IT Company වල කැපී පෙනෙන්නෝ
හුගක් ආත්මාර්ථකාමී බොරුකාරයෝ. තමන්ගේ වැඩේ විතරක් කරන් ඉහලට යන එවුන්අනික් වුන්වත් ගොඩදාන් තමනුත් ගොඩදාන උන් ඉන්නවා ඒත් ...උන් තාම එතනමයි
ටීම් වර්ක් කියලා තිබ්බට හුගක් එවුන් ටීම් එකේ එවුන් ව ගොඩදානවා වගේ රගන එක විතරයි කරන්නේ.
හොදම උදාහරන්‍ය- ඔන දෙයක් තියනවනම් මගෙන් අහපන් කියනවා..උගෙන් අහන්න යනකොට උ පට්ට විදියට බීසි කියලා මගඇරලා යනවා. මගේ ඉතිහාසයේ මට තියන අත්දැකීමක් තමයි
මේක ඇත්තධ? නැද්ධ ? අවංකව කියපන්
