It Ends with Us (2024) - Blake Lively - (Drama/Romance) - RELEASED🔽

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,489
    30,538
    113
    අපායෙ දොරකඩ

    It Ends with Us (2024)

    🔽NOW AVAILABLE FOR DOWNLOAD🔽

    This movie is based on the 2016 novel by Colleen Hoover. The film received mixed reviews from critics but was a box-office success, grossing $334.8 million worldwide against a production budget of $25 million.

    "IT ENDS WITH US, the first Colleen Hoover novel adapted for the big screen, tells the story of Lily Bloom, a woman who overcomes a traumatic childhood to embark on a new life in Boston and chase a lifelong dream of opening her own business. A chance meeting with charming neurosurgeon Ryle Kincaid sparks an intense connection, but as the two fall deeply in love, Lily begins to see sides of Ryle that remind her of her parents’ relationship. When Lily’s first love, Atlas Corrigan, suddenly reenters her life, her relationship with Ryle is upended, and Lily realizes she must learn to rely on her own strength to make an impossible choice for her future."
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,869
    152,617
    113
    බ්ලේක් අක්කත් හිතපු තරම් හොද කෙනෙක් නෙවේ වගේ. 😐😑 තවත් ඔළුව ඉදිමගත්ත "typical hollywood narsasist" කෙනෙක් බලන් යනකොට. :dull:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,869
    152,617
    113
    math oka dakka..
    රෙනෝල්ඩ්ස්කාරයත් ඔහොම තමයි පිටින් හොද මූණ පෙන්නං හිටියට. රගපෑමට තියෙන කැමැත්තකට වඩා උන්ට තියෙන්නෙ උන්ගෙ බ්‍රෑන්ඩ් එක ගොඩ දාගෙන සල්ලි උපරිමෙන්ම හොයන අරමුණ තමයි. ඉස්සර හිටියා වගේ "true artist" ලා දැන් හොලිවුඩ්වල ඉන්නෙ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. අලුතෙන් එන උන්ගෙන් බහුතරයක් ගත්තත් ඉන්නෙ රගපෑමට තියෙන දක්ෂකමකට වඩා එක එක පොලිටිකල් අජෙන්ඩා ප්‍රමෝට් කරන්න උවමනාවක් තියෙන බ්‍රේන්වොෂ් වුණ එවුන් ටිකක්. අලුත් star wars, marvel සීරීස්වල රගපාන අලුත් එවුන් හැසිරෙන විදිහෙන් ඒක හොදටම තේරෙනවා.
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    රෙනෝල්ඩ්ස්කාරයත් ඔහොම තමයි පිටින් හොද මූණ පෙන්නං හිටියට. රගපෑමට තියෙන කැමැත්තකට වඩා උන්ට තියෙන්නෙ උන්ගෙ බ්‍රෑන්ඩ් එක ගොඩ දාගෙන සල්ලි උපරිමෙන්ම හොයන අරමුණ තමයි. ඉස්සර හිටියා වගේ "true artist" ලා දැන් හොලිවුඩ්වල ඉන්නෙ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. අලුතෙන් එන උන්ගෙන් බහුතරයක් ගත්තත් ඉන්නෙ රගපෑමට තියෙන දක්ෂකමකට වඩා එක එක පොලිටිකල් අජෙන්ඩා ප්‍රමෝට් කරන්න උවමනාවක් තියෙන බ්‍රේන්වොෂ් වුණ එවුන් ටිකක්. අලුත් star wars, marvel සීරීස්වල රගපාන අලුත් එවුන් හැසිරෙන විදිහෙන් ඒක හොදටම තේරෙනවා.
    Sirwtm. hollywood dan nm dead wage. the best era is gone. :(