මෙකේ ගොඩ දෙනෙක් කතා වෙල තිබුනා IT කලාම ගොඩ යන්න බැහැ Salary අඩුයි කියලා.ඒක ඇත්ත මුල් කාලයේ Salary එක සැහෙන අඩුයි.
එත් තමන්ගේ කැපවීම සහ ඇත්දැකිම් වැඩි වෙන්න වෙන්න එක වෙනවා
IT කරනව නම් හරියටම කරන්න ඔනේ.
දැන් දන්න දන්න හැම එකාම කරනවා
එත් පොඩ්ඩක් බලන්න රජයේ හරි ප්‍රයිවට් හරි යුනි එකකින් එලියට එන්නේ කියද කියලා ??
උද්හරනයක් විදිහට මම ප්‍රයිවට් යුනි එකක IT ෆයිනල් කරන්නේ තව මාස 3කින් ඉවරයි
එතකොට අපි පලවෙනි සෙමෙස්ටෙරේ පටන් ගන්නකොට හිටියා 50 වැඩිය එත් දැන් ඉන්නේ 10 විතර එකෙනුත් 5ක් වගෙ තම හරියටම කරන්නේ.
එක Institute එකේ වැරැද්දක් නෙමේ ඉගන ගන්න එක එක හරියට කර ගන්න ඔනේ.
Degree eka ගත්තට පස්සේ අවුරුදු 2,3 ගියට පස්සේ ශේප් එකේ over 70,000 විතර හොයා ගන්න පුලුවන්.
එකට මොලේ තියෙන්න ඔනේ
ඕනම Field එකක දැන් ලොකු Competition එකක් තියනවා.
yeah i agreed that if you are in intern period you will get very low salary but after 1 year or more it will increase.
when some people feel they cant do IT they spread these false news or ideas.it will directly affect our new comer to IT Field.
IT Field is The Field that anybody can get higher salaries or whatever if he/she have courage and dedicated to his/her work.
open for diacuss