මේකයි කතාව... මම IT කාරය නිසා අවට ගෙවල්වල අයයි, දන්න අදුනන අයයි ඒ අයගේ IT Related වැඩ ගෙනත් දෙනවා කරල දෙන්න කියල.
මම ඉතින් දන්න කියන අයනේ කියලා කරල දෙනවා කියක්වත් ගන්නේ නෑ. අද පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ LAP එක Format කරලා Windows 11 install කරල, Software දාල දුන්නා. වැඩේ ඉවර කරල ලොකු හමුදුරුවන්ට ගිහින් දුන්න,
හාමුදුරුවො ගාන කියද ඇහව්වා. මම සල්ලි එපා හාමුදුරුවනේ කිව්වම. මට හොද දේශනයක් දීලා රු. 5000ක් දුන්නා. මන් එච්චර එපා කිව්වම. කිව්වා ඔක තියාගෙන අද ඉදන්වත් තම්න්ගේ හැකියාවන් නිකන් කරල තමන්ව අවතක්සේරු කර ගන්න එපා, කරන වැඩේට සාදාරන ගානක් අර ගන්න කියලා. ලොකු දේශනයක් දුන්නා.
ඒ ගැන උබලගේ අදහස් කියපල්ලකො.
දැනටත් ගෙදර ලප්ටොප් 3ක් තියනව හදල දෙන්න කියල දීල ගිය.
ලප්ටොප් 2ක් එකම කෙනෙක්ගේ. ඒ එක ලප් එකක් පට්ට ස්ලොව්. ඒක බැකප් අරන් අලුතෙන් format කරල වින්ඩොව්ස් 10 දාල Software ටික දාන්න ඔනේ. අනික Adobe Photshop දාල, MS Office දන්න ඔනෙ.
මේ වැඩ දෙක කරල දීල මන් කීයක් ගන්නද?