මචන්ලා මගේ තියෙන්නේ asus ලැප් එකක් සමහර වෙලාවට එකේ හැම වෙලේම පහලම තියෙන අයිකන් එක තම සිලෙක්ට් වෙන්නේ .වෙබ් පේජ් එකටට ගියත් ස්ක්‍රෝල් වෙලා වෙලා පහලටම යනවා .මොකේද අවුල වෙන්න පලුවන් කි බෝඩ් එකේ ද ,මවුස් එකේද එක්කෝ ටච් පැඩ් එකේද .ෆෝමැට් කලොත් හරි යාවිද .
ස්තුති
බම්ප් එකක් හරි දා ගෙන යන්න ලොකු උදව්වක්
ස්තුති
බම්ප් එකක් හරි දා ගෙන යන්න ලොකු උදව්වක්

