IT වැඩ්ඩෙක් ගෙන් පොඩි අයිඩියා එකක් ගන්න ඔනේ,ඔය සර්වර් ගැන එහෙම දන්න කෙනෙක්ගෙන්.![]()
pm ekak damma saho![]()
ප්‍රශ්නෙ මෙතනම ඇහුවනම් අනික් අයටත් උදව්වක් වෙයි. ලැජ්ජ හිතෙන දෙයක් නම් කමක් නෑ




Pm gahanne mokada ban metana dahanko
Elakiri inne oo7 la wage ona deyak danna waddo
ප්‍රශ්නෙ මෙතනම ඇහුවනම් අනික් අයටත් උදව්වක් වෙයි. ලැජ්ජ හිතෙන දෙයක් නම් කමක් නෑ

Try karala balapan
http://www.stationripper.com/
https://www.vlchelp.com/record-online-radio-streams-mp3/
url eka dapan mamath try 1k deela balanna
VLC 1n puluwan bn
ubata auto record wenna one nm VLC command line use karapan Task Schedule ekka

කලින් උත්තරයක් ලැබුනෙ නැත්නම්, දැන් ප්‍රශ්ණෙවත් දාන්නෙ නැතුව පීඑම් ගහන්න කිව්වම හරියනවද බන්? අනේ මන්ද බන් උඹත් ආතල් ගන්න ගියාම වෙලාවක්, කලාවක්, සීමාවක් නෑ. දුකයි... දුකයි... දුකයි...mama kalin thread ekak damma machan answer ekak labune na ekayu dan pm gahanne,
මේවට උත්තර දීලා තියපන්. දන්න එකෙක් උදව් කරයි, සමහරවිට;vlc eken thama machan mama normal rec karanne,mata one server ekakata record karala,night time download karaganna,![]()
As the member Lalindutj suggested already StationRipper is quite popular. There are others too, like Streaming Audio Recorder, RadioCatch and also there are on-line capture sites too.
You got to figure out to run it with a task scheduler.
with these my purpose will not be fulfilled 
කලින් උත්තරයක් ලැබුනෙ නැත්නම්, දැන් ප්‍රශ්ණෙවත් දාන්නෙ නැතුව පීඑම් ගහන්න කිව්වම හරියනවද බන්? අනේ මන්ද බන් උඹත් ආතල් ගන්න ගියාම වෙලාවක්, කලාවක්, සීමාවක් නෑ. දුකයි... දුකයි... දුකයි...
මේවට උත්තර දීලා තියපන්. දන්න එකෙක් උදව් කරයි, සමහරවිට;
1. උඹේ සර්වර් එකේ ඔපරේටින් සිස්ටම් එක මොකද්ද?
2. ඒ ඔපරේටින් සිස්ටම් එකේ වැඩ කරන්න ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් තියෙද? නැත්නම් කන්සෝල්/ටර්මිනල්ද?
![]()

mamanm hithanne ubata okata app ekak hadavaganna venava, web app ekak hari android app ekak hari
ehemath scene ekak da machanara ekkenek dala thibbe sites vagayak,e set eka hariyanne nathnm ube requirement ekata hariyanna ekak hadaganna thama venne bnehemath scene ekak da machan
vlc eken thama machan mama normal rec karanne,mata one server ekakata record karala,night time download karaganna,full day ekama rec ekata danna mata one,vlc eken server eka server ekakata set karala rec danna puluwanda machan![]()
owa ekak wath hari yanne na banwith these my purpose will not be fulfilled
![]()

