ඕක ලැප්ටොප් එකක්නම් ලීඩ් එක ටිකක් නවල දිග ඇරල බලන්න.. ගොඩක් වෙලාවට රිබන් එකේ අවුලක් වෙන්න පුළුවන් මගේ එකෙත් සැරින් සැරේට ඔහොමයි