Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT Damned ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇගේ මාලු නටන පැත්තකට තමයි උඹ කතාව ගෙනිහින් තියෙන්නෙ. උඹ මේ රටේ වෙන වින්දනාත්මක සහ දේශපාලනික සෝදාපාලුව විවේචනය කරන්න තරම් විවෘත මනසක් තියෙන එක ගැන මම සතුටු වෙනවා.  (පොර ටෝක් වැඩිද මන්ද )

ඇත්ත යාලුවා.. රියැලිටි කාරයො, ඇඹිටිල්ලන් නලු නිලියො සල්ලි හොයනව තමයි. අපේ හරක් ටිකත් දාගෙන ඕව බලනව තමයි. මනා කරන්නද බං, අපිට දිරෙව්වෙ නැති උනාට සමහරුන්ට මසුරං. ඒ ඒ මනුස්සයගෙ අධ්‍යාපන මට්ටම්, ආකල්ප හැටියට තමයි.

දේශපාලුවො නම් මෙලෝ රහක් නෑ, හිස් අතින් ඇවිල්ල මල්ල පුරෝගෙන යන හිගන හැත්තක්

ඒත් එක දෙයක් තියෙනවා. මේ ඔක්කොම විසූක දස්සන වෙන සිරි ලංකට් එකේ මේ නරිනාටක මූසිකයෙකුගේ පශ්චාත් භාගයට මායිම් කරන්නැති, (සුද්ද කියන්නෙ "Don't care to a rat's ass!" කියල ) තමන්ගෙ පාඩුවෙ හම්බ කරන්, ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අය ඔය රියැලිටි, දේශපාලනය, මෙගා එක්ක ගැටෙන්න යන්නෙ නෑ. ඒ මිනිසුන්ට ඒව වැඩක් නෑ.

අපිට දේශපාලනේ හදන්න බෑ. මෙහෙම පොර ටෝක් දුන්නට මම රට හදන්නෙත් නෑ. මං පාර්ලිමේන්තු ගියොත් මං කරන්නෙත් බුල ගහන එක, මොකද අනිත් ඔක්කොම හොරු නං වන් මෑන් ෂෝ දාගෙන රම හදන්න බෑ, අඩුතරමෙ මංත්‍රීකම තියාගන්නත් බෑ

ඒ නිසා හොදට මහන්සිවෙලා වැඩ කලොත්, අතමිට හොද වෙයි. තමන්ගෙ පාඩුවෙ ඉන්න තියෙන්නෙ මේ බයිලා වලින් කම්පා නොවී. මොකද ලංකාවට ගහල තියෙන හෙනේ සුලුපටු එකක් නෙවේ. තමිල්නාඩුව වගේ මේ රෙද්දෙ හින්දි ම පෙන්නනවා  ඩබ් කරපුවා ගියාම දැන් පට්ට පජාත කොටස් 1000හෙ නාට්‍ය දානවා. බලන එවුන් අපි කලිසම ගලෝල උඩ පැනල කිව්වත් එපා කියල නවත්තයිද?

ඒ නිසා තමන් මහන්සි වෙන්න. මහන්සි වෙලා හොයාගන්න දේ වටිනවා.

ජය!

[QUOTE="nOoB_SL, post: 16512237, member: 465568"] [B] [SIZE=4][COLOR=DarkSlateGray]ඇගේ මාලු නටන පැත්තකට තමයි උඹ කතාව ගෙනිහින් තියෙන්නෙ. උඹ මේ රටේ වෙන වින්දනාත්මක සහ දේශපාලනික සෝදාපාලුව විවේචනය කරන්න තරම් විවෘත මනසක් තියෙන එක ගැන මම සතුටු වෙනවා. :nerd: (පොර ටෝක් වැඩිද මන්ද :P) ඇත්ත යාලුවා.. රියැලිටි කාරයො, ඇඹිටිල්ලන් නලු නිලියො සල්ලි හොයනව තමයි. අපේ හරක් ටිකත් දාගෙන ඕව බලනව තමයි. මනා කරන්නද බං, අපිට දිරෙව්වෙ නැති උනාට සමහරුන්ට මසුරං. ඒ ඒ මනුස්සයගෙ අධ්‍යාපන මට්ටම්, ආකල්ප හැටියට තමයි. දේශපාලුවො නම් මෙලෝ රහක් නෑ, හිස් අතින් ඇවිල්ල මල්ල පුරෝගෙන යන හිගන හැත්තක් :angry: ඒත් එක දෙයක් තියෙනවා. මේ ඔක්කොම විසූක දස්සන වෙන සිරි ලංකට් එකේ මේ නරිනාටක මූසිකයෙකුගේ පශ්චාත් භාගයට මායිම් කරන්නැති, (සුද්ද කියන්නෙ "Don't care to a rat's ass!" කියල :P) තමන්ගෙ පාඩුවෙ හම්බ කරන්, ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අය ඔය රියැලිටි, දේශපාලනය, මෙගා එක්ක ගැටෙන්න යන්නෙ නෑ. ඒ මිනිසුන්ට ඒව වැඩක් නෑ. :) අපිට දේශපාලනේ හදන්න බෑ. මෙහෙම පොර ටෝක් දුන්නට මම රට හදන්නෙත් නෑ. මං පාර්ලිමේන්තු ගියොත් මං කරන්නෙත් බුල ගහන එක, මොකද අනිත් ඔක්කොම හොරු නං වන් මෑන් ෂෝ දාගෙන රම හදන්න බෑ, අඩුතරමෙ මංත්‍රීකම තියාගන්නත් බෑ :) ඒ නිසා හොදට මහන්සිවෙලා වැඩ කලොත්, අතමිට හොද වෙයි. තමන්ගෙ පාඩුවෙ ඉන්න තියෙන්නෙ මේ බයිලා වලින් කම්පා නොවී. මොකද ලංකාවට ගහල තියෙන හෙනේ සුලුපටු එකක් නෙවේ. තමිල්නාඩුව වගේ මේ රෙද්දෙ හින්දි ම පෙන්නනවා :angry: ඩබ් කරපුවා ගියාම දැන් පට්ට පජාත කොටස් 1000හෙ නාට්‍ය දානවා. බලන එවුන් අපි කලිසම ගලෝල උඩ පැනල කිව්වත් එපා කියල නවත්තයිද? ඒ නිසා තමන් මහන්සි වෙන්න. මහන්සි වෙලා හොයාගන්න දේ වටිනවා. ජය![/COLOR][/SIZE][/B] :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom