IT ෆීල්ඩ් එකේ උන් පොඩ්ඩකට වරෙල්ලා

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    මොකද්ද බං ඔය අනුන්ගේ salary slip එකතු කර කර කරන "document purpose" එක?

    slAssCom එකේ බේසාවන්ට ගහල එලවන්න එකෙක් නෑනේ ඇත්තට
    ඔය කේස් එක hr පැත්තට වැටෙන නිසා මට නම් ලොකු අයිඩියා එකක් නෑ මචන්. ඒත් මං ඔය ගැන නිකමට වගේ hr වලින් අහපුවම කිව්වේ documents වැඩ වලට ඕන + ඒකෙන් ඒ පුද්ගලයගේ කලින් කම්පැනියේ service record එක කන්ෆර්ම් වෙනවා, ඉන්ටවිව් එකේදි කියපු දේවල් ඇත්තද නැද්ද කියලා බලන්න පුළුවන් වගේ දේවල් (ඒකෙන් පොරගේ කැරැක්ටර් එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් වෙන එක වෙන්න ඕන.) කලින් කම්පැනියේ සැලරි එක බොරු ගානක් කියලා අළුත් එකට ජොයින් උනත් අළුත් කම්පැනියේ සමහර උසස්වීම් + සැලරි ඉන්ක්‍රිමන්ට් වෙන කොට ඒක ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්? (haven't heard though) Like I said, I don't have the slightest idea about it. But it's an old and useless practice.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    ඔය කේස් එක hr පැත්තට වැටෙන නිසා මට නම් ලොකු අයිඩියා එකක් නෑ මචන්. ඒත් මං ඔය ගැන නිකමට වගේ hr වලින් අහපුවම කිව්වේ documents වැඩ වලට ඕන + ඒකෙන් ඒ පුද්ගලයගේ කලින් කම්පැනියේ service record එක කන්ෆර්ම් වෙනවා, ඉන්ටවිව් එකේදි කියපු දේවල් ඇත්තද නැද්ද කියලා බලන්න පුළුවන් වගේ දේවල් (ඒකෙන් පොරගේ කැරැක්ටර් එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් වෙන එක වෙන්න ඕන.) කලින් කම්පැනියේ සැලරි එක බොරු ගානක් කියලා අළුත් එකට ජොයින් උනත් අළුත් කම්පැනියේ සමහර උසස්වීම් + සැලරි ඉන්ක්‍රිමන්ට් වෙන කොට ඒක ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්? Like I said, I don't have the slightest idea about it. But it's an old and useless practice.
    Service record ඕනේ නම් service letter එකක් දෙන්න පුළුවන්. අනික salary slip එකෙන් character එක judge කරන්නේ කොහොමද බං?

    ඕක වෙන මොකුත් නෙවෙයි පරණ salary දැනගන්න කරන තුප්පහි වැඩක්. උන්ට වැඩක් නෑනේ ඒක?

    අනිත් එක ඕක පරණ practice එකකුත් නෙවෙයි මේ ළඟක ඉඳන් කරන අඩු කුලේ වැඩක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මොකද්ද බං ඔය අනුන්ගේ salary slip එකතු කර කර කරන "document purpose" එක?

    slAssCom එකේ බේසාවන්ට ගහල එලවන්න එකෙක් නෑනේ ඇත්තට
    වැඩක් නෑ බං කියලා 🤬🤬 කොහෙන්ද බං ඔය වේසිගෙ පුතාලා කඩාපාත් උනේ ඉන්ඩස්ට්‍රියට ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    adu kule HR un ringala ne dan company walta. issara wage neme.

    attha kathawak bn..

    ape ekatath ringagena maara set ekak...

    karana labbakuth na :rofl:

    apita baaldi perala perala innawa huttoi, huttiyo tikai :lol:

    nodee inna eka ho,,ahana palaweni awasthaawema disclose karanna baa kiyana eka kiyana widihe trend ekak haduwa nam hodai :yes:

    mokada lankawe IT sector eke employees laa ta hoda demand ekak thiynawa...demand power eka thiynawa talented unta..:yes:

    hoda un hoyaganna mara amarui,,,e nisa uba salary slip denna baa kiwwa kiyala ubawa nogena inne naa kohomath...

    anika unta uba illana gana denna bari nam, ubala hithanne un ethanin ehaata ubata increments dei kiyalada??

    e nisa e wage higana companies filter karagannath hoda method ekak meka...

    talent thiyaagena nikan goo godawal wala wahala inna epa :love:
    ------ Post added on Feb 20, 2023 at 9:52 PM
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මං දන්න විදියට සැලරි ස්ලිප් එක ගන්නේ doc related purposes වලට. ඒක ආයි cross ref වීමක් වෙන්නේ නෑ. ඒ නිසා ඒක ශේප් එකේ සබ්මිට් කරන්න කියන්න. ඕනම nam ඒ doc එකයි තව එකකුයි පොඩ්ඩක් පරක්කු කරලා සබ්මිට් කරන්න, කලින් work place එකෙන් ඒවා ගන්න ලේට් උනා කියලා.
    FYI
    මගේ යාළුවෙක්ගේ යාළුවෙක් අළුත් කම්පැනියේ ඔෆර් ලෙටර් එක සයින් කරලා වැඩ භාර ගන්න දවස් දෙක තුනකට කලින් අළුත් කම්පැනියේ HR එකෙන් කියලා the offer is no longer available කියලා.
    ටහිකෙයි යකෝ මාර කැරි වැඩක්නෙ ඒක 🤬🤬 කලින් එකෙනුත් resign උනානං නඩුවක් දාන්න තිබ්බෙ උට ගොබ්බ කම්පැනියට 😡
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    බොරු ස්ලිප් එකක් හදලා බැලුවත් වෙරිෆයි කරන්නෙ කොහොමද

    ඌ දැන් වැඩ කරන කම්පැනියට කතා කරලා සැලරි එක ඇහුවට ඒ කම්පැනියෙන් එහෙම කියනවද බන්, නිකමට හිතපන් කොහෙ හරි තියන කම්පැනියට මම අහවල් කම්පැනියෙ HR එකෙන් ඔයාලගෙ කම්පැනියෙ වැඩ කරන කෙනෙක් අපේ ඉන්ටවිවු ආවා සැලරිය මෙච්චරයි කිවුවා ඒක ඇත්තද කියලා අහන්න පුලුවන්ද බන්.
    රෙද්දක් ඇඳගෙන වෙන කම්පැනියකට කතා කරලා කාගෙ හරි සැලරිය අහන්න පුලුවන්ද. ඇහුවත් කියනවද එහෙම, එකම කම්පැනියෙ වැඩකරන එවුන් අතර පවා සැලරිය කන්ෆිඩෙන්ශල්.
    බැංකුවෙන් උනත් චෙක් කරන්න බැහැ අපෙන්ම ස්ටේට්මන්ට් එකක් ඉල්ලලා ගත්තොතින් ඇරෙන්න. දැන් බැංකුවට අපිම කතා කරලා අහලවත් බැලන්ස් එක කියන්නෙ නැහැ ගොඩක් බැංකු වල, එහෙම එකේ කම්පැනියෙන් කොහොමද හොයාගන්නෙ. අනික අපේ එකවුන්ට් තියෙන්නෙ මොන බැංකුවටද සැලරි ගියේ මොන බැංකුවටද කියලා හොයාගන්නෙ කොහොමද.
    ජිල්මාට් වැඩ දාල ඔය දෙකෙන්ම විස්තර ගන්න පුලුවන් වෙයි, ඒ තරං දුරකට කම්පැනි එකක් යන්නෙ නැහැ එහෙම ගිහින් ලීක් උනොත් කම්පැනියෙ නමට වෙන දේ ගැන හිතපන්

    ඒක නිසා බොරු ස්ලිප් එකක් හදලා දුන්නා කියලා 99.9%ක් අහු වෙන්නෙ නැහැ. cross check කරන්නෙ නැහැ.
    අනික් එක තමයි ඔෆර් ලෙටර් එක දුන්නා නං දැං ඇත්ත ස්ලිප් එකක් දුන්නා කියලා අවුලක් වෙන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්න.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Non-disclosure agreement එකක් සයින් කරලා තියෙන්නෙ කියන්න කියපන්, මාර හුත්තක්නෙ

    අනික බන් උබේ යාලුවටත් මොලයක් නැද්ද, කම්පැනි එකක ඔෆර් ලෙටර් එකේම තියේ සැලරි එක ප්‍රයිවට් දෙයක් වටේ කියන්න යන්න එපා කියලා.

    එහෙම එකේ එඩිට් කරලා දුන්නත් අරුන් කොහොමද වෙරිෆයි කරගන්නෙ
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    අඩෝ මගෙ යාලුවෙක්ට කැරි වැඩක් වෙලා. ඌ SE ඉන්ටව්ව් එකකට ගිහිං ඒකෙදි මූ expected සැලරි එක කිව්වට පස්සෙ උන් current salary එක අහලා. මූ current salary එක වගේ දෙගුණයක් වගේ ගානක් ඉල්ලුව හින්දා ඒක justify කරන්න මූ අරුන්ට ඇත්තටම උට දැන් හම්බෙන ගානට වඩා වැඩි ගානක් current salary එක කියලා බොරුවට කියලා. පස්සෙ මූ ඉන්ටවිව් එකේ හොදට ප්‍රෆෝම් කරලා සිලෙක්ට් වෙලා ඔෆර් එකත් මූ ඉල්ලපු ගාන දීලා කම්පැනි එකෙන්. පස්සෙ ඔෆර් ලෙටර් එකත් සයින් කරලා දීලා දැන් ඉන්න එකටත් resignation දීලා ඉන්නකොට අලුත් එකෙන් submit කරන්න ඕන document ටික එවලා. ඒ document ලිස්ට් එකේ පරණ එකේ salary slips එහෙමත් ඉල්ලලා තියනවලු. දැන් මූ රත් වෙලා ඉන්නවා ස්ලිප්ස් දුන්නට පස්සෙ ඉන්ටව්ව් එකේ current salary එක කියලා ටිකක් වැඩි ගානක් බොරුවට කිව්ව නිසා ඌට කෙලවෙයිද කියලා? ඌ පට්ට ප්‍රෙශර් එකේ ඉන්නෙ අන්තිමට අල්ලපු අත්තත් නැතිවෙලා පයගහපු අත්තත් නැතිවෙයිද කියලා? උගෙ වයිෆුත් ප්‍රෙග්නට් නිසා තවත් ප්‍රෙශර්. පොර මගෙනුත් ඇහුවා එහෙම current salary එක වැඩි ගානක් කිව්ව හින්දා කෙලවෙන්න පුලුවන්ද කියලා. මම දන්න තරමින් නං ඉන්ටව්ව් එකේ හොදට ප්‍රෆෝම් කරලා ඔෆර් එකක් ඔෆර් ලෙටර් එකත් එක්කම හම්බෙලා ඒකත් සයින් කරලා දුන්නට පස්සෙ නං අවුලක් වෙන්න විදිහක් නෑ. උබලා හිතන්නෙ මොකද්ද? උබලා දන්න මොකෙක්ට හරි මේ වගේ සීන් එකක් කලින් වෙලා තියනවද? විශ්වාසෙ කඩ කරා කියලා උට කේස් එකක් එන්න පුලුවන්ද?

    ප ලි :-

    සිරාවට මොන පකටද බං කම්පැනි කලින් එකේ සැලරි අහ අහ ස්ලිප් බල බල හැමිනෙන්නෙ? ඉන්ටව්ව් එකක් තියලනෙ ගන්නෙ? ඒකෙ ප්‍රෆෝමන්ස් බලලා උගෙ එක්ස්පීරියන්ස් එකත් බලලා ඌ ඉල්ලන ගාන දෙන්න පුලුවන්නම් දෙනවා නැත්තං බෑ කිව්වා ඒ ඇතිනෙ? ඇයි මේ current salary එක අහගෙන ඒකෙන් ලොකු ගානක් ඉල්ලන්න බැරිවෙන්න candidate ව manipulate කර කර හිගන වැඩ කරන්නෙ?

    මොකද්ද බන් company එක? :baffled:

    අඩේ , Offshore Remote Jobs කරන කෙනෙක්ගෙන් salary slips ඉල්ලුවොත් මොකද්ද කරන්නේ? මුන් paypal එකට සල්ලි දානවා විතරයිනේ.
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    කලින් කම්පැණි එකේ NDA එකේ තියෙනවා කියලා කියපන් salary expose කරන්න බැ කියලා
    එක නිසා එක දෙන්න බැ කියපන් මොකක් හරි ප්‍රෂ්ණයක් වෙයි කියලා අහපන් එක ඉල්ලන් හේතුව මොකද්ද කියලා
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    Mata ohama wela mama kale parana office eke hr ekata kiyala hadagatta magen ehuwa bank verification 3 month mama kale loan ekata kapuna wage dunna mona issue wath une na nikan monahari hadala denna kiyapang owa verify karanna yanne na
     
    • Like
    Reactions: Mr UNKNOWN

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    malata salary slip denna epa. parana company ekath ekka NDA sign karala inne kuwanam iwarai.

    man giya hama company ekenma illuwa payslip oka thama kuwe. awlak giye na ekakinwath.

    ehema NDA walata respect karana ekek ganna ekama company ekata character judge karanawanm karanna puluwan hodama widiyane.

    boru slip denna epa. ai kiyala ahanna epa denna epa.

    aluth jobakta yanakota boruwenma patan ganna epa. muusalai.

    NDA sign kadala kiyanna, denna ba kiyanna echarai. oya okkoma lankawe company walin hada gatha magul. foreign company wala ohoma magul na.

    eka SL company ekakin magen digatama payslip illuwa. man kuwa interview 10k hari tiyala magen me company ekata add wena business value ekata hari yana offer ekak denna kiyala. company dekaka tech dial ekak karana wada wenas, responsibilities wenas. meka kottu, friedrice danawa wage job ekak newi.

    parana company eke uba karanne eka module ekak dev karan maintain karan comfort zone eke inna eka nisa salary adu wenna puluwan. eka aluth ekakata yanakota eke salary ekata adala karaganna ona na.

    me widiyata kuwama e hama company ekakinma offers awa matanam. ehema awe nathan ube pera pinak kiyala hithagena marala walata set novi wen company ekakta yanna.
    ------ Post added on Feb 21, 2023 at 2:25 AM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Non-disclosure agreement එකක් සයින් කරලා තියෙන්නෙ කියන්න කියපන්, මාර හුත්තක්නෙ

    අනික බන් උබේ යාලුවටත් මොලයක් නැද්ද, කම්පැනි එකක ඔෆර් ලෙටර් එකේම තියේ සැලරි එක ප්‍රයිවට් දෙයක් වටේ කියන්න යන්න එපා කියලා.

    එහෙම එකේ එඩිට් කරලා දුන්නත් අරුන් කොහොමද වෙරිෆයි කරගන්නෙ

    කලින් කම්පැණි එකේ NDA එකේ තියෙනවා කියලා කියපන් salary expose කරන්න බැ කියලා
    එක නිසා එක දෙන්න බැ කියපන් මොකක් හරි ප්‍රෂ්ණයක් වෙයි කියලා අහපන් එක ඉල්ලන් හේතුව මොකද්ද කියලා

    malata salary slip denna epa. parana company ekath ekka NDA sign karala inne kuwanam iwarai.

    man giya hama company ekenma illuwa payslip oka thama kuwe. awlak giye na ekakinwath.

    ehema NDA walata respect karana ekek ganna ekama company ekata character judge karanawanm karanna puluwan hodama widiyane.

    boru slip denna epa. ai kiyala ahanna epa denna epa.

    aluth jobakta yanakota boruwenma patan ganna epa. muusalai.

    NDA sign kadala kiyanna, denna ba kiyanna echarai. oya okkoma lankawe company walin hada gatha magul. foreign company wala ohoma magul na.

    eka SL company ekakin magen digatama payslip illuwa. man kuwa interview 10k hari tiyala magen me company ekata add wena business value ekata hari yana offer ekak denna kiyala. company dekaka tech dial ekak karana wada wenas, responsibilities wenas. meka kottu, friedrice danawa wage job ekak newi.

    parana company eke uba karanne eka module ekak dev karan maintain karan comfort zone eke inna eka nisa salary adu wenna puluwan. eka aluth ekakata yanakota eke salary ekata adala karaganna ona na.

    me widiyata kuwama e hama company ekakinma offers awa matanam. ehema awe nathan ube pera pinak kiyala hithagena marala walata set novi wen company ekakta yanna.
    ------ Post added on Feb 21, 2023 at 2:25 AM
    මෙහෙම සීන් එකක් තියනවා මචං මූ දැනට ඉන්නෙත් ලංකාවෙ ප්‍රසිද්ධ IT company එකක. කලින් ඒකෙ වැඩකරලා මේකට ආව උන් ඕනතරං ඇතිනෙහ්? ඉතිං ඊටකලින් ඒකෙ වැඩකරලා මේකට ආව උන් සැලරි ස්ලිප් දීලනං මූට ඇග්‍රීමන්ට් එක හින්දා සැලරි ස්ලිප් ශෙයා කරන්න බෑ කියන්න බෑනෙ? එහෙනං ඒකෙ අනිත් උන් දුන්නෙ කොහොමද ඇහුවොත්?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මහ විකාර වැඩ මේ ලංකාවේ කොම්පැනි කරන්නේ. ඒවාටම හරියන ලොන්ත CEOලාත් ඉන්නවා.
    mama inne europe country ekaka. me lagakadi recruitersla + hr ewun katha kala keepayakma aluth opportunity ekakata. unuth ahanwa ban den yana salary range. lankawema witaraka neme :D
     
    • Sad
    Reactions: EdNygma

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    mama inne europe country ekaka. me lagakadi recruitersla + hr ewun katha kala keepayakma aluth opportunity ekakata. unuth ahanwa ban den yana salary range. lankawema witaraka neme :D
    ශුවර් එකටම එහෙත් SLASSCOM බේසිගෙ පුතාලගෙ ගුබ්බෑයමේ බ්‍රාන්ච් එකක් දාලා ඇති 😂
     
    • Haha
    Reactions: elektro

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    salary slip denna ba kiyahan ,
    okunta oka kalin company eekn verify karanna ba , hr eka athule kawru hari natuwa ,
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මෙහෙම සීන් එකක් තියනවා මචං මූ දැනට ඉන්නෙත් ලංකාවෙ ප්‍රසිද්ධ IT company එකක. කලින් ඒකෙ වැඩකරලා මේකට ආව උන් ඕනතරං ඇතිනෙහ්? ඉතිං ඊටකලින් ඒකෙ වැඩකරලා මේකට ආව උන් සැලරි ස්ලිප් දීලනං මූට ඇග්‍රීමන්ට් එක හින්දා සැලරි ස්ලිප් ශෙයා කරන්න බෑ කියන්න බෑනෙ? එහෙනං ඒකෙ අනිත් උන් දුන්නෙ කොහොමද ඇහුවොත්?
    ඔච්චර පන්නනවනම් එඩිට් කරලා දියන්, මොකද උන්ට දුන්න සැලරි එකම මුටත් දෙන්න මූ ගවර්මන්ට් පත්වීමක් නෙමෙයිනෙ, මොනවද බන් ඕවා ප්‍රශ්ණද