IT කොම්පැණි වල කැපිලි කෙටිලි

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    කිරියේ software eng ලා එන්න.. උඹලා වැඩ කරන ඔෆිස් වල කැපිලි කෙටිලි පළිගැනීම් වැඩ නොකලොත් රෙඩ් නෝටිස්. දේශපාලන පළිගැනීම්.. දිය යටින් ගින්දර ගෙන යෑම්.. ගොටු ඇල්ලීම්.. බෙලි කැපීම්..පාවා දීම්.. කේළම් කීම් තියෙනවද බන්?

    මම දැනට non IT වැඩ කරන්නේ.. මෙතන දැන් එපා වෙලා බන් ඉන්නේ.. නිතරම බොසා බැනුම්..

    99x,syacco,calcy,attune, gapster එකී මෙකී නොකී තැන්වල බයිනවද බන්???? අමාරුද වැඩ කරන්න.?? ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා බයිනවද? වැඩ නොකලොත් දොට්ට දානවද?

    පොඩ්ඩක් ක්ෂේත්‍රේ අත්දැකීම් තියෙන අය විස්තර කියන්නකෝ..

    කූල් එකේ වැඩ කරන්න බැරිද බන්... 9-6 වැඩ කරලා එන්න බැරිද පාඩුවේ..???
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම පාඩුවේ නම් වැඩ කරගෙන ඉන්න බෑ කොහෙවත්...කැපිලි තියෙනවා...මිනිස්සුනේ ඉන්නේ...promotion අරවා මේවට කචල් වැඩී...හැමෝම try කරන නිසා..

    බෝල පාස් කිරිලි වැඩී....ලක්ෂ / කෝටි ගණන් වලින් වෙන වැඩ නිසා කෙල වුනොත් තමන් බේරෙන්න තමයි හදන්නේ අනිත් එකාව බිල්ලට දීලා...

    Junior level or SE level එකේ මේක වෙනවා අඩුයි...උඩට යද්දී අමාරුයි...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කූල් එකේ වැඩ කරන්න බැරිද බන්... 9-6 වැඩ කරලා එන්න බැරිද පාඩුවේ..???
    https%3A%2F%2Fprod.static9.net.au%2Ffs%2Fa1222723-b423-4a1d-93f6-f021244521e6
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ප්‍රොජෙක්ට් මනේජර්ල වේවැල් තියාගෙනලු ඉන්නේ ගහන්න.පරක්කු වෙලා වැඩට අවොත් දනගස්සවල තියනවලු hr එක ඉස්සරහ 😭😭😭😭

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කිරියේ software eng ලා එන්න.. උඹලා වැඩ කරන ඔෆිස් වල කැපිලි කෙටිලි පළිගැනීම් වැඩ නොකලොත් රෙඩ් නෝටිස්. දේශපාලන පළිගැනීම්.. දිය යටින් ගින්දර ගෙන යෑම්.. ගොටු ඇල්ලීම්.. බෙලි කැපීම්..පාවා දීම්.. කේළම් කීම් තියෙනවද බන්?

    මම දැනට non IT වැඩ කරන්නේ.. මෙතන දැන් එපා වෙලා බන් ඉන්නේ.. නිතරම බොසා බැනුම්..

    99x,syacco,calcy,attune, gapster එකී මෙකී නොකී තැන්වල බයිනවද බන්???? අමාරුද වැඩ කරන්න.?? ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා බයිනවද? වැඩ නොකලොත් දොට්ට දානවද?

    පොඩ්ඩක් ක්ෂේත්‍රේ අත්දැකීම් තියෙන අය විස්තර කියන්නකෝ..

    කූල් එකේ වැඩ කරන්න බැරිද බන්... 9-6 වැඩ කරලා එන්න බැරිද පාඩුවේ..???
    Bump
     
    • Like
    Reactions: Solo Rider

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    wada nokaroth nam dotta dani. nikan pin padi gewanna government job newine ban.

    habai matanm bossa awl nam company eka mokak unath wadak na. bossa danaganna ona uge level eken pressure eka pahala inna unta noda manage karanna.
     
    Attachments

    • 776ef26900758d10183cce93eb01ea62.jpg
      776ef26900758d10183cce93eb01ea62.jpg
      63.3 KB · Views: 74
    • Love
    • Like
    Reactions: meeka and saja

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    9-6 වැඩ කරලා එන්න බැරිද - godak than wala 9 - 6 kiyala na putha 9-6 kiyanne selawena manasata
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම පාඩුවේ නම් වැඩ කරගෙන ඉන්න බෑ කොහෙවත්...කැපිලි තියෙනවා...මිනිස්සුනේ ඉන්නේ...promotion අරවා මේවට කචල් වැඩී...හැමෝම try කරන නිසා..

    බෝල පාස් කිරිලි වැඩී....ලක්ෂ / කෝටි ගණන් වලින් වෙන වැඩ නිසා කෙල වුනොත් තමන් බේරෙන්න තමයි හදන්නේ අනිත් එකාව බිල්ලට දීලා...

    Junior level or SE level එකේ මේක වෙනවා අඩුයි...උඩට යද්දී අමාරුයි...
    පාගා ගහන ඒවා , බොරූ කියන ඒවා හොර වැඩ කරන ඒවා .. නිකන් හරියට නැතුව ලාවට වැඩේ කරලා දාන ... ඔය වගේ ඒවත් තියනවද? මටත් එපා වෙලා තියෙන්නේ ඔය වගේ ඒවා හින්ද ...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    hema company ekama ehema na bn...culture eka hodainm awulk na , thamn hodata weda karanawanm place thiyenawa .
     
    • Like
    Reactions: Anathai