IT වැඩ්ඩනි ලැප් උදව්වක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මචන්ලා මගේ තියෙන්නේ asus ලැප් එකක් සමහර වෙලාවට එකේ හැම වෙලේම පහලම තියෙන අයිකන් එක තම සිලෙක්ට් වෙන්නේ .වෙබ් පේජ් එකටට ගියත් ස්ක්‍රෝල් වෙලා වෙලා පහලටම යනවා .මොකේද අවුල වෙන්න පලුවන් කි බෝඩ් එකේ ද ,මවුස් එකේද එක්කෝ ටච් පැඩ් එකේද .ෆෝමැට් කලොත් හරි යාවිද .
    ස්තුති
    බම්ප් එකක් හරි දා ගෙන යන්න ලොකු උදව්වක්
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    update touchpad driver, if not fixed, update bios.if still no luck, reset the touchpad cable & try…none of above works, replace the touchpad
     
    • Like
    Reactions: Honey Bunch

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන්ලා මගේ තියෙන්නේ asus ලැප් එකක් සමහර වෙලාවට එකේ හැම වෙලේම පහලම තියෙන අයිකන් එක තම සිලෙක්ට් වෙන්නේ .වෙබ් පේජ් එකටට ගියත් ස්ක්‍රෝල් වෙලා වෙලා පහලටම යනවා .මොකේද අවුල වෙන්න පලුවන් කි බෝඩ් එකේ ද ,මවුස් එකේද එක්කෝ ටච් පැඩ් එකේද .ෆෝමැට් කලොත් හරි යාවිද .
    ස්තුති
    බම්ප් එකක් හරි දා ගෙන යන්න ලොකු උදව්වක්
    Device Manager එකට ගිහිල්ලා ලැප් එකේ Keyboard එකයි Touchpad එකෙයි Drivers Uninstall කරලා වෙනම වැඩ කරන USB Mouse එකකුයි USB Keyboard එකකුයි ගහලා බලන්න .
     
    • Like
    Reactions: Honey Bunch

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    mageth ohoma una keyboard eke awlak gihin wathura watila.down arrow eka uda nagala dada gala 10k parak witra ebuwama hri yanwa :P
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    Drivers update karanna ethkota hari...
    but mhemath wena puluwan.. laptop eke keyboard eke issue ekka thiyawnam oka wenna puluwan...