mulinma syllabus eka balapan full ita passe decide karanna. IT monawada uba karala thinne danata programming?
man kisima programming ekak karala natha. mata visheshayen programming kirimata awashyath netha

mulinma syllabus eka balapan full ita passe decide karanna. IT monawada uba karala thinne danata programming?

ජොසී;20916175 said:O/L ගොඩ දාගන්න බැරිව, BCS වල certificate level එකේ exam එකක් වත් ගොඩ දාගන්න බෑ බං. English, Maths හොඳටම පුළුවන් වෙන්න ඕන.![]()

මොකක්ද company එකේ position එක?
Salary කොහොමද?
මොනාද උබ කරන්නෙ?
PM karannada??
උබේ detail මෙතන එකෙක් එක්ක වත් share කරන්න එපා

bump.
උබ කැමති කරන්න පුළුවන් කියලා හිතෙන දේ කරපන් බන්. ගුඩ් ලක්.![]()