IT ෆීල්ඩ් එකේ වේකන්සීස් ටිකක් තියනවා. දන්න අයට ශෙයා කරන්න: Acuity Knowledge Partners 🌐💻🖱️🤓

jay971

Active member
  • Aug 22, 2017
    319
    189
    43
    IT ෆීල්ඩ් එකේ වේකන්සීස් ටිකක් තියනවා. දන්න අයට ශෙයා කරන්න

    Company: Acuity Knowledge Partners

    Tech Lead - C#/.Net (Delivery Lead/Senior Associate level) - Specialized Solutions

    https://www.acuitykp.com/careers/tech-lead-c-net/

    Senior Python Full Stack Developer (Delivery Manager/Delivery Lead) - Specialized Solutions

    https://www.acuitykp.com/careers/senior-python-full-stack-developer/

    Salesforce Developer (Senior Associate/Associate level) - Fund Marketing Services

    https://www.acuitykp.com/careers/salesforce-developer/

    Senior Email Marketing Analyst - Oracle Eloqua (Senior Associate/Associate level) - Fund Marketing Services

    https://www.acuitykp.com/careers/email-marketing-analyst-oracle-eloqua/

    Senior Front-end Developer - CMS (Senior Associate level) - Fund Marketing Services

    https://www.acuitykp.com/careers/senior-front-end-developer-content-management-systems/
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Frontend (React) SSE
    Backend (.NET, Azure) SSE
    vacancies tiyanawa Amused Group..



    local SSE title eka neme. eaka hinda 5+ years exp balanawa..

    kamathinam mata DM karapan.
     
    • Like
    Reactions: RottenCOLT

    jay971

    Active member
  • Aug 22, 2017
    319
    189
    43
    සැලරි එක 12ක් වත් දෙනව නම් ආයෙ එනව FMS එකට.
    ෆවුසාන් මතක් කලා කියලත් කියපන්.
    හිටියෙ කීයකටද? Senior Associate ද?
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    924
    1,006
    93
    අපේ ගෙදර !
    ඔව් මාත් FMS ආකිබ්ගෙ ටීම් එකේ
    අඩේහ් ඌව සෙට් උනෙත් නෑ ඊට පස්සෙ.
    ප්‍රමිතයි ආකිබ්නුයි සෙට් එකම මතක් කලා කියපන්. :love:
    ෆවුසාන්ට කියපන් 12ක් දුන්නොත් එනව කියල ලොල් :lol::lol: