IT company wala job karana aya kawda inne? Thama WFH da? Natthan week ekakata 2,3 days office yanna onada dan?Company ekkama damu balanna

අපෝ ගෙදර AC වත් නැද්ද.AC එකෙ ඉන්න පුලුවන් නිසා මම නන් Office යනව
තව, ගියෙ නැත්නන් travel allowance එකෙන් අඩු වෙනව

අපෝ ගෙදර AC වත් නැද්ද.![]()
LSEG neda?kamathinm yanna puluwan office ekata.... issarahata Hybrid karai wage
AC එකෙ ඉන්න පුලුවන් නිසා මම නන් Office යනව
තව, ගියෙ නැත්නන් travel allowance එකෙන් අඩු වෙනව
