Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT career fucked?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ දකින්න ඇති මම එතන highlights කරලම කියනවා //හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව// කියලා, එහෙම කියන්න හේතුව තමා ඕවා දෙතුන් පාරක් පාරවල් හැදුවා, ඒත් ලොකු වැස්සත් එක්ක ගලවගෙන ගියා.. අයේ ගල් බොරළු මතු වෙනවා. වැඩේ quality එකට කෙරෙන්නත් ඕනේ ඒ එක්කම කාණු සෙට් එකත් ගානට එන්න ඕනේ. Rakwana (වංගු 10) -> Sooriyakanda එහෙම කාපට් එක ලස්සනට වැටුනා, මං දෙපාරක් තුන්පාරක් ගියා වැඩේ බලන්න. කාණු ටික එහෙම වැටිලා තියනවා. අනිවා ඒක හරියට තියෙන්නේ ඕනේ ඔය පල්ලේබැද්ද -> වැලිගොල -> බලංගොඩ පාරෙන් යනවනම්. මොක ද කඳු එක්ක වතුර පාර පාරෙන් අවොත් ඉවරයි.

අයේ බොට්ල් නෙක් එකක් තියනවා බලංගොඩ ටවුන් එකේ Mercantile එක ගාව ඉඳන් අසිරි බේක් හවුස් එක තියෙන (රාස්සගලට හැරෙන තැන) තැනට වෙනකම් පාර එතන බ්ලොක් එක හිටිනවා වැඩි. අයේ හිර වෙන්නේ බණ්ඩාරවෙල ටවුන්එකේ. එතනනම් බස් ස්ටැන්ඩ් එකෙන් එන බස් දාන විදියයි පාර පටු කමයි තමයි.

මේවා ආණ්ඩුවෙන් හරියට බලලා infrastructure වැඩේ කරනවනම්, සල්ලි තියෙන අය ඉතුරු ටිකට ඉන්වෙස්ට් කරනවා බන්. අපි උනත් හෙව්වේ පු#$ කහනවට නෙමෙයිනේ මේ ගැන.

ඔය Root එකේ accomadations නෑ මචං. අනෙක Food Culture එකක් වත් නෑ ඔය පැතිවල. ලෝකල්ස්ලා හොඳට කන බොන අය නෙමෙයි. Foriegn අය ආවනම් ඒක ටාර්ගට් කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. අනෙක season දන නැත් ද කියලා ඔය පැත්තට අදල නෑ, downsouth, අරුගම්බේ සීසන් දෙකම අල්ලලා වැඩේ කරන් යන්න පුළුවන්. සෑහෙන වැඩ තියනවා experience පැත්තෙන් කරනවනම්.

උඹ බාලි එහෙම ගිහින් තියනවනම් දන්නවනේ උන් Ubud එහෙම මාර්කට් කරන මාර්කට් කිරිල්ල. හේල්මළු කුඹුරු බලන්න එන crowd එක කොහොම ද, පිස්සු හැදෙනවා බන් අපි ගියාම, අපේ තියෙන දේවලුත් එක්ක මොනවා කරන්න බැරි ද කියලා. Haputhale Honeymoon වලට එහෙම සුපිරියට මාර්කට් කරන්න පුළුවන්. ඒකට හරියන කිසිම Villa/Hotel එකක් නෑ ඒ පැත්තේ. ඔහේ කිසි ආර්ට් එකක් නැති අටවපු බිල්ඩින්ග්ස් තියෙන්නේ.

[QUOTE="Emarald, post: 31546758, member: 579713"] උඹ දකින්න ඇති මම එතන highlights කරලම කියනවා //හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව// කියලා, එහෙම කියන්න හේතුව තමා ඕවා දෙතුන් පාරක් පාරවල් හැදුවා, ඒත් ලොකු වැස්සත් එක්ක ගලවගෙන ගියා.. අයේ ගල් බොරළු මතු වෙනවා. වැඩේ quality එකට කෙරෙන්නත් ඕනේ ඒ එක්කම කාණු සෙට් එකත් ගානට එන්න ඕනේ. Rakwana (වංගු 10) -> Sooriyakanda එහෙම කාපට් එක ලස්සනට වැටුනා, මං දෙපාරක් තුන්පාරක් ගියා වැඩේ බලන්න. කාණු ටික එහෙම වැටිලා තියනවා. අනිවා ඒක හරියට තියෙන්නේ ඕනේ ඔය පල්ලේබැද්ද -> වැලිගොල -> බලංගොඩ පාරෙන් යනවනම්. මොක ද කඳු එක්ක වතුර පාර පාරෙන් අවොත් ඉවරයි. අයේ බොට්ල් නෙක් එකක් තියනවා බලංගොඩ ටවුන් එකේ Mercantile එක ගාව ඉඳන් අසිරි බේක් හවුස් එක තියෙන (රාස්සගලට හැරෙන තැන) තැනට වෙනකම් පාර එතන බ්ලොක් එක හිටිනවා වැඩි. අයේ හිර වෙන්නේ බණ්ඩාරවෙල ටවුන්එකේ. එතනනම් බස් ස්ටැන්ඩ් එකෙන් එන බස් දාන විදියයි පාර පටු කමයි තමයි. මේවා ආණ්ඩුවෙන් හරියට බලලා infrastructure වැඩේ කරනවනම්, සල්ලි තියෙන අය ඉතුරු ටිකට ඉන්වෙස්ට් කරනවා බන්. අපි උනත් හෙව්වේ පු#$ කහනවට නෙමෙයිනේ මේ ගැන. ඔය Root එකේ accomadations නෑ මචං. අනෙක Food Culture එකක් වත් නෑ ඔය පැතිවල. ලෝකල්ස්ලා හොඳට කන බොන අය නෙමෙයි. Foriegn අය ආවනම් ඒක ටාර්ගට් කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. අනෙක season දන නැත් ද කියලා ඔය පැත්තට අදල නෑ, downsouth, අරුගම්බේ සීසන් දෙකම අල්ලලා වැඩේ කරන් යන්න පුළුවන්. සෑහෙන වැඩ තියනවා experience පැත්තෙන් කරනවනම්. උඹ බාලි එහෙම ගිහින් තියනවනම් දන්නවනේ උන් Ubud එහෙම මාර්කට් කරන මාර්කට් කිරිල්ල. හේල්මළු කුඹුරු බලන්න එන crowd එක කොහොම ද, පිස්සු හැදෙනවා බන් අපි ගියාම, අපේ තියෙන දේවලුත් එක්ක මොනවා කරන්න බැරි ද කියලා. Haputhale Honeymoon වලට එහෙම සුපිරියට මාර්කට් කරන්න පුළුවන්. ඒකට හරියන කිසිම Villa/Hotel එකක් නෑ ඒ පැත්තේ. ඔහේ කිසි ආර්ට් එකක් නැති අටවපු බිල්ඩින්ග්ස් තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom