IT > Boolean Laws (බූලියානු නීති)
ඇත්තටම මම ICT ඉගෙනගන්න කෙනෙක්. උදව්වක් ඕන. බූලියානු නීති තමා මේ දවස් වල මම අධ්‍යනය කරන්නේ. ඒත් අවුල තමා පොත්වල තියෙන නීතියි අන්තර්ජාලෙ තියෙන නීතියි බොහෝ ප්‍රමාණයක් සමාන උණත් ඒවා හඳුන්වන නම් වල වෙනස. මේ නිසා මට බූලියානු නීති ගැන ගැටළුවක් පැන නැගිලා. ඒ බූලියානු නීති මම මේ විදිහට පෙල ගස්වන්නං.
Annulment
OR A + 1 = 1
AND A . 0 = 0
Identity
OR A + 0 = A
AND A . 1 = A
මේ නීති දෙක වෙනස් විදිහකට මෙහෙමත් තියෙනවා
law of union
A + 1 = 1
A + 0 = A
intersection
A . 1 = A
A . 0 = 0
තවත් අවුලක් තමා Identity කියන එක පහල විදිහටත් තියෙනවා. එතකොට උඩ දෙවනි එකත් Identity කියලයි හඳුන්වන්නේ.
identity
A = A
A'' = A
*****
මේ නීති වලට කියන වෙනත් නම් තියේද නැත්නම් මේ නම් හරිද කියල ගැටළුවකුත් තියෙනවා.
Idempotent
OR A + A = A
AND A . A = A
Complement / Inverse
OR A + A̅ = 1
AND A . A̅ = 0
මේ පහල නීතිය හරිද කියන එකත් ගැටළුවක්
Redundant Literal
OR A + A̅ B = A + B
AND A . (A̅ +B) = A . B
ගොඩක් අමාරුවෙන් හොයාගෙන ගැටළු තියෙන බූලියානු නීති ටික තමා ඉදිරිපත් කලේ. අනික් නීති ටික නං එක සමානව නිවැරදිව තියෙනවා. ගැටෙන්නෙ මේ ටික. දන්න කෙනෙක් දන්න තරමින් උදව්වක් කරලා යමු.

Last edited: