කිරියේ software eng ලා එන්න.. උඹලා වැඩ කරන ඔෆිස් වල කැපිලි කෙටිලි පළිගැනීම් වැඩ නොකලොත් රෙඩ් නෝටිස්. දේශපාලන පළිගැනීම්.. දිය යටින් ගින්දර ගෙන යෑම්.. ගොටු ඇල්ලීම්.. බෙලි කැපීම්..පාවා දීම්.. කේළම් කීම් තියෙනවද බන්?
මම දැනට non IT වැඩ කරන්නේ.. මෙතන දැන් එපා වෙලා බන් ඉන්නේ.. නිතරම බොසා බැනුම්..
99x,syacco,calcy,attune, gapster එකී මෙකී නොකී තැන්වල බයිනවද බන්???? අමාරුද වැඩ කරන්න.?? ප්රොජෙක්ට් මැනේජර්ස්ලා බයිනවද? වැඩ නොකලොත් දොට්ට දානවද?
පොඩ්ඩක් ක්ෂේත්රේ අත්දැකීම් තියෙන අය විස්තර කියන්නකෝ..
කූල් එකේ වැඩ කරන්න බැරිද බන්... 9-6 වැඩ කරලා එන්න බැරිද පාඩුවේ..???