තමන් දාන spects දෙකේ lenses වල power එකට හරියන විදියට goggles හදාගන්න පුළුවනි ද?
තේරෙන සිංහලෙන් කිව්වොත්,
දගලලා මහන්සි වෙලා කරන්න වෙන sports වල දී combat sports වලදී
spects දාන කෙනෙකුට හරියට option එකක් තියෙනවද ඇස්වලට කන්ටෑක් ලෙන්ස් දාන්නෙ නැතුව
මම spects ගැන ලොකුවට දන්නෙ නැහැ. හැබැයි ඒවා දාගෙන sports කරන අය වැඩිය දැකලත් නෑ