බොයිස් සින් එක මෙකයි. හිතන්නකෝ කෙනෙක්ගේ අයිඩි නම්බර් එක හරි නම ගැහුවම හරි සර්ච් වෙලා එයාගේ ඩිටෙල්ස් එන ක්‍රමයක් හඳන්නේ කොමද?
අයිඩියා එකක් එන්නැ හරියට Excel හරි Wordpress හරි Joomla මට ඔය 3 සාමන්‍යෙයන් ගෙමක් ගහගන්න පුලුවන් ඔන්ලයින් වැඩ කරන්න ඔනි නැ ඔෆ්ලයින් වැඩ කරාම ඇති. නිකන් ඩේටා බේස් එකක් වගේ මට එක කරනන් හොද ප්ලැට් ෆෝම් එකක් කියන්නකෝ Wordpress නම් එල ප්ලගින් වගේ නැද්ද.
මේ ටික තිබ්බනම් හරි
පෝෆයිල් පික් එක
තව ෆොටෝ දාන්න, විඩියෝ, පිඩිඑෆ් වගේ....
විස්තරයක් ලියන්න.
සාමන්යෙන් වැඩියෙන් යුස් වෙන විස්තරයක්
හැදුනුම්පත් අංකය, ලිපිනය, දුකරථන අංක ඒ වගේ සින් එකක්
හැබැයි අයිඩි නම්බර් එක වගේ ගැහුවම සර්ච් වෙන්න වගේ ඒ කෙනාව.
ඔන්න ඔකයි සින් එක
උදව් කරපල්ලා බොයිස් සල්ලි නම් ලැබෙන්නැ ප්රෝජෙක්ට් එකක් එකයි සින් එක.
දැන් ඉතින් බලපන්කෝ උදව් කරන්න විදියක්
සැම දෙනාටම පින්බර වෙසක් දිනයක් වේවා.
බම්ප් සැලකේ
රෙප් දෙනු ලැබේ.