IT වැඩකාරයෝ උදව් කරන්න
මචන්ලා මේකයි ප්රශ්ණේ.අපේ domain එකෙන් US වල කම්පැණි දෙක තුනකට මේල් යන් නෑ.අපේ IT ටීම් එක ගොඩක් මහන්සි උනා ප්රශ්ණේ හොයාගන්න.
error එක එන්නෙ මෙහෙමයි.
පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න,
THANKS
මචන්ලා මේකයි ප්රශ්ණේ.අපේ domain එකෙන් US වල කම්පැණි දෙක තුනකට මේල් යන් නෑ.අපේ IT ටීම් එක ගොඩක් මහන්සි උනා ප්රශ්ණේ හොයාගන්න.
error එක එන්නෙ මෙහෙමයි.
Our Domain name #5.5.0 smtp;554 This server requires PTR for unauthenticated connections
පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න,
THANKS