IT කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා

nooby

Well-known member
  • Mar 25, 2018
    4,238
    2,426
    113
    Srilanka
    Freelancing කරන ගමන් තව ඉගෙනගන්න..... මම දන්න fresh out වුන Cyber security SLITT කෙනෙක් දැන්න් 300,000 විතර ගන්නවා GTN එකේ . නමුත් එළියට එද්දී extra certificates ගොඩක්අ රන් හිටියේ.
    GTN කියන්නේ මොකක්ද බන්?
     
    • Like
    Reactions: Brandy2020

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    හැකියා විරහිත උන් නම් සාපයක්. මේ ලෝකෙ වැඩකට නැති ඩිග්‍රී කරල පාරෙ හැමිනෙනනව
    උනුත් හැකියාවක් තියෙන දෙයක් තමයි ඉගෙනගෙන තියෙන්නෙ. හැබැයි උන්ගෙ ජොබ්ස් saturated. තනිකරම දැන් IT උන්ට වෙලා තියෙන එකම තමයි.
     
    • Like
    Reactions: kevin_levin

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උනුත් හැකියාවක් තියෙන දෙයක් තමයි ඉගෙනගෙන තියෙන්නෙ. හැබැයි උන්ගෙ ජොබ්ස් saturated. තනිකරම දැන් IT උන්ට වෙලා තියෙන එකම තමයි.
    Ane bn Uba danna magulak. Mn danna samahara un innwa camps yanawa kiyala daanawa. Habei daana degree eke content ekawath jobs thiyeda kiyalawath danne ne. Unge lec lama kiyanwa mewata job hoyanna amarui kiyala. Ehma Dana Dana karala pare kagahaddi kohomada.

    Dan eliyata awilla jobs natnm, un degree eka patan ganna kale ohoma prashnayak thibune neni. Anika ballai kollai hama ekama IT karalai kelaune.
     
    • Like
    Reactions: Dexter-D

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    Ane bn Uba danna magulak. Mn danna samahara un innwa camps yanawa kiyala daanawa. Habei daana degree eke content ekawath jobs thiyeda kiyalawath danne ne. Unge lec lama kiyanwa mewata job hoyanna amarui kiyala. Ehma Dana Dana karala pare kagahaddi kohomada.

    Dan eliyata awilla jobs natnm, un degree eka patan ganna kale ohoma prashnayak thibune neni. Anika ballai kollai hama ekama IT karalai kelaune.
    ඉතින් ඒකට තමයි යකෝ saturate වෙනව කියන්නෙ. වෙන මොකක්ද??
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,285
    113
    හඳේ ...

    මේක තමා අවුල බන්. Market එකක් කියන්නෙ මොකක්ද , Supply & Demand කියන්නෙ මොකක්ද , ඒ අනුව තමන්ගෙ Financial Success එක වෙනුවෙන් තීරණ ගන්නෙ කොහොමද කියන එක Higher Studies කරනකොට ගොඩක් උන්ට අවබෝධයක් නෑ. Subject එකක් ඉගෙන ගන්නවා විතරයි. Degree ඇරගෙන ඊට පස්සෙ තමා ඕවා හිතන්නෙ. ඉස්සර නම් සාධාරණයි ඒ ගැන දැනුමක් ගන්න උනත් Space එකක් තිබ්බෙ නෑ. ඒ උනාට ඒක අද කාලෙ නම් නිදහසට කාරණයක් නෙමෙයි.
     
    • Like
    Reactions: jabok

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    මේක තමා අවුල බන්. Market එකක් කියන්නෙ මොකක්ද , Supply & Demand කියන්නෙ මොකක්ද , ඒ අනුව තමන්ගෙ Financial Success එක වෙනුවෙන් තීරණ ගන්නෙ කොහොමද කියන එක Higher Studies කරනකොට ගොඩක් උන්ට අවබෝධයක් නෑ. Subject එකක් ඉගෙන ගන්නවා විතරයි. Degree ඇරගෙන ඊට පස්සෙ තමා ඕවා හිතන්නෙ. ඉස්සර නම් සාධාරණයි ඒ ගැන දැනුමක් ගන්න උනත් Space එකක් තිබ්බෙ නෑ. ඒ උනාට ඒක අද කාලෙ නම් නිදහසට කාරණයක් නෙමෙයි.
    ඔය ඔක්කොම බලල අවුරුදු 4-5 කට කලින් හොඳම ඔප්ෂන් එකක් කියල මිලියන ගනන් ණය වෙලා IT ඩිග්‍රි කරපු අයට අද මොකද වෙලා තියෙන්නෙ?
    තමන්ට සිද්ද වෙනකන් පිළිතුරු දාර්ශනිකයි.
    ඔය මොන යළ මහ බලල කරත් කෙල වෙද්දි කෙල වෙනව. මිනිස්සුන්ට ආරක්ෂණයක් නෑ.
     
    • Like
    Reactions: yazazb and Dexter-D

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    IT degree tikath okama wenne thawa podi kalekin :P
    IT nathi wenne kohomada. Issaharata renna wenneth IT support eken thama.

    ඔය ඔක්කොම බලල අවුරුදු 4-5 කට කලින් හොඳම ඔප්ෂන් එකක් කියල මිලියන ගනන් ණය වෙලා IT ඩිග්‍රි කරපු අයට අද මොකද වෙලා තියෙන්නෙ?
    තමන්ට සිද්ද වෙනකන් පිළිතුරු දාර්ශනිකයි.
    ඔය මොන යළ මහ බලල කරත් කෙල වෙද්දි කෙල වෙනව. මිනිස්සුන්ට ආරක්ෂණයක් නෑ.
    Eka wenai. Melo wadakata Nathi degree karala pare kagahana eka wenai
    ------ Post added on May 20, 2025 at 3:48 PM

    ඉතින් ඒකට තමයි යකෝ saturate වෙනව කියන්නෙ. වෙන මොකක්ද??
    Pare kagahanne ehma ayada ethakota gov job diyan kiyala
    ------ Post added on May 20, 2025 at 3:49 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    ඔය ඔක්කොම බලල අවුරුදු 4-5 කට කලින් හොඳම ඔප්ෂන් එකක් කියල මිලියන ගනන් ණය වෙලා IT ඩිග්‍රි කරපු අයට අද මොකද වෙලා තියෙන්නෙ?
    තමන්ට සිද්ද වෙනකන් පිළිතුරු දාර්ශනිකයි.
    ඔය මොන යළ මහ බලල කරත් කෙල වෙද්දි කෙල වෙනව. මිනිස්සුන්ට ආරක්ෂණයක් නෑ.
    skill එක තියන ජොබ් නැති උන් ඉන්නව නං PM දාන්න කියපං. ජොබ් හොයල දෙන්නම් ඕන තරම්. Skill නැති මෝඩ ඔට්ටපාලුවන්ට නං ගෞරවයෙන් බුදු සරනයි