IT උපාධි තියන මහ එවුන් ගෙදරට වෙලා ඉන්නේ ඇයි ? 🤨🤨🤨

Gunaratnam

Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    එක්කනෙක් SLIIT එකේ .. අනිත් එක්කෙනා එංගලන්තේ ඩිග්‍රි එකක් ගත්තේ එහෙ ගිහින්ම... :yes:
    SLIIT එකේ උන් ඔහොම තමා බන් මෙලෝ මගුලක් බෑ ඔහේ පාස් රේට් පෙන්නන්න හැම එකාවම පාස් කරවනවා.