IT කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා

chatudil

Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    IT/CS/SE කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා Internship එකක් හොයා ගන්න බැරි අයට ඊළගට කරන්න තියන හොදම options මොනවාද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,044
    113
    IT/CS/SE කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා Internship එකක් හොයා ගන්න බැරි අයට ඊළගට කරන්න තියන හොදම options මොනවාද?
    Security nam thiyenw soc wage eewa
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Security nam thiyenw soc wage eewa
    ඔක්කොමත් හරි රෑට ගෙදර යන්න හම්බෙන්නේ නෑනෙ Renumeration package එකට sex with co-workers add කරන්න ඕන.

    උස නම් සෙකුයුරිටි මිටිනම් කම්කරු තමා මේ යන විදිහට 🤦
    දෙකෙන් මොක කරත් පඩිය පක්ෂ අරමුදලට 🙃
    ------ Post added on May 19, 2025 at 12:28 PM
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,917
    1,339
    113
    IT/CS/SE කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා Internship එකක් හොයා ගන්න බැරි අයට ඊළගට කරන්න තියන හොදම options මොනවාද?
    tawa tikak try karapan. netiwa indala indala ekak hari yanda puluwan.


    job neti un set vela company ekak daapan. kaata hari podi website/software hadala diyan.

    vena filed ekakata ringandath puluwan. government job ehemat tiynawa
     
    • Like
    Reactions: kevin_levin

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ඉනර්විව් ෆේස් කරන හැටි ගන්න (YouTube). හොඳට ඉංග්‍රීසි කතාකරන්න ඉගන ගන්න. කන්ටැක් ටිකක් හදා ගන්න බලන්න හොඳ කම්පැනි වල (Linked In / දැනට ඉන්ටර්න්ෂිප් කරන යාලුවෝ ).
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තව අවුරුද්දක් ට්‍රයි කරලා බලන්න

    ආස හිතෙයි