IT වැඩ්ඩෙක් ගෙන් IDEA එකක් ඔනේ

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
IT වැඩ්ඩෙක් ගෙන් IDEA එකක් ඔනේ

IT වැඩ්ඩෙක් ගෙන් පොඩි අයිඩියා එකක් ගන්න ඔනේ,ඔය සර්වර් ගැන එහෙම දන්න කෙනෙක්ගෙන්.:)
 
  • Like
Reactions: lalindutj

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
Pm gahanne mokada ban metana dahanko

Elakiri inne oo7 la wage ona deyak danna waddo

mama kalin thread ekak damma machan answer ekak labune na ekayu dan pm gahanne,mekayi prasne ,mata fm streaming url ekak server ekakata record wenna dala night time download karaganna karamayak hadaganna one eka karanne kohomada,mata elakiri eke thread ekakama thama kiwwe oka server ekakata gahanna puluwan kiyala
 
Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
ප්‍රශ්නෙ මෙතනම ඇහුවනම් අනික් අයටත් උදව්වක් වෙයි. ලැජ්ජ හිතෙන දෙයක් නම් කමක් නෑ

mama kalin thread ekak damma machan answer ekak labune na ekayu dan pm gahanne,mekayi prasne ,mata fm streaming url ekak server ekakata record wenna dala night time download karaganna karamayak hadaganna one eka karanne kohomada,mata elakiri eke thread ekakama thama kiwwe oka server ekakata gahanna puluwan kiyala
 
Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
Try karala balapan
http://www.stationripper.com/

https://www.vlchelp.com/record-online-radio-streams-mp3/

url eka dapan mamath try 1k deela balanna

VLC 1n puluwan bn :yes:

ubata auto record wenna one nm VLC command line use karapan Task Schedule ekka

vlc eken thama machan mama normal rec karanne,mata one server ekakata record karala,night time download karaganna,full day ekama rec ekata danna mata one,vlc eken server eka server ekakata set karala rec danna puluwanda machan :)
 
imhotep

Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    As the member Lalindutj suggested already StationRipper is quite popular. There are others too, like Streaming Audio Recorder, RadioCatch and also there are on-line capture sites too.
    You got to figure out to run it with a task scheduler.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    mama kalin thread ekak damma machan answer ekak labune na ekayu dan pm gahanne,
    කලින් උත්තරයක් ලැබුනෙ නැත්නම්, දැන් ප්‍රශ්ණෙවත් දාන්නෙ නැතුව පීඑම් ගහන්න කිව්වම හරියනවද බන්? අනේ මන්ද බන් උඹත් ආතල් ගන්න ගියාම වෙලාවක්, කලාවක්, සීමාවක් නෑ. දුකයි... දුකයි... දුකයි...

    vlc eken thama machan mama normal rec karanne,mata one server ekakata record karala,night time download karaganna,:)
    මේවට උත්තර දීලා තියපන්. දන්න එකෙක් උදව් කරයි, සමහරවිට;
    1. උඹේ සර්වර් එකේ ඔපරේටින් සිස්ටම් එක මොකද්ද?
    2. ඒ ඔපරේටින් සිස්ටම් එකේ වැඩ කරන්න ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් තියෙද? නැත්නම් කන්සෝල්/ටර්මිනල්ද?

    KIHABdp.jpg
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    කලින් උත්තරයක් ලැබුනෙ නැත්නම්, දැන් ප්‍රශ්ණෙවත් දාන්නෙ නැතුව පීඑම් ගහන්න කිව්වම හරියනවද බන්? අනේ මන්ද බන් උඹත් ආතල් ගන්න ගියාම වෙලාවක්, කලාවක්, සීමාවක් නෑ. දුකයි... දුකයි... දුකයි...

    මේවට උත්තර දීලා තියපන්. දන්න එකෙක් උදව් කරයි, සමහරවිට;
    1. උඹේ සර්වර් එකේ ඔපරේටින් සිස්ටම් එක මොකද්ද?
    2. ඒ ඔපරේටින් සිස්ටම් එකේ වැඩ කරන්න ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් තියෙද? නැත්නම් කන්සෝල්/ටර්මිනල්ද?

    KIHABdp.jpg

    mata server ekak na ban,server ekak aragana salli walata hari me wade karaganne kohomada kiyala ahagannayi awe,ekek wath danne nathi patayi,mama ma hoyagannawa kohoma hari :yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    vlc eken thama machan mama normal rec karanne,mata one server ekakata record karala,night time download karaganna,full day ekama rec ekata danna mata one,vlc eken server eka server ekakata set karala rec danna puluwanda machan :)

    me wade karanna puluwan wei ne bn vlc ekai task schedule walin

    owa ekak wath hari yanne na ban :no: with these my purpose will not be fulfilled :dull:

    ai machan ba kiyanne uba try karala baluwada :confused:
    bari nm bari hethuwa mokadda:dull:

    mama dapu 2ni link eke comments wala dala thibba script ehema uba baluwada

    ubama mahansi wela thama kara ganna one samaharawita software 1k set wei :)
     
    • Like
    Reactions: imhotep