It මල්ලිලට .. උපුටා ගැනීමකි..

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    තෝ හිතන්නෙ මම මයිත්‍රී පකයට වෝට් කරා කියලද? දාල තියෙන එක හරියට කියවපන් උට්ටො
    :D

    ubala denna aluth :love: ekak patan aranda :rofl::rofl:
    e bn yoshithayanan uge kellath ekka photo gahala thibbe
    eth mu gahala thiyenne nam,ane mnda bn :D double bus lankave aluth eva vagayak bn:cool::cool::cool:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    අපේ එවුන්ට ඕවා අමතකයි රනිල් මේ රටට කරපු විනාසේ දැන් නියම නායකයා නළුවෙක් නෙවි මොලයක් කියලා කියන ඒවුනත් ඉනවානේ.:angry:

    ඕව ගැන කතා කරාම ඉසර කට්ටිය MR කොටින්න්ට සල්ලි දුන්නා කියලා කැගහ ගහ යනවා.:yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    owa balanna munge data na.. nathnan dakkath owa boru lu.. puduma anda kamak ban thiyenne karume thama ratema

    ඔව් එක ඇත්ත ඕව බලන්න නම් Data නැ ගොඩක් අයට එත් MRට විරුද්දව මොනවා හරි තිබ්බොත් ඒවා බලන්න පුළුවන්.:dull:

    ado okkoma baluwa ban :growl::growl::growl: mewa ai ban share wennenaththe?? mewa ai prasidda wenne naththe? meheme prasiddiye kiyala thiyeddith ai ban muntama chande denne minissu? sirawata minissu mechchara moadada? :(:( ara batalanda scene eka gana okkoma kiyana video ekath dakala athine ado epa wenawa oi

    මේවා දාපුවම මේවා බොරු අපි බයියෝ මහින්දගේ ගුහෝදන එවුන් මේවා දාපුවම වෙන videos දාලා එක වෙන අතකට ගෙනියනවා මේපාර ගොඩක්ම උනේ අපේ මිනිස්සු අහූඋනා UNP කාරයන්ගේ බොරු වලට තාමත් තද UNP කාරයෝ මේවට මෝකුත් කියන්නේ නැතුව ඔකොම හොඳයි කියලා ඉන්නවා.:yes:
     
    • Like
    Reactions: asylum

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    අතීතය අමතක වෙන ලෙඩේ ගොඩක් අයට තියනවා බන් ඒකයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් එක ඇත්ත ඕව බලන්න නම් Data නැ ගොඩක් අයට එත් MRට විරුද්දව මොනවා හරි තිබ්බොත් ඒවා බලන්න පුළුවන්.:dull:

    මේවා දාපුවම මේවා බොරු අපි බයියෝ මහින්දගේ ගුහෝදන එවුන් මේවා දාපුවම වෙන videos දාලා එක වෙන අතකට ගෙනියනවා මේපාර ගොඩක්ම උනේ අපේ මිනිස්සු අහූඋනා UNP කාරයන්ගේ බොරු වලට තාමත් තද UNP කාරයෝ මේවට මෝකුත් කියන්නේ නැතුව ඔකොම හොඳයි කියලා ඉන්නවා.:yes:

    ow ban wadak na mewa gana kochchara katha kalath :no::( moda thakatheeruwo inne wadihariyak igenagaththata mole na. dan ithin karanna puluwan ekama de anduwa peralanna try karana eka.. wena mukuth karala wadak na
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ow ban wadak na mewa gana kochchara katha kalath :no::( moda thakatheeruwo inne wadihariyak igenagaththata mole na. dan ithin karanna puluwan ekama de anduwa peralanna try karana eka.. wena mukuth karala wadak na

    ආන්ඩුව පෙරලන එක ලේසිනැ මේපාර එහනම් වෙහ්නම කොටසක් කඩාගන එන්න ඕනේ තියන ආණ්ඩුවෙන් රට ගැන හිතලා මේකට විරුද්ද වෙලා එක වෙන්න තියෙන්නේ සැහෙන්න පොඩි ඉඩක් එත් එහෙම අවාත් මත්‍රිට පුළුවන් ජනාදිපති විදියට වීදායක බලතල යොදල මේක ගහන්න.:dull:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආන්ඩුව පෙරලන එක ලේසිනැ මේපාර එහනම් වෙහ්නම කොටසක් කඩාගන එන්න ඕනේ තියන ආණ්ඩුවෙන් රට ගැන හිතලා මේකට විරුද්ද වෙලා එක වෙන්න තියෙන්නේ සැහෙන්න පොඩි ඉඩක් එත් එහෙම අවාත් මත්‍රිට පුළුවන් ජනාදිපති විදියට වීදායක බලතල යොදල මේක ගහන්න.:dull:
    දැන් තියන පාර්ලිමේන්තුවේ හැටියට ආණඩුවට ඕන දෙයක් කරන්න පුලුවන් මිනිස්සු මොනා කිව්වත්. උන් කියන දේ කරන්නේ නෑ කියලා හොදට පේනවා. අපිට වෙන දේ බලාගෙන දෙනදේ අරගෙන ඉන්න තමා කියෙන්නේ. නියම කාලයක් යන්නේ. අනේ මෙහෙමත් රටක්.
     
    • Like
    Reactions: asylum

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආන්ඩුව පෙරලන එක ලේසිනැ මේපාර එහනම් වෙහ්නම කොටසක් කඩාගන එන්න ඕනේ තියන ආණ්ඩුවෙන් රට ගැන හිතලා මේකට විරුද්ද වෙලා එක වෙන්න තියෙන්නේ සැහෙන්න පොඩි ඉඩක් එත් එහෙම අවාත් මත්‍රිට පුළුවන් ජනාදිපති විදියට වීදායක බලතල යොදල මේක ගහන්න.:dull:

    ow kotasak kadagena nam enne na loweth :no::dull: widayaka balathala gana nam danne na hariyatama kohomada wenne kiyala. mona unath anduwa asthawara karanna one..wena misadumak na
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් තියන පාර්ලිමේන්තුවේ හැටියට ආණඩුවට ඕන දෙයක් කරන්න පුලුවන් මිනිස්සු මොනා කිව්වත්. උන් කියන දේ කරන්නේ නෑ කියලා හොදට පේනවා. අපිට වෙන දේ බලාගෙන දෙනදේ අරගෙන ඉන්න තමා කියෙන්නේ. නියම කාලයක් යන්නේ. අනේ මෙහෙමත් රටක්.

    kiyana de nan loweth karane na.. satha 5kata ganan ganne na udgoshana keeyak giyath. petition hodai athal ekata.. meka practical saha danenna deyak karanna one.. danenna kiyanne hodatama danenna deyak. sign kaloth kalamai putho..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ado okkoma baluwa ban :growl::growl::growl: mewa ai ban share wennenaththe?? mewa ai prasidda wenne naththe? meheme prasiddiye kiyala thiyeddith ai ban muntama chande denne minissu? sirawata minissu mechchara moadada? :(:( ara batalanda scene eka gana okkoma kiyana video ekath dakala athine ado epa wenawa oi

    මේව ඕනි තරම් ශෙයා කරල තියෙනව බන්.. එතකොට මරාගෙ බයියො කියල ලේබල් වදින එක විතරයි වෙන්නෙ..

    වීරයො ද්‍රෝහියො වෙලා, ද්‍රෝහියො වීරයො වෙලා..
    ITN, රූපවාහිනී බැලුවොත් හිතෙන්නෙ රටේ හිටපු ලොකුම ත්‍රස්තවාදියා ගෝඨාභය රාජපක්ශ කියල.. ප්‍රභාකරන් හමුදාපති වෙන්න ඇති..

    විග්නේශ්වරම් උඩ ගිහින් තියෙන හැටි පේනවනෙ..

    මොනව උනත් මේව නවත්තන්න බෑ. වෙන දේ බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.. පුලුවන් එවුන් ඔසී වගේ වෙන රටකට පැනපල්ල. මේ රට ඉවරයි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේව ඕනි තරම් ශෙයා කරල තියෙනව බන්.. එතකොට මරාගෙ බයියො කියල ලේබල් වදින එක විතරයි වෙන්නෙ..

    වීරයො ද්‍රෝහියො වෙලා, ද්‍රෝහියො වීරයො වෙලා..
    ITN, රූපවාහිනී බැලුවොත් හිතෙන්නෙ රටේ හිටපු ලොකුම ත්‍රස්තවාදියා ගෝඨාභය රාජපක්ශ කියල.. ප්‍රභාකරන් හමුදාපති වෙන්න ඇති..

    විග්නේශ්වරම් උඩ ගිහින් තියෙන හැටි පේනවනෙ..

    මොනව උනත් මේව නවත්තන්න බෑ. වෙන දේ බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.. පුලුවන් එවුන් ඔසී වගේ වෙන රටකට පැනපල්ල. මේ රට ඉවරයි

    gon haththa thamange rate unma thamange rata kana ekane duka.. americawa awilla rata nasthi kala wage deyak una nan wenma deyak meka thamnge unma thamnge rata kanawa mona karannada kiuwa wage balan inna thama thiyenne :dull::dull::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් තියන පාර්ලිමේන්තුවේ හැටියට ආණඩුවට ඕන දෙයක් කරන්න පුලුවන් මිනිස්සු මොනා කිව්වත්. උන් කියන දේ කරන්නේ නෑ කියලා හොදට පේනවා. අපිට වෙන දේ බලාගෙන දෙනදේ අරගෙන ඉන්න තමා කියෙන්නේ. නියම කාලයක් යන්නේ. අනේ මෙහෙමත් රටක්.

    :(:(:(

    මේව ඕනි තරම් ශෙයා කරල තියෙනව බන්.. එතකොට මරාගෙ බයියො කියල ලේබල් වදින එක විතරයි වෙන්නෙ..

    වීරයො ද්‍රෝහියො වෙලා, ද්‍රෝහියො වීරයො වෙලා..
    ITN, රූපවාහිනී බැලුවොත් හිතෙන්නෙ රටේ හිටපු ලොකුම ත්‍රස්තවාදියා ගෝඨාභය රාජපක්ශ කියල.. ප්‍රභාකරන් හමුදාපති වෙන්න ඇති..

    විග්නේශ්වරම් උඩ ගිහින් තියෙන හැටි පේනවනෙ..

    මොනව උනත් මේව නවත්තන්න බෑ. වෙන දේ බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.. පුලුවන් එවුන් ඔසී වගේ වෙන රටකට පැනපල්ල. මේ රට ඉවරයි

    wadak na owa gana katha karala mara duaki ape rata gana. :(:(:(

    wena jathin wala thiyana samagiyen bagayak wath na ape eunat. :(
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    බෙදිල ෆයිට් කරන්න ගියොත් නං අපි හැමෝම හෝල් සේල් එකේ ඇන ගන්නව මලේ මේකෙදී......
    අපි අතර මත ගැටුම් ඇති. එකග වෙන්න බැරි දේවල් ඇති හැට හුට හමාරක්. නමුත් මේ වෙලාවෙදි එකග විය හැකි පොඩිම කාරණයක් මත පමණක් එකතු වෙලා මේ සටන ගෙනියන්න ඕන......

    kathawa etta ayye. :yes: sampoornayen ekagai.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙතන දේශපාලන ඇහකින් බලල වැඩක් නෑ. වැරද්දට වැරද්ද කියන එකේ වැරද්දක් නෑ බන්. ඒත් වැරද්දක් වෙන්න කලින් ඒක වැරැද්දක් කියල දකින්න පුලුවන් වීමයි වෙන්න ඕනේ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහලා වැඩක් තියෙනවද?

    ඔව් ඉතින් ඒක එහෙම තමා ඕන දේක. 100% හරි තීරණ වත් 100% හරි මිනිස්සු වත් නෑ. මහින්ද ගේ වැරදි මුකුත් නෑ කියනව නන් ඉතින් ඒ මහින්ද ගැති වාදියෙක්.. ඒත් මහින්ද වැරදි වැඩ කලා කියල ඊටත් වඩා කාලකන්නියෙක් ට රට දීල මුලු රටම නැති කරන එකෙක් ගේන එක හරිද? එදා රටේ තිබබ ස්තාවරත්වයයි අද තියෙන අස්තාවරත්වයයි පෙන්නේ නැද්ද? උබල දැන් කිවුවට හැමෝගේම වැරදි තියෙනව කියලා පොදුවේ හිතල බැලුවොත් හැමෝම මෛත්‍රී ට චන්දෙ දුන්නෙ මහින්දගේ වැරදි නිසා. මහින්ද වගේ වැරදි නොකරන කෙනෙක් පත් කරගන්න. එත් මොලයක් තිබ්බ නම් ඒ වෙලාවේ ඒ වගෙ තීරනයක් ගන්නෙ නෑ. දැන් කෙල උනාට පස්සෙ ඒ වැරැද්ද දැකලා වැඩක් නෑ. මොකද මේක තමනට වෙච්ච පෞද්ගලික වැරදි හදාගන්නවා වගේ දෙයක් නෙමේ මුලු රටටම බලපාන දෙයක්. දැන් මොනා කලත් මේ ගිවිසුම ගහනවා. එකයි එදා මෛත්‍රී ට චන්දෙ දීපු මිනිස්සු රටට කරපු හානිය නිසා අපි වෛර කරන්නේ
    ...

    දේශපාලන ඇහකින් බලන්න ඕනේ නැත්නම් බන් මොකටද චන්ද කතා ඇදල ගන්නේ. මේ වැඩේ නවත්තන්න සපොර්ට් එක දෙන එකනෙ තියෙන්නේ. උඹ ඔය කියන තරම් මහ නරකක් දැන් නෑ රටේ. මහින්දයව පැරදුන එක ඒ වෙලාවේ වෙන්න ඕනේ. නැත්නම් අපි කොහෙන් ගිහින් නවතීද දන්නේ නෑ. මේ ආණ්ඩුව ගැන කියනවා නම් මුන්ගෙත් වැරදි තියෙනවා(ජාතික ආරක්ෂාව, සුලු ජාතීන් බලවත් වීම වගේ). එහෙම කියල මහින්දව ගෙනෙල්ල කිසිම තේරුමක් නෑ. ඒකට කරන්න ඕනේ මුන්ව ප්‍රෙෂර් කරන එක. ඔච්චර බලවත් මහින්දට යන්න උන එකේ මේ ගොල්ලන්ට කොහොමටවත් රඟන්න බෑ. වෙන්න ඕනේ මොකා උනත් හොඳ වැඩක් කරොත් සපොර්ට් කරන එකයි, වැරදි වැඩක් කරොත් විරුද්ධ වෙන එකයි. අපේ උන් හැමදාම කරේ එක පැත්තකට කකුල් දෙකම තියා ගෙන උන්ව සාධරණීය කරන එක මොන අලුගුත්තේරු වැඩේ කරත්. උඹටල කියල වැඩක් නෑ. දිගටම ගහ මරා ගනිල්ල.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ

    ඉන්දියන් කාරයෝ අවොත් සිරිසේනයවත් රනිල් වත් ගෙදර අරින එක ලේසි වෙන්නේ නෑ. ඕකුන් ඉන්දියන් කාරයොන්ට චන්ද බලෙත් දේවි. රට පාවල දෙන සිංහල චන්ද කොටසකුත් උන්ට වැටෙනවා . දෙමළ හම්බ චන්දත් වැටෙනවා.

    කෝ බන් අර පැටියා රුචීර 55, සදුන් බුරුවා,ශ්‍රින්ලන්කන් ? උන් ඉන්දියාවට ගිහින්ද?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දේශපාලන ඇහකින් බලන්න ඕනේ නැත්නම් බන් මොකටද චන්ද කතා ඇදල ගන්නේ. මේ වැඩේ නවත්තන්න සපොර්ට් එක දෙන එකනෙ තියෙන්නේ. උඹ ඔය කියන තරම් මහ නරකක් දැන් නෑ රටේ. මහින්දයව පැරදුන එක ඒ වෙලාවේ වෙන්න ඕනේ. නැත්නම් අපි කොහෙන් ගිහින් නවතීද දන්නේ නෑ. මේ ආණ්ඩුව ගැන කියනවා නම් මුන්ගෙත් වැරදි තියෙනවා(ජාතික ආරක්ෂාව, සුලු ජාතීන් බලවත් වීම වගේ). එහෙම කියල මහින්දව ගෙනෙල්ල කිසිම තේරුමක් නෑ. ඒකට කරන්න ඕනේ මුන්ව ප්‍රෙෂර් කරන එක. ඔච්චර බලවත් මහින්දට යන්න උන එකේ මේ ගොල්ලන්ට කොහොමටවත් රඟන්න බෑ. වෙන්න ඕනේ මොකා උනත් හොඳ වැඩක් කරොත් සපොර්ට් කරන එකයි, වැරදි වැඩක් කරොත් විරුද්ධ වෙන එකයි. අපේ උන් හැමදාම කරේ එක පැත්තකට කකුල් දෙකම තියා ගෙන උන්ව සාධරණීය කරන එක මොන අලුගුත්තේරු වැඩේ කරත්. උඹටල කියල වැඩක් නෑ. දිගටම ගහ මරා ගනිල්ල.

    shake my head.
    ane ban achchara kiyalath ubata therun na kiyanne ithin thawa monada..
    "මහින්දයව පැරදුන එක ඒ වෙලාවේ වෙන්න ඕනේ. නැත්නම් අපි කොහෙන් ගිහින් නවතීද දන්නේ නෑ. "

    mahindawa paraddala Ranil agamathi kalama harida? mahinda paraddala ranil agamathi karawanna thibba sadake mokakda?

    menna me video ekawath poddak balapan..

    ane manda ubalage mechchratama mole nathi wenna hethuwa mokakda kiyala