auruddakata vithara kalin kohomada mahinda gana dapu thread wala giya ewa. dan okkoma kanapita.![]()
gon heththa ban.. rata kaawa dan ithin atha hodagannawa mukuth danne nathi babbu wag.. kalakanniauruddakata vithara kalin kohomada mahinda gana dapu thread wala giya ewa. dan okkoma kanapita.![]()
gon heththa ban.. rata kaawa dan ithin atha hodagannawa mukuth danne nathi babbu wag.. kalakanniIT මල්ලිලාට දැන් තමයි උණ ගැනිල තියෙන්නෙ. අපි CEPA/ETCA එකට විරුද්ධව leaflet බෙදනකොට, බුකියෙ කෑ ගහනකොට, strike කරනකොට අපිට කුහකයො,මිනී මරණ දොස්තරලා කිව්වා .අපි එදා කෑ ගැහුවෙ උඹලගෙ රස්සා වෙනුවෙන්. දැන් ඔය share කරන peon job වලට PhD කාරයො apply කරල කියල share කරෙ මීට මාස 2කට විතර කලින්.
MY3 ta chande deela iwara wela mona jokes da me
මොකාට චන්දේ දුන්නත් වැරැද්දට වැරැද්ද කියන එකේ වැරැද්ද මොකක්ද බන්.
කොයි එකාට චන්දේ දුන්නත් උන් 100% ක් ම හරි වැඩ කරන්නේ නෑනේ. වැරදි දෙයක් කරාම විරුද්ධ වෙන්නත් හරි දේ කරාම හරි කියන්නත් පුරුදු උනාම හරි. මහින්දයත් හොඳ වැඩ කරා, ඒ වගේම චොර වැඩත් කරා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ දෙපැත්තෙන් කොයි එකාට හරි වැඩ කරන එකාට චන්දේ දෙන්න.
මෙතන දේශපාලන ඇහකින් බලල වැඩක් නෑ. වැරද්දට වැරද්ද කියන එකේ වැරද්දක් නෑ බන්. ඒත් වැරද්දක් වෙන්න කලින් ඒක වැරැද්දක් කියල දකින්න පුලුවන් වීමයි වෙන්න ඕනේ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහලා වැඩක් තියෙනවද?
ඔව් ඉතින් ඒක එහෙම තමා ඕන දේක. 100% හරි තීරණ වත් 100% හරි මිනිස්සු වත් නෑ. මහින්ද ගේ වැරදි මුකුත් නෑ කියනව නන් ඉතින් ඒ මහින්ද ගැති වාදියෙක්.. ඒත් මහින්ද වැරදි වැඩ කලා කියල ඊටත් වඩා කාලකන්නියෙක් ට රට දීල මුලු රටම නැති කරන එකෙක් ගේන එක හරිද? එදා රටේ තිබබ ස්තාවරත්වයයි අද තියෙන අස්තාවරත්වයයි පෙන්නේ නැද්ද? උබල දැන් කිවුවට හැමෝගේම වැරදි තියෙනව කියලා පොදුවේ හිතල බැලුවොත් හැමෝම මෛත්රී ට චන්දෙ දුන්නෙ මහින්දගේ වැරදි නිසා. මහින්ද වගේ වැරදි නොකරන කෙනෙක් පත් කරගන්න. එත් මොලයක් තිබ්බ නම් ඒ වෙලාවේ ඒ වගෙ තීරනයක් ගන්නෙ නෑ. දැන් කෙල උනාට පස්සෙ ඒ වැරැද්ද දැකලා වැඩක් නෑ. මොකද මේක තමනට වෙච්ච පෞද්ගලික වැරදි හදාගන්නවා වගේ දෙයක් නෙමේ මුලු රටටම බලපාන දෙයක්. දැන් මොනා කලත් මේ ගිවිසුම ගහනවා. එකයි එදා මෛත්රී ට චන්දෙ දීපු මිනිස්සු රටට කරපු හානිය නිසා අපි වෛර කරන්නේ...
Machan ovva kiyala vedak nehe.... Ape un maha moda ralak ...

යකෝ අයිටී උන්ගේ පලු අරින්නේ මොන වස්ත්රයට ද?
මේ එන්නේ අපි හැමෝගෙම පොදු සතුරෙක්.....
අපි හැමෝම මේකට විර්දුධව සටන් කරන්න ඕන!
sirawata machan matath passe aparade mechchara dagena sinhlen mekak type kale kiyala hithuna![]()
බෙදිල ෆයිට් කරන්න ගියොත් නං අපි හැමෝම හෝල් සේල් එකේ ඇන ගන්නව මලේ මේකෙදී......anith eka bole PVT campus walin witharawei IT grads la eliyata enne. meka maha hathara beeri tread ekak ne ayye.
ow bung... yako rata athule inna harak tikata nathi amaruwak ne bung apita tiyenne.... nodokin vitharak gon hatta !!!


rata athule inna kota samaja thathwath ekka olnarak wenawa ban bahutharayage.. pitin balanna danne na hari waradda mokakda kiyala.. trend ekatai,paksha paata walatai,mole nathi kamatai,wasi thakai,balapaam walatai,wate inna harak ge keem walatai lankawe minissu modtheerana ganne 
බෙදිල ෆයිට් කරන්න ගියොත් නං අපි හැමෝම හෝල් සේල් එකේ ඇන ගන්නව මලේ මේකෙදී......
අපි අතර මත ගැටුම් ඇති. එකග වෙන්න බැරි දේවල් ඇති හැට හුට හමාරක්. නමුත් මේ වෙලාවෙදි එකග විය හැකි පොඩිම කාරණයක් මත පමණක් එකතු වෙලා මේ සටන ගෙනියන්න ඕන......


සර්ව බලපරාක්රමයෙන් යුක්ත වූ මහාරාජ නාමෝපලක්ෂිත මහින්දවත් ගෙදර යවපු අපට මල්ලී........mona satanda uncle.. oba thuma hithanne me anduwa udgoshana walatai petition walatai baye meka sign nokara ideewi kiyalada? ehenam lokuma loku dawal heenayak dakinne obathumala !!!![]()

සර්ව බලපරාක්රමයෙන් යුක්ත වූ මහාරාජ නාමෝපලක්ෂිත මහින්දවත් ගෙදර යවපු අපට මල්ලී........![]()
ea chanden ne bola.. chandayak thibba chanden paraduna wade close.. dan mekata moakdka karanne? chandayak thiyann bane
udgoshana karala ka gahala petition liayala nan melo wadak na okun dannewath nathuwa athi owa sirawata 

ea chanden ne bola.. chandayak thibba chanden paraduna wade close.. dan mekata moakdka karanne? chandayak thiyann bane
udgoshana karala ka gahala petition liayala nan melo wadak na okun dannewath nathuwa athi owa sirawata
![]()

අපි බලමුකෝ මල්ලී.....ea chanden ne bola.. chandayak thibba chanden paraduna wade close.. dan mekata moakdka karanne? chandayak thiyann bane
udgoshana karala ka gahala petition liayala nan melo wadak na okun dannewath nathuwa athi owa sirawata
![]()
Me ape rate prashna api balaganan. Oyata mehe voting power wath na neda? Oya peththakata wela innawada pls![]()
me inne thawa
ubala hinda thama rata kalaknni wela thiyenne