ඔගොල්ලනට් කරදරයක් නැත්නම් මට පොඩි help එකක් දෙන්න
මට පොඩි උදව්වක් කරන්න මට ගෙදරට වෙලා ඉදලා ඇති වෙලා තියෙන්නේ
පොඩි ජොබ් එකක් හොයනවා Trainee IT /associate ජොබ් එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ
ඉල්ලන හැම ජොබ් එකටම experience ඉල්ලනවා
මට ඕනේ වැඩ ටික පුරුදු වෙන්න ජොබ් එකක්
salary එකනම් ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ
ඕගොල්ලෝ දන්නවනම් මට පොඩි උදව්වක් කරනවද ..
මට ටිකක් ඔය වෙබ් web design, development ui engineer පැත්තට තමයි කැමති