IT Company වල කැපී පෙනෙන්නෝ . වරෙන් ඇත්ත කියපන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113

    IT Company වල කැපී පෙනෙන්නෝ

    හුගක් ආත්මාර්ථකාමී බොරුකාරයෝ. තමන්ගේ වැඩේ විතරක් කරන් ඉහලට යන එවුන්

    අනික් වුන්වත් ගොඩදාන් තමනුත් ගොඩදාන උන් ඉන්නවා ඒත් ...උන් තාම එතනමයි

    ටීම් වර්ක් කියලා තිබ්බට හුගක් එවුන් ටීම් එකේ එවුන් ව ගොඩදානවා වගේ රගන එක විතරයි කරන්නේ.

    හොදම උදාහරන්‍ය- ඔන දෙයක් තියනවනම් මගෙන් අහපන් කියනවා..උගෙන් අහන්න යනකොට උ පට්ට විදියට බීසි කියලා මගඇරලා යනවා. මගේ ඉතිහාසයේ මට තියන අත්දැකීමක් තමයි

    මේක ඇත්තධ? නැද්ධ ? අවංකව කියපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    එහෙම කපන් ගියා කියල ලැබෙන ලබ්බක් නෑ නේ තව වැඩ වැඩි වෙනවා මිසක්. 🤔

    කැපී පේනවා කියන්නේ අනිවා උගේ වැඩ ටිකටත් වෙලාව නැති එකෙක් වෙන එක තමා වෙන්නේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,050
    113

    IT Company වල කැපී පෙනෙන්නෝ

    හුගක් ආත්මාර්ථකාමී බොරුකාරයෝ. තමන්ගේ වැඩේ විතරක් කරන් ඉහලට යන එවුන්

    අනික් වුන්වත් ගොඩදාන් තමනුත් ගොඩදාන උන් ඉන්නවා ඒත් ...උන් තාම එතනමයි

    ටීම් වර්ක් කියලා තිබ්බට හුගක් එවුන් ටීම් එකේ එවුන් ව ගොඩදානවා වගේ රගන එක විතරයි කරන්නේ.

    හොදම උදාහරන්‍ය- ඔන දෙයක් තියනවනම් මගෙන් අහපන් කියනවා..උගෙන් අහන්න යනකොට උ පට්ට විදියට බීසි කියලා මගඇරලා යනවා. මගේ ඉතිහාසයේ මට තියන අත්දැකීමක් තමයි

    මේක ඇත්තධ? නැද්ධ ? අවංකව කියපන්
    මම නම්,

    දන්නෙ නැති අයට කියලා දෙනවා. ටීම් එකම එකට ගොඩක් ම ආස C level එකෙ අයට. එගොල්ලොන්ගෙ අත්දැකීම් මරු
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113
    මම නම්,

    දන්නෙ නැති අයට කියලා දෙනවා. ටීම් එකම එකට ගොඩක් ම ආස C level එකෙ අයට. එගොල්ලොන්ගෙ අත්දැකීම් මරු
    C level ??? explain it please
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    IT Company වල කැපී පෙනෙන්නෝ

    හුගක් ආත්මාර්ථකාමී බොරුකාරයෝ. තමන්ගේ වැඩේ විතරක් කරන් ඉහලට යන එවුන්

    අනික් වුන්වත් ගොඩදාන් තමනුත් ගොඩදාන උන් ඉන්නවා ඒත් ...උන් තාම එතනමයි

    ටීම් වර්ක් කියලා තිබ්බට හුගක් එවුන් ටීම් එකේ එවුන් ව ගොඩදානවා වගේ රගන එක විතරයි කරන්නේ.

    හොදම උදාහරන්‍ය- ඔන දෙයක් තියනවනම් මගෙන් අහපන් කියනවා..උගෙන් අහන්න යනකොට උ පට්ට විදියට බීසි කියලා මගඇරලා යනවා. මගේ ඉතිහාසයේ මට තියන අත්දැකීමක් තමයි

    මේක ඇත්තධ? නැද්ධ ? අවංකව කියපන්

    ගොඩක් ටීම් වල ලොකු උන් ආත්මාර්තකාමී... උන්ගෙ ජොබ් සේෆ්ටිය වෙනුවෙන් ටීම් පිටින් වලට දක්කන උන් ඉන්නවා...

    අපේ එකෙක් හිටියා උඩින් ටීම් එකේ ඉන්ට හොඳ මූණ පෙන්නුවට යටින් උන්න්ගැන් වැරදින්කියනවා, ලොකු තැන් වලටබූ එකදල් දා ගන්නවා. කවදාවත් වෙන එකෙක්ට තැනකට එන්න දෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: MR.YOLO and msan

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රට කියලා නෑ.. මට තියෙනව හොඳම එකෙන් යුරෝප් උන් ගැන හෙනම ටොක්සික් කොම්පැණියක් ගැන... හිතපන්කො ඒකටම හරි යන ලංකාවෙ ගෝතයින්ට සෙට් උනහම...
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    dn godak un chatpgpt eken wada karanneh, ape team eke innawa ude stadup eke kiyannth chatgpt eke ewa.

    epa wenawa wada danne nathi un ekka wada karanna giyama