහැ.මමනම් කියන්නේ කොම්පැනි කාරයෝ දැනගන්න ඔනේ හොඳ ට්‍රේනින් එකක් දීලා ගන්න..ඔක්කොම උපාධිකාරයා පිට පටවලා අත පිහිදාගන්න එක වැරදි වැඩක්..![]()
HR වලට සාමාන්‍යයෙන් ජොබ්ස් තියෙනව IPM වගේ ඒවට. හැබැයි ඒකෙ ෆීල්ඩ් එකේ මුල ඉඳන් කට්ට තාගෙන ගිහිපු අයට තමයි තැන. ඒත් දැන් ගාමන්ට් නං ටිකක් අවුල්.mokka da HR ජොබ් නෑ kiyanne ? reason ?
Meka free da?sure එකටම මුන් අර java institute එකේ API කට පාඩම් කරන උන් වෙන්න ඕනේ.