IT කියන්නෙ බොහොම විහිදුන ෆීල්ඩ් එකක් මල්ලි.
IT වල බ්‍රාන්ච් කිහිපයක් තියනවා. සිස්ටම්, නෙට්වර්කින්, ඩිවලප්මන්ට්, කොලිටි ඇනලිසිස්, යුසර් ඉන්ටර්ෆේස් වගේ. ඕව වලත් තව තව ඇතුලට විවිධ විදියට බෙදිලා යනවා. මොක කරත් තියෙන්න ඕනෙ
බේසික් නොලෙජ් එක. ඒ හින්ද කම්පියුටර් සිස්ටම් ප්‍රොගැමින් ලැන්වේජ් ඉගෙන ගන්න කලින් බේසික් කන්සෙප්ට් ටික ගැන අයිඩියා එකක් ගන්න
ඉගාවට පාත් එක ඉගෙන ගන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලා පොඩි සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරල බලපන්. මොන සයිඩ් එකටද උඹෙ කැමැත්ත කියල. සමහරු ඉන්නවා එක එක දේවල් වලට දක්ෂයි. මම කරන්නෙ බිස්නස් ඇනලිස්ට් පැත්ත. මට නෙට්වර්කින් කරන්න කිවුවොත් තේරුමක් නෑනෙ. කැම්පස් කාලෙ ඉදන් මම කලයන්ට්ල එක්ක වැඩ කරන්න කැමතියි. ඩිවලප්මන්ට් කරලත් තියෙනවා. ඒත් වැඩියෙන් කැමති උනේ මේකට හින්දා රස්සාව විදියට තෝර ගත්තෙ මේක.
ඒ වගෙ උඹට හරියන පාත් එක මොකක්ද කියල ඉස්සෙල්ලා තේරුම් ගනින්. ඉගාවට ඒ පාත් එකේ දැනට තියන ට්‍රෙන්ඩින් මොනවද. රස්සා තියෙන්නෙ මොනවද කියල හොයල බලපන්. මේක නම් ඉතින් අවුරුද්දෙන් දෙකෙන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන ෆීල්ඩ් එකක් ඒ හින්දා බේසික් ටික හරියට දැනගෙන ඉන්න ඕනෙ නැත්තං ඉතින් පැවැත්මක් නෑ
ගුඩ් ලක්

ස්තුතියි අයියේ. බේසික් නොලේජ් එකනම් තියෙනවා. මන් ආසාව තිබ්බේ programing පැත්තට. මන් ගිය අවුරුද්දේ python ඉගෙනගන්න ට්‍රයි කරා. එත් තේරුම් ගන්න අපහසු නිසා giveup කරන්න උනා. දැන් අපහු කාලය තියෙනවා මොනා හරි දෙයක් ඉගෙන ගන්නයි බැලුවේ. මන් ජොබ් එකක්නම් කරන්න බලාපොරොත්තුවක් නැ. මේ ඉගෙනගන්න දෙයකින් ෆ්රිලාංසින් පැත්තට බහින්නයි බලාපොරොත්තුව.IT කියන්නෙ බොහොම විහිදුන ෆීල්ඩ් එකක් මල්ලි.
IT වල බ්‍රාන්ච් කිහිපයක් තියනවා. සිස්ටම්, නෙට්වර්කින්, ඩිවලප්මන්ට්, කොලිටි ඇනලිසිස්, යුසර් ඉන්ටර්ෆේස් වගේ. ඕව වලත් තව තව ඇතුලට විවිධ විදියට බෙදිලා යනවා. මොක කරත් තියෙන්න ඕනෙ
බේසික් නොලෙජ් එක. ඒ හින්ද කම්පියුටර් සිස්ටම් ප්‍රොගැමින් ලැන්වේජ් ඉගෙන ගන්න කලින් බේසික් කන්සෙප්ට් ටික ගැන අයිඩියා එකක් ගන්න
ඉගාවට පාත් එක ඉගෙන ගන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලා පොඩි සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරල බලපන්. මොන සයිඩ් එකටද උඹෙ කැමැත්ත කියල. සමහරු ඉන්නවා එක එක දේවල් වලට දක්ෂයි. මම කරන්නෙ බිස්නස් ඇනලිස්ට් පැත්ත. මට නෙට්වර්කින් කරන්න කිවුවොත් තේරුමක් නෑනෙ. කැම්පස් කාලෙ ඉදන් මම කලයන්ට්ල එක්ක වැඩ කරන්න කැමතියි. ඩිවලප්මන්ට් කරලත් තියෙනවා. ඒත් වැඩියෙන් කැමති උනේ මේකට හින්දා රස්සාව විදියට තෝර ගත්තෙ මේක.
ඒ වගෙ උඹට හරියන පාත් එක මොකක්ද කියල ඉස්සෙල්ලා තේරුම් ගනින්. ඉගාවට ඒ පාත් එකේ දැනට තියන ට්‍රෙන්ඩින් මොනවද. රස්සා තියෙන්නෙ මොනවද කියල හොයල බලපන්. මේක නම් ඉතින් අවුරුද්දෙන් දෙකෙන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන ෆීල්ඩ් එකක් ඒ හින්දා බේසික් ටික හරියට දැනගෙන ඉන්න ඕනෙ නැත්තං ඉතින් පැවැත්මක් නෑ
ගුඩ් ලක්
IT කියන්නෙ බොහොම විහිදුන ෆීල්ඩ් එකක් මල්ලි.
IT වල බ්‍රාන්ච් කිහිපයක් තියනවා. සිස්ටම්, නෙට්වර්කින්, ඩිවලප්මන්ට්, කොලිටි ඇනලිසිස්, යුසර් ඉන්ටර්ෆේස් වගේ. ඕව වලත් තව තව ඇතුලට විවිධ විදියට බෙදිලා යනවා. මොක කරත් තියෙන්න ඕනෙ
බේසික් නොලෙජ් එක. ඒ හින්ද කම්පියුටර් සිස්ටම් ප්‍රොගැමින් ලැන්වේජ් ඉගෙන ගන්න කලින් බේසික් කන්සෙප්ට් ටික ගැන අයිඩියා එකක් ගන්න
ඉගාවට පාත් එක ඉගෙන ගන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලා පොඩි සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරල බලපන්. මොන සයිඩ් එකටද උඹෙ කැමැත්ත කියල. සමහරු ඉන්නවා එක එක දේවල් වලට දක්ෂයි. මම කරන්නෙ බිස්නස් ඇනලිස්ට් පැත්ත. මට නෙට්වර්කින් කරන්න කිවුවොත් තේරුමක් නෑනෙ. කැම්පස් කාලෙ ඉදන් මම කලයන්ට්ල එක්ක වැඩ කරන්න කැමතියි. ඩිවලප්මන්ට් කරලත් තියෙනවා. ඒත් වැඩියෙන් කැමති උනේ මේකට හින්දා රස්සාව විදියට තෝර ගත්තෙ මේක.
ඒ වගෙ උඹට හරියන පාත් එක මොකක්ද කියල ඉස්සෙල්ලා තේරුම් ගනින්. ඉගාවට ඒ පාත් එකේ දැනට තියන ට්‍රෙන්ඩින් මොනවද. රස්සා තියෙන්නෙ මොනවද කියල හොයල බලපන්. මේක නම් ඉතින් අවුරුද්දෙන් දෙකෙන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන ෆීල්ඩ් එකක් ඒ හින්දා බේසික් ටික හරියට දැනගෙන ඉන්න ඕනෙ නැත්තං ඉතින් පැවැත්මක් නෑ
ගුඩ් ලක්

ස්තුතියි අයියේ. බේසික් නොලේජ් එකනම් තියෙනවා. මන් ආසාව තිබ්බේ programing පැත්තට. මන් ගිය අවුරුද්දේ python ඉගෙනගන්න ට්‍රයි කරා. එත් තේරුම් ගන්න අපහසු නිසා giveup කරන්න උනා. දැන් අපහු කාලය තියෙනවා මොනා හරි දෙයක් ඉගෙන ගන්නයි බැලුවේ. මන් ජොබ් එකක්නම් කරන්න බලාපොරොත්තුවක් නැ. මේ ඉගෙනගන්න දෙයකින් ෆ්රිලාංසින් පැත්තට බහින්නයි බලාපොරොත්තුව.
ඩිවලපින් නම් කැමති එක ප්‍රොගැමින් ලැන්වේජ් එකකට සීමා වෙන්න එපා. ඒ වගේ ම එක සයිඩ් එකකට (ඒ කියන්නෙ බැක් එන්ඩ් ෆරන්ට් එන්ඩ්) සීමා වෙන්නත් එපා. ඉස්සරහට දැන් කෝඩ් කරල කරන දේවල් ගොඩක් ඔටෝ ජෙනරේට් කරවන්න පුලුවන් වෙනවා එතකොට වැඩි පුර වැඩ තියෙන්නෙ මේන්ටේන් කරන අයට. දැනුත් ලොකු කම්පැනි වල මැචුවර් උන සිස්ටම් මෙන්ටේන් කරන එක නෙ කරන්නෙ. ඒනිසා බැක් එන්ඩ් ෆරන්ට් එන්ඩ් වගෙ දේවල් එක්ක ඩෙව් ඔප්ස් පැත්තට බර වෙන්න පාත් එක හදා ගන්න.
ඇත්තම කිවුවොත් ලංකාවෙ හරි හමන් ඩෙව් ඔප්ස් ලා නෑ. ඉන්න එවුන්ට් අම්බානක ගෙවනවා. මම දන්න එකෙක් ඉන්නවා ඌ කම්පැනි 3ක වැඩ. කම්පැනි 3 න්ම මුට හොද ගානක් ගෙවනවත් එක්ක.
දැන් උඹ පයිතන් බැලුවා කිව්වානෙ. පයිතන් කියන්නෙ ඉගෙන ගන්න ලේසි ලැන්වේජ් එකක් කියන එක මගෙ මතය. හැබැයි ජොබ් පැත්තෙන් බැලුවොත් ලංකාවෙ ගොඩක් ඔපර්චුනිටි නෑ. මෙහෙ තියෙන්නෙ ජාවා හරි පී ඇච් පී හරි ඩොට් නෙට් හරි තමා. ඒත් ලැන්වේජ් එකක් මාස්ටර් කරන්න ජොබ්ම බලන්න එපා ඒ හන්දා පයිතන් කරන්න පටන් ගන්න
පයිතන් කරනවා නම් ලිනක්ස් එන්වාරමන්ට් එකක් කරන්න එතකොට අප්පිරියා වෙන එකක් නෑ. අනික ඩිවලප්මන්ට් කම්පැනි වල වැඩි හරියක් ලිනක්ස් දන්න උන්ව දැන් හොයනවා (කම්පැනිය මයික්‍රොසොෆට් ටෙක්නොලජි පාවිච්චි නොකරනව නම් ලිනක්ස් තමා අනිවා හොයන්නෙ.) පයිතන් ලිනක්ස් වල ඩිෆොල්ට් එන නිසා සෙටප් කරන්න ඩිබග් කරන්න වාත නෑ තර්ඩ් පාටි ටූල්ස් දාගෙන නහින්න ඕනෙත් නෑ.
පයි චාර්ම් කියල අයි ඩී එකක් තියනවා ජෙට් බ්‍රෙන් කියන කම්පැනි එක හදන ඒක දා ගන්න.
ඉගාවට පයිතන් බේසික් ටික ඉගෙන ගන්න. පයිතන් කියන්නෙ ස්ක්‍රිප්ටින් ලැන්වේජ් එකක් වගේම ඒකෙ ඔබ්ජෙක්ට් ඔරියන්ට් ලැන්වේජ් එකකුත් වෙනවා. ඩිවලපර් කෙනෙක් අනිවා ඔබ්ජෙක්ට් ඔරියන්ට් කන්සෙප්ට් ටික දැනන් ඉන්න ඕනෙ. ඒ හන්දා බේසික් ටික අල්ල ගත්ත ගමන් ඔබ්ජෙක්ට් ඔරියන්ට් විදියට කෝඩ් කරන්න ගන්න. ක්ලාස් මෙතඩ් ඔවර්ලොඩින් ඔවර් රයිඩින් වගේ ඒවා ටික පයිතන් වලින් කරන්නෙ කොහොමද බලන්න
ඊට පස්සෙ පයිතන් වල තියනවා ප්‍රසිද්ධ ෆ්‍රෙම්වර්ක් වර්ග ඩිජැන්ගො ෆලාස්ක් කියල එහෙම. ඒවා පාවිච්චි කරන්නෙ තඩි වෙබ් බේස් සිස්ටම් හදන්න. අන්න ඒ ෆ්‍රෙම්වර්ක් එක්ක පුරුදුවෙන්න. පයිතන් වලින් වෙබ් බේස් ඩයිනමික් සිස්ටම් එකක් හදන්නෙ කොහොමද යුසර් රෙජිස්ටර් ලොගින් හැන්ඩල් කරන්නෙ කොහොමද? තව ඔතන්ටිකේෂසන් ජෙසන් ටෝකන් වගේ අලුත් කන්සෙප්ට් පයිතන් වලින් කරන්නෙ කොහොමද කියන ටික බලා ගත්තා නම් ජොබකට යන කාලෙක උනත් ඒවා වටිනවා
Freelancing wage karanna hithan innawanam IT field eke mona paththada hoda ?IT කියන්නෙ බොහොම විහිදුන ෆීල්ඩ් එකක් මල්ලි.
IT වල බ්‍රාන්ච් කිහිපයක් තියනවා. සිස්ටම්, නෙට්වර්කින්, ඩිවලප්මන්ට්, කොලිටි ඇනලිසිස්, යුසර් ඉන්ටර්ෆේස් වගේ. ඕව වලත් තව තව ඇතුලට විවිධ විදියට බෙදිලා යනවා. මොක කරත් තියෙන්න ඕනෙ
බේසික් නොලෙජ් එක. ඒ හින්ද කම්පියුටර් සිස්ටම් ප්‍රොගැමින් ලැන්වේජ් ඉගෙන ගන්න කලින් බේසික් කන්සෙප්ට් ටික ගැන අයිඩියා එකක් ගන්න
ඉගාවට පාත් එක ඉගෙන ගන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලා පොඩි සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරල බලපන්. මොන සයිඩ් එකටද උඹෙ කැමැත්ත කියල. සමහරු ඉන්නවා එක එක දේවල් වලට දක්ෂයි. මම කරන්නෙ බිස්නස් ඇනලිස්ට් පැත්ත. මට නෙට්වර්කින් කරන්න කිවුවොත් තේරුමක් නෑනෙ. කැම්පස් කාලෙ ඉදන් මම කලයන්ට්ල එක්ක වැඩ කරන්න කැමතියි. ඩිවලප්මන්ට් කරලත් තියෙනවා. ඒත් වැඩියෙන් කැමති උනේ මේකට හින්දා රස්සාව විදියට තෝර ගත්තෙ මේක.
ඒ වගෙ උඹට හරියන පාත් එක මොකක්ද කියල ඉස්සෙල්ලා තේරුම් ගනින්. ඉගාවට ඒ පාත් එකේ දැනට තියන ට්‍රෙන්ඩින් මොනවද. රස්සා තියෙන්නෙ මොනවද කියල හොයල බලපන්. මේක නම් ඉතින් අවුරුද්දෙන් දෙකෙන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන ෆීල්ඩ් එකක් ඒ හින්දා බේසික් ටික හරියට දැනගෙන ඉන්න ඕනෙ නැත්තං ඉතින් පැවැත්මක් නෑ
ගුඩ් ලක්

Freelancing wage karanna hithan innawanam IT field eke mona paththada hoda ?![]()
Freelancing wage karanawanam matanam hithenne web developing & designing paththa thamai lesima...godak demand eka thiyenawa...
math freelancing karanna hithan inne mcn. mage creativity ekanam anthimai. designing karanne nathuwa web developing withrak karala gemak gahagana puluwan weida mcn?
Gemak gahanda puluwan machan.
Eth kiwwata waradiyata hithanda epa. Hamadema online thaniyen igena ganda tikak amarui machan.. bari na..eth kawru hari porak laga wada karala experience ekak aran hitiyanam lesi...designing nam ehema awlak na machan...developing nam mata denda thiyena advice eka experience poddak aran hitapan..mokada freelance karanwa kiyanne mula idanma name eka hodata thiyenda one. black mark ekak watunoth badu thamai. eka nisa poddak experience aran idin, naththam hoda wadakaarayekwa set karagana hitapan one welawaka ahaganda wagema wadak iwara karama test karawala balanda.
Good luck bro