Mama IT job change kala

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Mawa mathakaine? Me awrudde muladi hodatama depression haduna ta mama allagena hitiya.
    Ayeth last month haduna. Mama job eken ayn una.

    Dan mata Qatar walin job offer ekak awilla thiyenne. Mata karanna thiyenne company eke IT side eka balaganna. Mama karala thiyenne programming and sysadmin witharai.

    Mama 2 weeks CCNA course ekakata join una. Ee arenna mama igenaganna one monawada?

    Boss nam kiwwe exchange email server ekai, computers and printers tikai, network/internet connection ekai thama balaganna thiyenne kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,784

    සුදු පුතා, පොඩි දෙයක් කියන්නම්. ඔය mideast ජොබ් ඔෆර් ගනිද්දි පොඩ්ඩක් පරිස්සමින් ගනින්. කම්පනි එහෙම හොඳට හොයලා බලපන්. ඔය පැති වල ලොකු ලොකු ස්කෑම් යනව ජොබ් හොයන උන් ටර්ගට් කරලා.

    ගුඩ් ලක්
     
    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    සුදු පුතා, පොඩි දෙයක් කියන්නම්. ඔය mideast ජොබ් ඔෆර් ගනිද්දි පොඩ්ඩක් පරිස්සමින් ගනින්. කම්පනි එහෙම හොඳට හොයලා බලපන්. ඔය පැති වල ලොකු ලොකු ස්කෑම් යනව ජොබ් හොයන උන් ටර්ගට් කරලා.

    ගුඩ් ලක්
    This guy's parents already settled in middle east. So i think nothing to panic.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    සුදු පුතා, පොඩි දෙයක් කියන්නම්. ඔය mideast ජොබ් ඔෆර් ගනිද්දි පොඩ්ඩක් පරිස්සමින් ගනින්. කම්පනි එහෙම හොඳට හොයලා බලපන්. ඔය පැති වල ලොකු ලොකු ස්කෑම් යනව ජොබ් හොයන උන් ටර්ගට් කරලා.

    ගුඩ් ලක්

    බැහල බලද්දි සිරියාවෙ අල් අසාඩ් ඇවිත් පිලි අරන් වෙපන් එක දීල යවයිද දන්නෑ මූව :lol:
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සුදු පුතා, පොඩි දෙයක් කියන්නම්. ඔය mideast ජොබ් ඔෆර් ගනිද්දි පොඩ්ඩක් පරිස්සමින් ගනින්. කම්පනි එහෙම හොඳට හොයලා බලපන්. ඔය පැති වල ලොකු ලොකු ස්කෑම් යනව ජොබ් හොයන උන් ටර්ගට් කරලා.

    ගුඩ් ලක්
    Ape thaththa weda karana company eke machan

    good luck boss, heavy truck scene ekath blnna ehe gihin
    Mama mehen license aran yanne
    ------ Post added on Jul 2, 2024 at 2:12 PM