IT companies starlink වලට move වෙයිද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    මන් දැක්කා කප්රුක එකා නම් දාලා තිබ්බා බිස්නස් පැකේජ් එකට ගියා කියලා
     
    • Love
    Reactions: Clockwork

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    ලාබෙට දුවන කඩවල් ටයිප් ඒවා මාරු වෙන එකක් නැහැ .

    වෙන කොම්පැනි වල ලංකාවේ බ්‍රාන්ච් නම් මොනා වෙයිද දන්නේ නැහැ

    ලොකු ලොක්කොන්ට කම්පනියෙන් ගෙවන ඒවාට නම් ස්ටර්ලින්ක් දෙවි . ලොකුවට කියන්න අහකිනේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    ලාබෙට දුවන කඩවල් ටයිප් ඒවා මාරු වෙන එකක් නැහැ .

    වෙන කොම්පැනි වල ලංකාවේ බ්‍රාන්ච් නම් මොනා වෙයිද දන්නේ නැහැ

    ලොකු ලොක්කොන්ට කම්පනියෙන් ගෙවන ඒවාට නම් ස්ටර්ලින්ක් දෙවි . ලොකුවට කියන්න අහකිනේ
    ලාබයිනෙ පට්ටට organization එකෙ සල්ලිත් ඉතුරුයි
     
    • Love
    Reactions: wissnshaftler