IT ලෝකය සහ ඉන්දියානුවෝ

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    hari ithin uba kiana ekak thamai ;) uba wage සොෆ්ට්වෙයර් ඉන්ජි ekka baladdi api mona kabboda :lol::) good luck ;) eka neme mata kadda puluwan , hebei weda be :P ube company eke සොෆ්ට්වෙයර් ඉන්ජි job ekak thibboth kiaan hode :)

    කඩ්ඩ පුලුවන් නන් නෙට් එකෙන් ඉගෙන ගන්න පුලුවන් බන්.ඉගෙන ගෙන වැඩ පුලුවන් කරගෙන මට කතා කරපන් මන් මාසෙට ලක්ශ්යක් වගෙ සැලරි හම්බෙන ජොබක් සෙට් කරන්නම්.ඔක තමයි මාත් කිව්වෙ භාශාව දන්නවනම් මනුස්සයෙක්ට ඔන ෆිල්ඩ් එකකින් අද ඉස්සරහට යන්න පුලුවන් :lol: :lol: :lol: :lol:
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    සුනිල් පෙරෙරා කියනව වගේ ලබන ආත්මයේදී ඉන්දියාවේදීවත් ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරපල්ලා......
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඇයි බන් ඉන්ග්‍රිසි එක්ක අපෙ උන් ඔච්චර තරහ.සින්හලෙන් උගන්නන එක කොච්චර මෝඩ වැඩක්ද.ලොකෙ සන්නිවෙදන භාශාව ඉන්ග්‍රිසි.දැන් ජපානෙත් පහ වසරෙ ඉදන් උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.උන් තෙරුම් අරන් තියෙනව ඉස්සරහට තියෙන්නෙ නිශ්පාදන ආර්තිකයක් නෙවෙයි කියල.ලොකෙන් වෙන් වෙලා ගමනක් යන්න කාටවත් බැහැ
    මට ඉංග්‍රිසි හොඳට පුළුවන්.
    මන් කියවන පොතුත් ඉංග්‍රිසි එව්වා විතරයි.
    (ම්න් ත්‍රෙඩ් එකකුත් දාලා \ඇති.)
    මොකද ඉංග්‍රිසියෙන් තමා දැණුම තියෙන්නෙ. එක නිසා තමා මට අපෙ භාෂාව ගැන අඩුවක් තෙරුණෙ. මට එහෙම කියවද්දි හිතිච්ච දෙ තමා මෙ කියවන පොත් සිංහලෙන් එ කොලිටි එකටම තිබ්බාම්නම් කොච්චර එකක්ද කියන එක මිසක් මන් වගෙ අනෙක් උනුත් ඉංග්‍රිසි පොත් කිය්වන්න ඔනි කියලා නෙමෙ.
    නිෂ්පාදන ආර්ථිකයක් නැති රටවල් කවදාවත් ගොඩ ආවෙ නැහැ. ඉන්දියාවෙත් තියෙන්නෙ නිෂ්පාදන ආර්ථිකයක්,
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කඩ්ඩ පුලුවන් නන් නෙට් එකෙන් ඉගෙන ගන්න පුලුවන් බන්.ඉගෙන ගෙන වැඩ පුලුවන් කරගෙන මට කතා කරපන් මන් මාසෙට ලක්ශ්යක් වගෙ සැලරි හම්බෙන ජොබක් සෙට් කරන්නම්.ඔක තමයි මාත් කිව්වෙ භාශාව දන්නවනම් මනුස්සයෙක්ට ඔන ෆිල්ඩ් එකකින් අද ඉස්සරහට යන්න පුලුවන් :lol: :lol: :lol: :lol:

    ubata sarcasm wath therenne ne :lol: ithin koheda..maaseta lakshayakda :P uba mona ඉන්ජිද බං :lol: parana thread wala SLIIT ekata bena bena hitiya dekka :P සොෆ්ට්වෙයාර් ඉන්ජි :P:P:P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මට ඉංග්‍රිසි හොඳට පුළුවන්.
    මන් කියවන පොතුත් ඉංග්‍රිසි එව්වා විතරයි.
    (ම්න් ත්‍රෙඩ් එකකුත් දාලා \ඇති.)
    මොකද ඉංග්‍රිසියෙන් තමා දැණුම තියෙන්නෙ. එක නිසා තමා මට අපෙ භාෂාව ගැන අඩුවක් තෙරුණෙ. මට එහෙම කියවද්දි හිතිච්ච දෙ තමා මෙ කියවන පොත් සිංහලෙන් එ කොලිටි එකටම තිබ්බාම්නම් කොච්චර එකක්ද කියන එක මිසක් මන් වගෙ අනෙක් උනුත් ඉංග්‍රිසි පොත් කිය්වන්න ඔනි කියලා නෙමෙ.
    නිෂ්පාදන ආර්ථිකයක් නැති රටවල් කවදාවත් ගොඩ ආවෙ නැහැ. ඉන්දියාවෙත් තියෙන්නෙ නිෂ්පාදන ආර්ථිකයක්,

    අන්න ඒක තමයි බන් මන් කිව්වෙ උබට ඉන්ග්‍රිසි පුලුවන් හින්ද උබ කැමති සින්හල වලට.උබට හීනමානයක් නෑ මට ඉන්ග්‍රිසි බැහැ කියල.එහෙමයිනෙ වෙන්න ඔන.එතකොට තමයි සිනහල භාශාව රැකෙන්නෙ.ඉන්ග්‍රිසි බැරි උනාම තමයි අපෙ එවුන් අවුරුද්ද සමරන් නෑ වැලන්ටයින් දිවාලි සමරනව. :lol:ඔව් බන් ඉන්දියාවෙ නිශ්පාදන ආර්තිකයක් තමයි එත් රටින් පිට වෙලා ගිහින් තියෙන උන්ට භාශාව ලොකු හයියක් වෙල තියෙනව.
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ubata sarcasm wath therenne ne :lol: ithin koheda..maaseta lakshayakda :P uba mona ඉන්ජිද බං :lol: parana thread wala SLIIT ekata bena bena hitiya dekka :P සොෆ්ට්වෙයාර් ඉන්ජි :P:P:P

    මම සොෆ්ට්වෙයර් ඉන්ජි කිව්ව එකට උම්බ දාපු ඔක්කොම රිප්ලයි තියෙන්නෙ.අනෙ මන්ද බන් උබල වගෙ උන් උබටත් හීනමානෙ තමයි. මට මෙකෙ මහ ලොකුවක් නෑ ඒකයි කියවුනේ ලොකුවට කිව්ව නෙවෙයි.මේක දැන් සාමාන්‍ය ජොබක් නේ.මම මේ ටීචින් යන්න පුලුවන්ද බලන්න බාහිර උපාදියක් කරනවා.ආස හින්ද