තොරතුරු තාක්ෂනය හා පරිගණක විද්‍යාව අතර වෙනස
ප්‍රදානම වෙනස වනුයේ තොරතුරු තාක්ෂනය යනු පරිගණක විද්‍යාව එක කොටසක් වීමයි. උදාහරණක් ලෙස ඉන්ධන පිරව්ම් හලක පරිගණක ගත කිරීමක් ගමු. එහිදී පැට්‍රොල් පොම්ප ගලවා එහි ඇති පරිගණක අතුරු මුහුණත් පිටතට ගැනීමට හැකි පරිදි සකස් කිරීම පරිගණක විද්‍යාව මගින් සිදු කෙරේ. ඒ පිටතට දෙන මුලික තොරතුරු සකස් කර පරිගණක මෘදුකාංගයක් සැකසීම තොරතුරු තාක්ෂනය මගින් සිදු කෙරේ.
(මේ පිළිබද වැඩි විස්තර අවශ්‍ය නම් සපයා දීමට හැකිය )
බොහෝ විශ්ව විද්‍යාල වල සහ සමහර private විද්‍යායතන වල මෙම පරිගණක විද්‍යා උපාධි ලබාදෙනු ලැබේ. උදාහරණ ලෙස ඔබ මොරටුව විශ්වවිද්‍යාලය, කොලබ විශ්ව විද්‍යාලය , පේරාදෙණිය , ඇතුළු විශ්ව විද්‍යාල වල ලබාදෙනුයේ පරිගණක විද්‍යා උපදියි. අනෙක් අතට කොලබ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසලෙන් හා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඔබට තොරතුරු තාක්ෂණ උප්දියක් ලබා ගාථා හැක. ඒ BIT හා FIT නම්වලින් හදුන්වන පටමල 2කකිනි
තොරතුරු තාක්ෂනය(IT) හා පරිගණක විද්‍යාව (CS) සහ Programing Language අතර වෙනස
පරිගණක විද්‍යාවේදී පරිගණක වල සහ දෘඩාංග වල සියලුම උපාංග වල ක්‍රියාකාරිත්වය සවිස්තරව උගන්වනු ලැබේ. එනම් ඔබට රෝබෝවකුගේ දෘඩාංග ක්‍රියාකරන ආකාරය සහ ඒ රොබෝව ගේ ඇතුලේ වැඩ කරන මෘදුකාංගය යන කොටස් 2ක හොදින් වටහාගෙන වැඩ කල හැක.නමුත් ඔබ තොරතුරු තාක්ෂණ වේදියෙක් නම් මෙම දෘඩාංග කොටස තේරුම් ගැනීමට ඔබට නොහැකි වනු ඇත. වෙන යම් ඉන්ගිනේරුවෙක් මගින් එය තේරුම් ගෙන අදාල මෘදුකාංග කොටස සම්පුර්ණ කිරීමට ඔබට සිදුවනු ඇත. ඔබ පරිගණක බශාවක් පමණක් දනිනම් ඔබට වනුයේ මුලදී කියූ කොටස් 2ක ම වෙනයම් කෙනෙකුගේ උදව්වෙන් වටහාගෙන තොරතුරු තාක්ෂණයේ ඉතා කුඩා කොටසක් වන කේතනය පමණක් සිදු කිරීමට ඔබට සිදු වේ. .
සම්පීඩනය:-
පරිගණක විද්‍යාව :- රෝබෝවා සැදීම + මෘදුකාංග සැලසුම + මෘදුකාංග කේතනය
තොරතුරු තාක්ෂනය - මෘදුකාංග සැලසුම + මෘදුකාංග කේතනය
පරිගණක බශාවන් - මෘදුකාංග කේතනය
මම කරන්නෙ IT ඩිග්‍රි එකක්..(uom)
අපිට hardware,electronics,embedded sytems පැත්ත බරටම කරනවනෙ..
පලවෙනි අවුරුද්දෙ ප්‍රොජෙක්ට් එකත් micro controller based එකක් හදන්න ඕන..
හාඩ්වෙයා සොෆ්ට්වෙයා පාට් දෙකම කරන්න ඕන..
පලවෙනි අවුරුද්දෙ කන්සෙප්ට් උගන්නන්නෙත් C වලින්..
එතකොට ලන්කාවෙ IT & CS අතර වෙනස මොකද්ද?
ucsc ඩිග්‍රි එක (pure) cs degree ekak නෙමේද?
අපිට hardware,electronics,embedded sytems පැත්ත බරටම කරනවනෙ..
පලවෙනි අවුරුද්දෙ ප්‍රොජෙක්ට් එකත් micro controller based එකක් හදන්න ඕන..
හාඩ්වෙයා සොෆ්ට්වෙයා පාට් දෙකම කරන්න ඕන..
පලවෙනි අවුරුද්දෙ කන්සෙප්ට් උගන්නන්නෙත් C වලින්..
එතකොට ලන්කාවෙ IT & CS අතර වෙනස මොකද්ද?
ucsc ඩිග්‍රි එක (pure) cs degree ekak නෙමේද?
Last edited:



