IT > Boolean Laws (බූලියානු නීති)

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    IT > Boolean Laws (බූලියානු නීති)

    ඇත්තටම මම ICT ඉගෙනගන්න කෙනෙක්. උදව්වක් ඕන. බූලියානු නීති තමා මේ දවස් වල මම අධ්‍යනය කරන්නේ. ඒත් අවුල තමා පොත්වල තියෙන නීතියි අන්තර්ජාලෙ තියෙන නීතියි බොහෝ ප්‍රමාණයක් සමාන උණත් ඒවා හඳුන්වන නම් වල වෙනස. මේ නිසා මට බූලියානු නීති ගැන ගැටළුවක් පැන නැගිලා. ඒ බූලියානු නීති මම මේ විදිහට පෙල ගස්වන්නං. :cool:

    Annulment
    OR A + 1 = 1
    AND A . 0 = 0

    Identity
    OR A + 0 = A
    AND A . 1 = A

    මේ නීති දෙක වෙනස් විදිහකට මෙහෙමත් තියෙනවා :confused:

    law of union
    A + 1 = 1
    A + 0 = A

    intersection
    A . 1 = A
    A . 0 = 0

    තවත් අවුලක් තමා Identity කියන එක පහල විදිහටත් තියෙනවා. එතකොට උඩ දෙවනි එකත් Identity කියලයි හඳුන්වන්නේ. :confused:

    identity
    A = A
    A'' = A

    *****

    මේ නීති වලට කියන වෙනත් නම් තියේද නැත්නම් මේ නම් හරිද කියල ගැටළුවකුත් තියෙනවා. :confused:

    Idempotent
    OR A + A = A
    AND A . A = A

    Complement / Inverse
    OR A + A̅ = 1
    AND A . A̅ = 0

    මේ පහල නීතිය හරිද කියන එකත් ගැටළුවක් :confused:

    Redundant Literal
    OR A + A̅ B = A + B
    AND A . (A̅ +B) = A . B

    ගොඩක් අමාරුවෙන් හොයාගෙන ගැටළු තියෙන බූලියානු නීති ටික තමා ඉදිරිපත් කලේ. අනික් නීති ටික නං එක සමානව නිවැරදිව තියෙනවා. ගැටෙන්නෙ මේ ටික. දන්න කෙනෙක් දන්න තරමින් උදව්වක් කරලා යමු. :yes::yes::yes::yes:


     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්න තරමින් සුලු කරනව මිසක් නීතියෙ නම ලියන්න ඕන්නැද්ද කොහෙද :eek:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0

    meka nam Double Negation Law eka ne

    samahara ewata nam kihipayak thiyenawa

    EvhmCSB.jpg

     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    දන්න තරමින් සුලු කරනව මිසක් නීතියෙ නම ලියන්න ඕන්නැද්ද කොහෙද :eek:

    සමහරු කියනවා නම ලියන්න ඕනලු. සමහරු කියනවා අවශ්‍ය නැතිලු. සුළු කිරීම විතරක් තිබ්බම ඇතිලු. අනේ මන්දා ඉතිම්