IT වලට බහින්න හිතෙනවා

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එතකොට AI ඇවිල්ලා ඉස්සරහට IT ජොබ් ඩැහැගන්නවයි කිව්ව කතා අමතක වෙලාද ? :confused::confused::confused:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    IT වලට බහින කලාව දැන් ලබල තියෙන්නේ අහන්න ලැබෙන දේවල්වල හැටියටනම්. තීරණයක් ගන්නකොට තව ඉස්සරහට අවුරුදු 30 විතර ගැන හිතන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    කැමැත්ත තියෙනවා නන් බහින්න රැල්ල බලලා බහින්න එපා රැල්ල ආපහු හැරිලා තියෙන්නේ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    IT වලට බහින කලාව දැන් ලබල තියෙන්නේ අහන්න ලැබෙන දේවල්වල හැටියටනම්. තීරණයක් ගන්නකොට තව ඉස්සරහට අවුරුදු 30 විතර ගැන හිතන්න.
    IT wetenne neh loweth, update wenne nethi un halenawa
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    IT වලට බහින කලාව දැන් ලබල තියෙන්නේ අහන්න ලැබෙන දේවල්වල හැටියටනම්. තීරණයක් ගන්නකොට තව ඉස්සරහට අවුරුදු 30 විතර ගැන හිතන්න.

    thawa avurudu 5 kata nan mokuth wenne na , iita passe nan sure na
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අලුතින් එන උන්ට නරක දසාවක් තියෙන්නෙ. සීනියර් උන්ට නං ලොකුම අවුලක් නෑ. හොද‍ට හිතලා බලලා බහින්න
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    අලුතින් එන උන්ට නරක දසාවක් තියෙන්නෙ. සීනියර් උන්ට නං ලොකුම අවුලක් නෑ. හොද‍ට හිතලා බලලා බහින්න
    Oya kathawa kiwwa 3 weniya uba
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Oya kathawa kiwwa 3 weniya uba
    ලංකාව ඇතුලෙ මේ දවස්වල IT වල තත්වෙ ඔ්කයි. රිමෝට් හොයාගන්න පුලවුන් නං අවුලක් නෑ.
     
    • Like
    Reactions: LZP1992

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    IT වලට බහින කලාව දැන් ලබල තියෙන්නේ අහන්න ලැබෙන දේවල්වල හැටියටනම්. තීරණයක් ගන්නකොට තව ඉස්සරහට අවුරුදු 30 විතර ගැන හිතන්න.
    30y gana hithnne pissuda bn IT wala :D
    10 - 15 max athi. ekath age eka math depen wnwa.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම පටන් ගත්තේනම් මචන් HTML => CSS => JavaScript => React . javascript තමා මම කරේ . ඒ path එකට කැමතිනම් JavaScript බලන එක තමයි හොඳ . ඊට පස්සේ node , react වගේ ඕනේ තරම් ඒවා ඉගෙන ගන්න පුළුවන්නේ .
     
    • Love
    Reactions: Aldren

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Hehehe mama english witharai uuru meeyo danne. Full django web app ekak gehuwa postgreSQL+ JavaScript ekka chatGPT ponnaya ekka. IT walata bahinna nemei behela kaalayak giya untath goo gihin athi
    Try Claude 3.5 Sonnet 🥵 ChatGPT is history.