IT දන්න එවුන් ඉන්නවනම් මට පිහිට වෙයන්... how to create exe with Database

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
IT දන්න එවුන් ඉන්නවනම් මට පිහිට වෙයන්... how to create exe with Database

IT දන්න මචන්ලා...
…

…මම පොඩි software එකක් c# වලින් visual studio 2010 යොදාගෙන හෑදුවා... මට දෑන් ඒකේ sql databse එකයි c# project එකයි... දෙකම එකට ඩිප්ලොයි/executable file එකක් විදියට හදා ගන්න හෑටි කියල දෙන්න පුලුවන්ද??

mata loku hadisi :growl: wedakata machan la... danna ekek adhaarayak karapan...

thankuuuuuu.... !!!


:shocked: