IT බුවෙක් උවමනා කර තිබේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Man nam danna ewage ohoma ganne na. Ekekta thiyenne eka specific area ekak. Nathuwa hama reddama uta denne na. Man kiwwe IFS, pearson wage ewwa ban.
    ඒවගේ ඉතින් කොහොමත් කරන්න බැහැනෙ බන් විශේෂයෙන් IT සර්විස් සයිඩ් එකේ අරෙහෙම තමා ගොඩක් ඒවා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙම තමා බන් දැන් ගන්නේ එකම එකෙක් අරගෙන උගෙන් සේරම කරගන්න තමා ට්‍රයි එක කෝස්ට් එක අඩුයි නෙ

    අපෙත් එහෙම තමා බන් IT වැඩේ කරන්නෙත් ස්ටෝර්ස් එක බලන එකා.තමන්ට අය්ති නැති වෙන මොකක් හරි ජොබ් එකකට නිකම් හරි එකෙක් ගෑඋනොත් ඌ ඉවරය් .ඒක උගේම ඇඟේ ගහනවා පඩියේ කිසි වෙනසක් වෙන්නෙත් නැහැ .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෙත් එහෙම තමා බන් IT වැඩේ කරන්නෙත් ස්ටෝර්ස් එක බලන එකා.තමන්ට අය්ති නැති වෙන මොකක් හරි ජොබ් එකකට නිකම් හරි එකෙක් ගෑඋනොත් ඌ ඉවරය් .ඒක උගේම ඇඟේ ගහනවා පඩියේ කිසි වෙනසක් වෙන්නෙත් නැහැ .
    ෆැක්ට්‍රි වලනම් එහෙම තියෙනවා
    බඩු ගන්න එකේ ඉඳලා IT සර්විස් කරලා
    ෆැක්ට්‍රි එකේ උන්ගේ මොබයිල් බිල් පේමන්ට් කරන තැන වෙනකම කරන්න වෙනවා සිරා සිද්ධිය හැබැයි පොලිසිස් ISO හොඳටම තියෙන ඒවල නම් අඩුයි ඒ අවුල ටිකක්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Man nam danna ewage ohoma ganne na. Ekekta thiyenne eka specific area ekak. Nathuwa hama reddama uta denne na. Man kiwwe IFS, pearson wage ewwa ban.

    sirawata ban.ohoma podda podda danna ewun melo sansarayak danne mokak hari kela unama lokuwata
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි මචං ට්‍රබල්ශුටින් සවර්ස් නෙට්වර්ක් ගැන එහෙම ඉගෙන ගන්න කට්ට කළා මේ වගේ ප්ලේස් එක සුපිරි ඉන්ඩිවිජුවල් ඉන්න නිසා කාගෙන්වත් වැඩිය සීන් දාගන්න ඕන නැහැ ශේප් එකේ කරගෙන යන්න පුළුවන් හැබැයි ඔය ස්ටාෆ් එකේ එහෙම ඉන්න උන් සමහර IT කරන්න ගියාම මරාගෙන කන්න හිතෙනවා අපි ඉඳගත්ත ගමන් සේරම හරි යනවා කියලා හිතාගෙන ඉන්න උන් ඉන්නවා ඔෆිස් වල :growl::growl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ෆැක්ට්‍රි වලනම් එහෙම තියෙනවා
    බඩු ගන්න එකේ ඉඳලා IT සර්විස් කරලා
    ෆැක්ට්‍රි එකේ උන්ගේ මොබයිල් බිල් පේමන්ට් කරන තැන වෙනකම කරන්න වෙනවා සිරා සිද්ධිය හැබැයි පොලිසිස් ISO හොඳටම තියෙන ඒවල නම් අඩුයි ඒ අවුල ටිකක්

    ඔව් අපෙත් ෆැක්ට්‍රි එකක් තමා .IT වලට හිටපු එකා ඔය හැම මගුලම කරන්න බැරි නිසා දමල ගහල ගියා.පස්සේ ශේප් එකේ ස්ටෝර්ස් බලපු එකා ඔය සම්බන්දව පොඩ්ඩ පොඩ්ඩ දන්න නිසා IT වැඩෙත් උගේම ජොබ් එකක් කලා.දැන් ඌටත් ජොබ් එක එපා වෙලා ඉන්නේ.මෙහෙ ඉන්නවනම් තමන්ගේ වැඩ කොටස හැර වෙන කිසිම දෙයක් කරන්න හොඳ නැහැ වැඩක් නැති උනත් .
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    all in one for 50,000. 50,000 walata karanna puluwan diploma ekak kiyapan issella
    RIP IT field
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපේ company එකේ IT side එක බලන්න කොල්ලෙක් උවමනා කර ඇත.

    මුලු company එකේම IT matters බලන්න වෙන්න පොරට තමයි.

    මෙන්න තියනව විස්තරේ​

    Job Profile

    1. Responsible for the overall IT function of the company including maintenance & development of Hardware, Software & Networking.
    2. Administrate the networks (LAN/WAN/Wi-Fi), Windows Servers, Databases & Internet.
    3. Maintain & troubleshoot the Oracle Based ERP Package, company website & email servers.
    4. Develop small softwares depending on the management requirements.
    5. Be creative & innovative to find solutions for day to day IT related issues of the company.

    Individual Profile

    1. Computer Diploma/ partly qualified in Professional Qualification in IT or an Undergraduate in IT.
    2. At least two years experience in IT field is a must.
    3. Male Candidate, age around 30 years.
    4. Knowledge in Oracle Based ERPs, Graphic Designing & Web Development would be an added advantage.
    5. Persons staying near Ratmalana will be given priority.

    Salary & Other Benefits
    Salary is in par with the average industry standards
    Company Medical Insurance & bonus payments


    salary එක උපරිම 50,000 දක්වා යන්න පුලුවන් depending on the experience

    අවුරුද්දට මාස 2ක bonus

    factory එකේ උන් Target Achieve කලොත් monthly incentive එකක් හමබ වෙනව 5,000ක්

    කැමති එකෙක් ඉන්නවනම් CV එකක් එවන්න asela3344[at]gmail.com​

    50000...? :lol::lol::lol::lol::lol: