IT වලට කිසි සම්බන්දයක් නැති මට කෙල වුන හැටි

gaya_94

Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    mata tama ewala ne bn, mama request kala. godak unta item ganna widiyak ne. apita Alibaba ekata payment tika karala denna puluwannam anith part tika un karanawa :sorry: Panels denawa. battery, inverter api USD walin gewala aran denna oni. hodama wede ithin eka ennathkal yanawane bn

    ow bn, Epever 5kw inverter, Sako 100ah battery dala karanna.
    ------ Post added on Mar 31, 2022 at 12:25 PM
    PM ed you for some more details
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    dawal over 10 hours current kapana nisa manager ekka katha karagena pandara 4 idan wada karala, dawal current kapana welawe nindak danna arrange karagaththa.
    eka arrange karagaththa witharai menna mun paandarath kapanawa. dan ekath baa.
    office walata enna ba bus nathi nisa, office awath geni over 10 hours duwanna unata oil hoyaganna na.
    labor jobs witharak neme engineers la pawa job nathuwa parata watenna lagai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අකුරු බැරිද? ඉදිරියටත් ගෙන්න බැරි එකටනේ ගොනෝ අඩන්නේ. ඇත්තටම උබනම් කරුමෙට ගහලා හැදිච්ච එකෙක්

    අනවශ්‍ය ගැබ් ගැනීම්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    jeniyak ho off grid solar gahapan, $5000 hambenawanam tikak wiyadam karapan loba novi..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අකුරු බැරිද? ඉදිරියටත් ගෙන්න බැරි එකටනේ ගොනෝ අඩන්නේ. ඇත්තටම උබනම් කරුමෙට ගහලා හැදිච්ච එකෙක්
    ගේන්ඩ අනේ නිකන් පලයන් යකෝ යන්ඩ බොරු නොකිය කයිය විතරයි තොපිලගෙ🤭🤭
     
    • Dislike
    Reactions: Cypress

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    @Heshan Daminda දාපු මේ නුල නිසා මටත් කතාවක් කියන්න හිතුනා. කරන්ට් ඉන්ටනේට් අවුල නිසා කෙල වුනේ IT කරන අයට විතරක් නොවයි, IT වලට කිසිම සම්බන්දයක් නැති නමුත් ඔන්ලයින් කරන මම වගේ අයටත් කෙල වුනා.

    මම පිටරට ළමයින්ට ක්ලාස් කරනවා එක්සැම් ප්‍රෙපරේෂන් වලට. එක සෙමිස්ටරයකට ඩොලර් 5000කට වඩා ගෙනත් තියනවා. මේක දවසින් හැදුනේ නැ වසර ගානක මහන්සිය. මේක සුලු ඇති මෙතන අයට සාපෙක්ෂව..නමුත් බයින් සෙලින් It මුකුත් නැතුව ඔන්ලයින් වැඩක් කරලා ගෙනාපු සල්ලි මේ.

    නමුත් අද ඒකට හෙන වැදිලා. කරන්ට් ප්‍රශ්න එක්ක, කාල පරාස පරතරයත් එක්ක මාරම අවුලක ඉන්නේ මමත් ඉගෙන ගන්න ලමයිනුත්.

    තෙල් නැ කරන්ට් නැ කියන එකේ අවුල තාමත් කරුවලේ ඉන්න එක නෙවෙයි බොල. කරුවලට ඉටිපන්දමක් පත්තු කරනන පුලුවන්. නමුත් සැබැ අවුල තමයි අපේ ප්‍රඩක්ෂන් එක, මාකට් එක කැඩෙන එක. ඒක ආයිත් ලයිට් ඇවිත් ස්විච් එකක් දාලා බල්බ් එකක් පත්තු කරනවා වගේ හදාගන්න බැ.
    uba dala tiyana screenshot eke original post eka tiynwda bn
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    jeniyak ho off grid solar gahapan, $5000 hambenawanam tikak wiyadam karapan loba novi..
    ජෙනියක් ගන්න හොයනවා.නමුත් මට කියපං ඉන්ටනේට් නැති වෙනවා කරන්ට් ගියාම. සිග්නල් අවුල් හා ෆයිබර් වැටෙනවා. ඒකට ජෙනියක් හෝ offgrid එකෙන් මොනා කරන්නද?

    මේක තනි තනිව විසදගන්න පුලුවන් ගැටලුවක් නම් විසදගෙන ඉවරයි බං. සල්ලි තිබ්බා කියලා දැන් මේක තනිව විසදගන් බැ
     
    • Like
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජෙනියක් ගන්න හොයනවා.නමුත් මට කියපං ඉන්ටනේට් නැති වෙනවා කරන්ට් ගියාම. සිග්නල් අවුල් හා ෆයිබර් වැටෙනවා. ඒකට ජෙනියක් හෝ offgrid එකෙන් මොනා කරන්නද?

    මේක තනි තනිව විසදගන්න පුලුවන් ගැටලුවක් නම් විසදගෙන ඉවරයි බං. සල්ලි තිබ්බා කියලා දැන් මේක තනිව විසදගන් බැ
    දැන් උබට කර්න්ට් එක තියෙනවද???
     
    • Dislike
    Reactions: Cypress

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    මන් මචන් ෆයිවර් කලේ 2014-15 වගේ ඉදන්.මේ මගේ තුන්වැනි එකවුන්ට් එක.මේකෙත් $14000+ සේල්ස් කරලා තියෙනවා දැනට.ඔර්ඩර් අඩුයි .මේ ටිකේම ආවේ නැ වැඩිය.මට ඔර්ඩර් අඩුවේගෙන එනවා කියලා දැනුන දැන් අවරුදු 2 වගේ ඉදන්, මේකෙන් හම්බ කරපු සල්ලි ඔක්කොම ක්රිප්ටෝ වලට දැම්මා,2017 වගේ ඉදන් මන් ක්රිප්ටෝ කරනවා පොඩියට.දැන් ඉතින් ගත්ත තීරණය ගැන ගොඩක් සතුටුයි.ලනකාවේ ඉන්න අදහසක් නැ බන්.මෙහෙන් යන්න තමයි හිතන් ඉන්නේ මේ හොයපු සල්ලි ටිකෙන්.මන් ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් මේ හැමදේම කරේ.ෆයිවර් නම් දැන් මාරම අමාරුයි බන්.ඉස්සර ගේමක් නැ.කරන උන් කරපල්ලා,ගේමක් ගහපල්ලා.එකක් කියන්නම් ඒ සල්ලි ගෙවල් හදන්න වාහන ගන්න යොදවන්නේ නැතිව මෙහෙන් යන්න පුළුවන් දෙයකට යොදපල්ලා,එක ඉතින් අපේ දරුවොන්ට තමයි කවදා හරි වටින්නේ.

    හැමදේම ඉගෙන ගත්තේ යුටියුබ් එකෙන් , ක්රිප්ටෝ ගැනත් පොඩ්ඩක් කියන්නම්.මේක පට්ටම රිස්කි වැඩක්,මේලෝකේ මට හම්බ උන දසම කැ*යෝ මට හම්බ උනේ ක්රිප්ටෝ කරද්දී.සල්ලි නාස්ති උනා,නැති උනා.ඒ හැමදෙයක්ම මන් පාඩමක් ඉගෙන ගත්තා.අඩුම ගනේ කෙල්ලවත් දන්නේ නැ මන් මේ ලක්ෂ ගානක් කෙලවෙලා ඉන්නේ කියලා. පස්සේ ඉතින් ටික ටික ගොඩ අවා.

    ක්රිප්ටෝ කියන්නේ හයි රිසක් හයි රිවෝඩ්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    එක එක කැරියොන්ට අහු වෙන්නෙ කොහොමද බ‍ං ක්‍රිප්ටො කරද්දි????
    මාත් ළඟදි පටන් ගත්තෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    එක එක කැරියොන්ට අහු වෙන්නෙ කොහොමද බ‍ං ක්‍රිප්ටො කරද්දි????
    මාත් ළඟදි පටන් ගත්තෙ.
    ඔය එලෝන් කාරය එහෙමත් එහෙම එකෙක්නෙ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    එක එක කැරියොන්ට අහු වෙන්නෙ කොහොමද බ‍ං ක්‍රිප්ටො කරද්දි????
    මාත් ළඟදි පටන් ගත්තෙ.
    මෙහෙමයි බන්, ලෝ කැප් ප්‍රොජෙක්ට් තියෙනවා බන්,හැබැයි පට්ට රිසක්.එකක් වැඩ කොරොත් ඇති ගොඩ යන්න.
    කෙලින්ම 100X ,200X වගේ ඒවා සෙට් වෙනවා.උබ ප්‍රොජෙක් ගැන හොයන්න ඕන,
    තමන්ගේ මුළු කැපිටල් එකම මේවට දන්නේ නැ,මන් නම් %10 වගේ තමන් දාන්නේ.එතකොට උබ ප්‍රොජෙක් එක කරන සෙට් එක ගැන,උන්ට ෆන්ඩ් කරන VC ලා කව්ද කියලා එහෙම බලලා තමයි ගේමට බහින්නේ.මේ වගේ දේවල් කරන්න යන්න එපා එකපාරටම.කාලයක් ගිහින් උබට කන්ෆිඩන්ට් එකක් අවහම ටිකක් ඔලුව දාල බැලුවට කමක් නැ.
    මේක කරන හරි විදිහක් නැ බන්,තමන්ගේ එක්පිරියන්ස් එක අනුව තමයි.මාර්ක් කියුබන් එහෙමත් රග් පුල් වලට අහුවෙලා තියෙනවා බන්,අපි ගන මොන කතාද.අලුත් එකෙක් නම් උබ මේවා කරන්න යන්න එපා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෙහෙමයි බන්, ලෝ කැප් ප්‍රොජෙක්ට් තියෙනවා බන්,හැබැයි පට්ට රිසක්.එකක් වැඩ කොරොත් ඇති ගොඩ යන්න.
    කෙලින්ම 100X ,200X වගේ ඒවා සෙට් වෙනවා.උබ ප්‍රොජෙක් ගැන හොයන්න ඕන,
    තමන්ගේ මුළු කැපිටල් එකම මේවට දන්නේ නැ,මන් නම් %10 වගේ තමන් දාන්නේ.එතකොට උබ ප්‍රොජෙක් එක කරන සෙට් එක ගැන,උන්ට ෆන්ඩ් කරන VC ලා කව්ද කියලා එහෙම බලලා තමයි ගේමට බහින්නේ.මේ වගේ දේවල් කරන්න යන්න එපා එකපාරටම.කාලයක් ගිහින් උබට කන්ෆිඩන්ට් එකක් අවහම ටිකක් ඔලුව දාල බැලුවට කමක් නැ.
    මේක කරන හරි විදිහක් නැ බන්,තමන්ගේ එක්පිරියන්ස් එක අනුව තමයි.මාර්ක් කියුබන් එහෙමත් රග් පුල් වලට අහුවෙලා තියෙනවා බන්,අපි ගන මොන කතාද.අලුත් එකෙක් නම් උබ මේවා කරන්න යන්න එපා
    ඔය එලෝන් කාරය එහෙමත් එහෙම එකෙක්නෙ

    ඒක හරි එහෙම නැතුව අපි එක එකාට අහුවෙන්න ඕනෙ නෑනෙ බයිනැන්ස් එකෙන් කෙලින්ම ගන්න නිසා. වංගුවක් දැම්මොත් ඉතින් P2P එකෙක් තමා.
    දැනට ඉන්කම් එකෙන් 10% btc eth අරන් දාල අමතක කරල දාන එක තමා කරන්නෙ. ආයෙ හිතන්නෙ නෑ 🙂
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ඒක හරි එහෙම නැතුව අපි එක එකාට අහුවෙන්න ඕනෙ නෑනෙ බයිනැන්ස් එකෙන් කෙලින්ම ගන්න නිසා. වංගුවක් දැම්මොත් ඉතින් P2P එකෙක් තමා.
    දැනට ඉන්කම් එකෙන් 10% btc eth අරන් දාල අමතක කරල දාන එක තමා කරන්නෙ. ආයෙ හිතන්නෙ නෑ 🙂
    aniva eka thamai hoda vade, uba layer1 project valath shape eke invest karapan (sol,dot,avax,ftm,ada) vage eva
     
    • Love
    Reactions: dmsupun

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බලපන් ඉතින් සිනි කිලෝ එකටත් අඩන්නෙ ඩොලර් 5000+ ගෙනාපු උන්නෙ, 🤭🤭🤭
    mun kiyana de terum gannawat molayak nadda ban..

    ගේන්ඩ අනේ නිකන් පලයන් යකෝ යන්ඩ බොරු නොකිය කයිය විතරයි තොපිලගෙ🤭🤭
    kade yana unuth dakka..umba wage kade yana kalakanniyek dakala na...
    ------ Post added on Mar 31, 2022 at 2:06 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඒක හරි එහෙම නැතුව අපි එක එකාට අහුවෙන්න ඕනෙ නෑනෙ බයිනැන්ස් එකෙන් කෙලින්ම ගන්න නිසා. වංගුවක් දැම්මොත් ඉතින් P2P එකෙක් තමා.
    දැනට ඉන්කම් එකෙන් 10% btc eth අරන් දාල අමතක කරල දාන එක තමා කරන්නෙ. ආයෙ හිතන්නෙ නෑ 🙂
    එහෙම අහු වෙන එකක් නෙවෙයි මචන්. ඕවගෙ ට්‍රෙන්ඩ් කියන්නෙම කාගෙ හරි ප්‍රොජෙක්ට් තමා. ඒවටයි අහු වෙන්නෙ නැතුව බේරෙන්න ඕනි.

    බලපන් ඉතින් සිනි කිලෝ එකටත් අඩන්නෙ ඩොලර් 5000+ ගෙනාපු උන්නෙ, 🤭🤭🤭
    තෝ සිරාවටම රාජපක්ෂලගෙ දරුවෙක්ද බන්
    ------ Post added on Mar 31, 2022 at 2:29 PM