IT Companies with Less work..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,567
    48,793
    113
    සේදවත්ත
    විහිලු ත්‍රෙඩ් දාන්න එපා බන් ඔය ජොබ් වල කොහෙද ආතල් , ඉබ්බා වගේ බැග් එකක් එල්ලන් එනවා කටුව අස්සට රින්ගනවා අනුන්ගේ කුනු විකුනන්න අපේ ඔලුවයි ඇස් දෙකයි අත් දෙකයි කොන්දයි දන් දිල හවසට කට්ට අස්සෙන් එලියට ඇවිල්ලා ගෙදර යනවා. බැංකුපොත පිරෙනවා ප්‍රෙෂර් එකේ ඉන්නවා. විකාර යකූ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    විහිලු ත්‍රෙඩ් දාන්න එපා බන් ඔය ජොබ් වල කොහෙද ආතල් , ඉබ්බා වගේ බැග් එකක් එල්ලන් එනවා කටුව අස්සට රින්ගනවා අනුන්ගේ කුනු විකුනන්න අපේ ඔලුවයි ඇස් දෙකයි අත් දෙකයි කොන්දයි දන් දිල හවසට කට්ට අස්සෙන් එලියට ඇවිල්ලා ගෙදර යනවා. බැංකුපොත පිරෙනවා ප්‍රෙෂර් එකේ ඉන්නවා. විකාර යකූ

    ube job eka mokadda machan?