elluwa duune na kiyanna tiyenne. ehema bari nam photo shop karanna tiyenne. owa call karala balanne na.
thisSalary slips are confidential. Just deny to hand over
adu kule HR un ringala ne dan company walta. issara wage neme.
Current eka submit karanna kiyapan.
Awulak wenne ne
Uta kiyapan, aye kawada hari interview yanakota, current salary ahuwoth range ekak kiyanna kiyala ,
current 2.20 nan 2 - 3 athara wage.
ehema oneth ne ban, kelinma deny karanna kiyapa.
Ponna company
සිරාවට බං මේ HR පක්කුන්ට වැඩ නැතුවටද මන්දා මේ වගේ හිගන වැඩ කරන්නෙමහ විකාර වැඩ මේ ලංකාවේ කොම්පැනි කරන්නේ. ඒවාටම හරියන ලොන්ත CEOලාත් ඉන්නවා.
අඩෝ මගෙ යාලුවෙක්ට කැරි වැඩක් වෙලා. ඌ SE ඉන්ටව්ව් එකකට ගිහිං ඒකෙදි මූ expected සැලරි එක කිව්වට පස්සෙ උන් current salary එක අහලා. මූ current salary එක වගේ දෙගුණයක් වගේ ගානක් ඉල්ලුව හින්දා ඒක justify කරන්න මූ අරුන්ට ඇත්තටම උට දැන් හම්බෙන ගානට වඩා වැඩි ගානක් current salary එක කියලා බොරුවට කියලා. පස්සෙ මූ ඉන්ටවිව් එකේ හොදට ප්‍රෆෝම් කරලා සිලෙක්ට් වෙලා ඔෆර් එකත් මූ ඉල්ලපු ගාන දීලා කම්පැනි එකෙන්. පස්සෙ ඔෆර් ලෙටර් එකත් සයින් කරලා දීලා දැන් ඉන්න එකටත් resignation දීලා ඉන්නකොට අලුත් එකෙන් submit කරන්න ඕන document ටික එවලා. ඒ document ලිස්ට් එකේ පරණ එකේ salary slips එහෙමත් ඉල්ලලා තියනවලු. දැන් මූ රත් වෙලා ඉන්නවා ස්ලිප්ස් දුන්නට පස්සෙ ඉන්ටව්ව් එකේ current salary එක කියලා ටිකක් වැඩි ගානක් බොරුවට කිව්ව නිසා ඌට කෙලවෙයිද කියලා? ඌ පට්ට ප්‍රෙශර් එකේ ඉන්නෙ අන්තිමට අල්ලපු අත්තත් නැතිවෙලා පයගහපු අත්තත් නැතිවෙයිද කියලා? උගෙ වයිෆුත් ප්‍රෙග්නට් නිසා තවත් ප්‍රෙශර්. පොර මගෙනුත් ඇහුවා එහෙම current salary එක වැඩි ගානක් කිව්ව හින්දා කෙලවෙන්න පුලුවන්ද කියලා. මම දන්න තරමින් නං ඉන්ටව්ව් එකේ හොදට ප්‍රෆෝම් කරලා ඔෆර් එකක් ඔෆර් ලෙටර් එකත් එක්කම හම්බෙලා ඒකත් සයින් කරලා දුන්නට පස්සෙ නං අවුලක් වෙන්න විදිහක් නෑ. උබලා හිතන්නෙ මොකද්ද? උබලා දන්න මොකෙක්ට හරි මේ වගේ සීන් එකක් කලින් වෙලා තියනවද? විශ්වාසෙ කඩ කරා කියලා උට කේස් එකක් එන්න පුලුවන්ද?
ප ලි :-
සිරාවට මොන පකටද බං කම්පැනි කලින් එකේ සැලරි අහ අහ ස්ලිප් බල බල හැමිනෙන්නෙ? ඉන්ටව්ව් එකක් තියලනෙ ගන්නෙ? ඒකෙ ප්‍රෆෝමන්ස් බලලා උගෙ එක්ස්පීරියන්ස් එකත් බලලා ඌ ඉල්ලන ගාන දෙන්න පුලුවන්නම් දෙනවා නැත්තං බෑ කිව්වා ඒ ඇතිනෙ? ඇයි මේ current salary එක අහගෙන ඒකෙන් ලොකු ගානක් ඉල්ලන්න බැරිවෙන්න candidate ව manipulate කර කර හිගන වැඩ කරන්නෙ?
Menna meka thama 100% hari kathawa.Simple answer:
Dear [Hiring Person]
I wanted to follow up regarding your request for salary sheets. Unfortunately, I am not able to share those with you due to a non-disclosure agreement (NDA) that we have in place.
I apologize for any inconvenience this may cause. If there is anything else I can assist you with, please don't hesitate to let me know.
Best Regards,