Programming knowledge ekak nethi kenekta (e kiwwe kisima experience ekak ne programming gena) mula idnma IT peththen online tutorials use krla igena gena jobak krnna puluwnda? Neththm Msc ekakata wage giyoth goda daganna puluwnda non related it walin degree ekak thiyena kenkta?
IT kiwwama programming withrada? Ehema nethuwa wena lesi dewal thiyeda IT peththe igena gnna?
IT kiwwama programming withrada? Ehema nethuwa wena lesi dewal thiyeda IT peththe igena gnna?

මුලින් එක ලැන්ග්වේජ් එකක් හොඳට ඉගෙන ගන්න. මූලිකව බේසික් ප්රොග්රැමින් ෆන්දමැන්ටල්ස් ටිකක් බලන්න. එතකොට ගමනෙ මූලික පියවර හරි. ඔයාට ලොගිකල් ගොඩක්ම අවුල් වගේ තේරුනොත් සොෆ්ට්වෙයාර් කොලිටි ඇසුවරන්ස් වගේ පැත්තකට යන්න 