IT ෆීල්ඩ් එකේ උන් පොඩ්ඩකට වරෙල්ලා

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මහ විකාර වැඩ මේ ලංකාවේ කොම්පැනි කරන්නේ. ඒවාටම හරියන ලොන්ත CEOලාත් ඉන්නවා.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    adu kule HR un ringala ne dan company walta. issara wage neme.

    Current eka submit karanna kiyapan.
    Awulak wenne ne

    Uta kiyapan, aye kawada hari interview yanakota, current salary ahuwoth range ekak kiyanna kiyala ,
    current 2.20 nan 2 - 3 athara wage.

    ehema oneth ne ban, kelinma deny karanna kiyapa.

    Ponna company

    මහ විකාර වැඩ මේ ලංකාවේ කොම්පැනි කරන්නේ. ඒවාටම හරියන ලොන්ත CEOලාත් ඉන්නවා.
    සිරාවට බං මේ HR පක්කුන්ට වැඩ නැතුවටද මන්දා මේ වගේ හිගන වැඩ කරන්නෙ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Machan oya documentation wada tika wenne hr eken interview karapu un eke hugak welawata owa bala bala dagalanna yanne naha . Ea nisa illapu docs tika shape eke deela danna kiyapan oka aulk wen naha mokada katin kiwwa deyak nisa kisima thanaka liyawila naha mu mehema ganak illuwa kiyalat. Uprima unot intv kala eka eka daganea poddk cha wei aruwa ea unata aulka naha salli hambenawane job eken 😂
     
    • Like
    Reactions: Mr UNKNOWN

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    Background check එකක් කලොත් මාට්ටු

    හැබැයි background check එකකින් කරන්නෙ එතන වැඩද කියලා බලන එක විතරයි හුඟක් වෙලාවට. සැලරි ඇහුවොත් මාට්ටු හැබැයි
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Simple answer:

    Dear [Hiring Person]

    I wanted to follow up regarding your request for salary sheets. Unfortunately, I am not able to share those with you due to a non-disclosure agreement (NDA) that we have in place.

    I apologize for any inconvenience this may cause. If there is anything else I can assist you with, please don't hesitate to let me know.

    Best Regards,
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    lankawe law eka gana danne na namuth samanyen:
    - job offer (promise of employment) ekak kiyanne contract ekak.
    - salary slips kiyanne personal deyak

    mage personal idea eka yawanne nathuwa inna eka hondai. ahuwoth personal kiyala kiyanna. mokada un falsified information pita dala job offer eka revoke karoth labour court ekedi karadarayi .
    namuth nodee hitiyoth unta karanna deyak na, law ekata anuwa ubata kalin salary slips denna ona kiyala neethiye naththam. mokada job contract ekata udin labour law eka thiyanawa.

    hamawelawema baya nathuwa kalin salary eka gana ahuwoth boru kiyapan. oka HR unge upayak mentally ubawa bassanna. mama danna tharamin unta owa hoyanna ba, kalin company walata ahuwata legally wena unta oya information dennath ba.
    noyawana eka thamai hondama, eken HR ekatth paniwide yanawa uba ekka sellam ba kiyala.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඔය ටිකක් මෑතක ඉඳන් තියන අඩු කුලේම practise එකක්. උන්ට ඇති වැඩේ මොකක්ද කලින් එවුන් ගෙව්ව ගාන?

    NDA නිසා බෑ කියල කියන්න කියපන්. agreement පවා sign කරලා ඉවරනේ.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ආ හෙට වරේන්කෝ මාත් බැලුව එහෙම දෙන්න පිස්සුද කියල
     
    • Like
    Reactions: Mr UNKNOWN

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඕකට කෙලින්ම කියන්න "Salary කියන්නේ මගේත් කලින් කම්පැණි එකේ HR එකේත් අතර පුද්ගලිකව පවත්වා ගත්ත Information එකක්.
    ඒ නිසා ඒක දෙන්න බෑ කියන්න.. අනිව කලින් කොම්පැණි එකේ HR'ට කියන්න මොකෙක් කතා කරත් ඒ ගැන කියන්නෙපා කියලා. මොකද එහෙම කලොත් එයාලා Agreement කඩ කලා වෙනවා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    අඩෝ මගෙ යාලුවෙක්ට කැරි වැඩක් වෙලා. ඌ SE ඉන්ටව්ව් එකකට ගිහිං ඒකෙදි මූ expected සැලරි එක කිව්වට පස්සෙ උන් current salary එක අහලා. මූ current salary එක වගේ දෙගුණයක් වගේ ගානක් ඉල්ලුව හින්දා ඒක justify කරන්න මූ අරුන්ට ඇත්තටම උට දැන් හම්බෙන ගානට වඩා වැඩි ගානක් current salary එක කියලා බොරුවට කියලා. පස්සෙ මූ ඉන්ටවිව් එකේ හොදට ප්‍රෆෝම් කරලා සිලෙක්ට් වෙලා ඔෆර් එකත් මූ ඉල්ලපු ගාන දීලා කම්පැනි එකෙන්. පස්සෙ ඔෆර් ලෙටර් එකත් සයින් කරලා දීලා දැන් ඉන්න එකටත් resignation දීලා ඉන්නකොට අලුත් එකෙන් submit කරන්න ඕන document ටික එවලා. ඒ document ලිස්ට් එකේ පරණ එකේ salary slips එහෙමත් ඉල්ලලා තියනවලු. දැන් මූ රත් වෙලා ඉන්නවා ස්ලිප්ස් දුන්නට පස්සෙ ඉන්ටව්ව් එකේ current salary එක කියලා ටිකක් වැඩි ගානක් බොරුවට කිව්ව නිසා ඌට කෙලවෙයිද කියලා? ඌ පට්ට ප්‍රෙශර් එකේ ඉන්නෙ අන්තිමට අල්ලපු අත්තත් නැතිවෙලා පයගහපු අත්තත් නැතිවෙයිද කියලා? උගෙ වයිෆුත් ප්‍රෙග්නට් නිසා තවත් ප්‍රෙශර්. පොර මගෙනුත් ඇහුවා එහෙම current salary එක වැඩි ගානක් කිව්ව හින්දා කෙලවෙන්න පුලුවන්ද කියලා. මම දන්න තරමින් නං ඉන්ටව්ව් එකේ හොදට ප්‍රෆෝම් කරලා ඔෆර් එකක් ඔෆර් ලෙටර් එකත් එක්කම හම්බෙලා ඒකත් සයින් කරලා දුන්නට පස්සෙ නං අවුලක් වෙන්න විදිහක් නෑ. උබලා හිතන්නෙ මොකද්ද? උබලා දන්න මොකෙක්ට හරි මේ වගේ සීන් එකක් කලින් වෙලා තියනවද? විශ්වාසෙ කඩ කරා කියලා උට කේස් එකක් එන්න පුලුවන්ද?


    ප ලි :-

    සිරාවට මොන පකටද බං කම්පැනි කලින් එකේ සැලරි අහ අහ ස්ලිප් බල බල හැමිනෙන්නෙ? ඉන්ටව්ව් එකක් තියලනෙ ගන්නෙ? ඒකෙ ප්‍රෆෝමන්ස් බලලා උගෙ එක්ස්පීරියන්ස් එකත් බලලා ඌ ඉල්ලන ගාන දෙන්න පුලුවන්නම් දෙනවා නැත්තං බෑ කිව්වා ඒ ඇතිනෙ? ඇයි මේ current salary එක අහගෙන ඒකෙන් ලොකු ගානක් ඉල්ලන්න බැරිවෙන්න candidate ව manipulate කර කර හිගන වැඩ කරන්නෙ?

    ඔය බලු සීන් එක දැං කොම්පැනි කීපෙකම කරනව.
    සිස්කො ලැබ්ස් එකේ එහෙමත් ඉල්ලනව.
    ඕකට මුලින්ම ඇත්ත කියන එක තමා හොඳම.
    ෆේක් හදල දීල පස්සෙ මාට්ටු උනොත් ඉතිං චව් සීන්.
    ඔය සිටුවේශන් එකේ මොකක් කරන්න ද කියල මටත් හිතා ගන්න අමාරුයි.
    පුලුවන් නං අලුත් කොම්පැනියෙ විශ්වාසවන්ත HR එකෙක් ඉන්නව නං අහල බලපං, ෆේක් එකක් දුන්නොත් අව්ලක් වෙනව ද කියල.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Simple answer:

    Dear [Hiring Person]

    I wanted to follow up regarding your request for salary sheets. Unfortunately, I am not able to share those with you due to a non-disclosure agreement (NDA) that we have in place.

    I apologize for any inconvenience this may cause. If there is anything else I can assist you with, please don't hesitate to let me know.

    Best Regards,
    Menna meka thama 100% hari kathawa.
    Oka math karala thiyanwa. Agreement eke thiyenne 2 Y kiyala. so awlak nane.
    Yawanna epa e wenuwata me wage mail ekak dapan
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Uta kiyapan , denna widihak na kiyanna kiyala.. eeta passe ganna ba kiwoth , parana thana resignation revoke karanna kiyapan. resignation revoke karana eka maha deyak newe , reason widihata denna kiyanna personal reason ekak , leaves denna na aluth company eke (uta podi ekek inna nisa leaves important ne)
     
    • Like
    Reactions: Mr UNKNOWN

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    Pay slips are confidential, you could avoid the submitting the slips, if they forced the submission, you would submit the slips, If someone asked the numbers which are exposed at the interview, you could say as an increment or a promotion and you didnt accept the promotion and the resignation had been given .