It මල්ලිලට .. උපුටා ගැනීමකි..

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
:lol: me inne thawa :lol: ubala hinda thama rata kalaknni wela thiyenne

Umba Peratugamee pakshaye 'Kumar Gunarathnam' da?

Umbala wage lankawe chandeth nethi ewun thamai lankawa kalakanni karanne? Suddangen umbata kochchara salli hamba wenawada?

Anunge ratawal gena hoyanne nethuwa thamunge wedak balagena hitapan ban.

Mehe weradi apita hadaganna puluwan. Suddange ratawala purawesiyangen (hora suddo) apita udaw one na.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

:lol::lol: mewa kiyawana ewunta therei mata mukuth kiyanna one na :lol:
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජාතික ආරක්ෂාවට, රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වන ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව හඬ නගන, හන්දි ගානේ ගිනි මද්දහනේ උද්ඝෝෂණය කරන පෙත්සම් අත්සන් කරන එවුන් අට පාස් ජාතිවාදී ගොඩේ බයියන් ලෙසත්, තමන්ට බඩේ පහර වදින විට පමණක් අයිස් කෝපියක් බොන ගමන් ඔන්ලයින් පෙටිෂන් අත්සන් කරමින් ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා අහිමිවන තම රැකියා බේරාගැනීමට යනවුන් උගත් බුද්ධිමත් ජනතාව ලෙසත් හැඳින්වේ.
    12507478_10208037184345416_3445827155589238558_n.jpg

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ජාතික ආරක්ෂාවට, රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වන ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව හඬ නගන, හන්දි ගානේ ගිනි මද්දහනේ උද්ඝෝෂණය කරන පෙත්සම් අත්සන් කරන එවුන් අට පාස් ජාතිවාදී ගොඩේ බයියන් ලෙසත්, තමන්ට බඩේ පහර වදින විට පමණක් අයිස් කෝපියක් බොන ගමන් ඔන්ලයින් පෙටිෂන් අත්සන් කරමින් ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා අහිමිවන තම රැකියා බේරාගැනීමට යනවුන් උගත් බුද්ධිමත් ජනතාව ලෙසත් හැඳින්වේ.
    12507478_10208037184345416_3445827155589238558_n.jpg

    ubalata bade para vaduna hindane hondatA thibba rata kala, ponna haththakata rata bara dunne.dan thopima uthgoshana barinam ona magulak karala apita rate nidahase inna thathve hadala dipalla.methana gon post share karanne nathuva:D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ubalata bade para vaduna hindane hondatA thibba rata kala, ponna haththakata rata bara dunne.dan thopima uthgoshana barinam ona magulak karala apita rate nidahase inna thathve hadala dipalla.methana gon post share karanne nathuva:D

    what the fuck are you talking about man?:oo::oo:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මෙතන දේශපාලන ඇහකින් බලල වැඩක් නෑ. වැරද්දට වැරද්ද කියන එකේ වැරද්දක් නෑ බන්. ඒත් වැරද්දක් වෙන්න කලින් ඒක වැරැද්දක් කියල දකින්න පුලුවන් වීමයි වෙන්න ඕනේ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහලා වැඩක් තියෙනවද?

    ඔව් ඉතින් ඒක එහෙම තමා ඕන දේක. 100% හරි තීරණ වත් 100% හරි මිනිස්සු වත් නෑ. මහින්ද ගේ වැරදි මුකුත් නෑ කියනව නන් ඉතින් ඒ මහින්ද ගැති වාදියෙක්.. ඒත් මහින්ද වැරදි වැඩ කලා කියල ඊටත් වඩා කාලකන්නියෙක් ට රට දීල මුලු රටම නැති කරන එකෙක් ගේන එක හරිද? එදා රටේ තිබබ ස්තාවරත්වයයි අද තියෙන අස්තාවරත්වයයි පෙන්නේ නැද්ද? උබල දැන් කිවුවට හැමෝගේම වැරදි තියෙනව කියලා පොදුවේ හිතල බැලුවොත් හැමෝම මෛත්‍රී ට චන්දෙ දුන්නෙ මහින්දගේ වැරදි නිසා. මහින්ද වගේ වැරදි නොකරන කෙනෙක් පත් කරගන්න. එත් මොලයක් තිබ්බ නම් ඒ වෙලාවේ ඒ වගෙ තීරනයක් ගන්නෙ නෑ. දැන් කෙල උනාට පස්සෙ ඒ වැරැද්ද දැකලා වැඩක් නෑ. මොකද මේක තමනට වෙච්ච පෞද්ගලික වැරදි හදාගන්නවා වගේ දෙයක් නෙමේ මුලු රටටම බලපාන දෙයක්. දැන් මොනා කලත් මේ ගිවිසුම ගහනවා. එකයි එදා මෛත්‍රී ට චන්දෙ දීපු මිනිස්සු රටට කරපු හානිය නිසා අපි වෛර කරන්නේ...

    සුපිරි කතාව දැන් පරක්කු වැඩි මේකට කවූරු විරුද්ද උනත් මේ ගිවිසුම ගහනවා අපේ මිනිසුන්ට මොලේනැ දැන් පසුතවූනට වැඩක්නැ නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි කියන්නේ මේවට තමයි. :(
     
    • Like
    Reactions: Henry L

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කොහොම හරි මේක නවතන්න උත්සහා කරමු අඩුගානේ අපි උත්සහවත් කරානේ :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සුපිරි කතාව දැන් පරක්කු වැඩි මේකට කවූරු විරුද්ද උනත් මේ ගිවිසුම ගහනවා අපේ මිනිසුන්ට මොලේනැ දැන් පසුතවූනට වැඩක්නැ නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි කියන්නේ මේවට තමයි. :(

    :lol::lol: කැරි පකයලට හොඳ වැඩේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    um talking about current fucking government n their voters

    තෝ හිතන්නෙ මම මයිත්‍රී පකයට වෝට් කරා කියලද? දාල තියෙන එක හරියට කියවපන් උට්ටො
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සුපිරි කතාව දැන් පරක්කු වැඩි මේකට කවූරු විරුද්ද උනත් මේ ගිවිසුම ගහනවා අපේ මිනිසුන්ට මොලේනැ දැන් පසුතවූනට වැඩක්නැ නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි කියන්නේ මේවට තමයි. :(

    :dull::dull: dan wadak na ban owa gana katha karala.. thamath harak inne bahutharaya.. unta kelama wela gihin inna hitinna thanath nathi wenakan therenne na.ea tharan mole pukata bahala.. :no:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :lol::lol: කැරි පකයලට හොඳ වැඩේ.

    එත් බන් මේකෙන් චන්දෙ දීපු එවුන්ට විතරක් නෙවයි කෙල වෙන්නේ අපි ඔකොටෝම කෙල වෙනවා. :(

    මේකට විරුද්ද වෙලා නවතන්න බලන්න ඕනේ එත් UNP එකට ඕනේ කොහොම හරි මේක අත්සන් කරන්න බලන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එත් බන් මේකෙන් චන්දෙ දීපු එවුන්ට විතරක් නෙවයි කෙල වෙන්නේ අපි ඔකොටෝම කෙල වෙනවා. :(

    මේකට විරුද්ද වෙලා නවතන්න බලන්න ඕනේ එත් UNP එකට ඕනේ කොහොම හරි මේක අත්සන් කරන්න බලන්නේ

    • Like
    Reactions: GuneBhai

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :dull::dull: dan wadak na ban owa gana katha karala.. thamath harak inne bahutharaya.. unta kelama wela gihin inna hitinna thanath nathi wenakan therenne na.ea tharan mole pukata bahala.. :no:

    ඔව් මේච්චර මේවා වෙනවා දැක දැකත් තාම තේරෙන්නේ නැති හරක් ඉන්නවා උන්ට කෙල වෙනකන් ඕව තේරෙන්නේනැ වෙන එවුන්ට කෙල උනාට කමක්නැ උන්ට කාලා බීලා ඉන්න තියනවනම් එහෙම හිතපු බහුතරේනේ චන්ද්දේ දුන්නේ රට ගැන හිතන්නේ නැතුව:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මේච්චර මේවා වෙනවා දැක දැකත් තාම තේරෙන්නේ නැති හරක් ඉන්නවා උන්ට කෙල වෙනකන් ඕව තේරෙන්නේනැ වෙන එවුන්ට කෙල උනාට කමක්නැ උන්ට කාලා බීලා ඉන්න තියනවනම් එහෙම හිතපු බහුතරේනේ චන්ද්දේ දුන්නේ රට ගැන හිතන්නේ නැතුව:dull:

    :dull::dull::dull::dull: