rules aluth karala thiyenne balanna

ඔට්ටෙලියා එපා...මම යනො වෙන රටකට![]()
කොලිපිකේෂන් නැති වැඩ්ඩෝ ඉන්නවා. උන්ට චාන්ස් නැද්ද?

anith ratawalath den ehema lesiyen amarui ganna
rules godak wenas karala

මම මොල් මකරාට බටර් ගාලා එහෙ පනිනො![]()


දවස ගානේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ....
මට බය ගුටි කන්නත් වෙයිද කියලා....

ලංකාවෙන් එනකොට පුලුන් ගෙන්නම්....නැත්නම් ඇබ දෙකක් ගෙන්නම්...........
නැ කොසු ඉදල් ගෙන්න බලාපොරොත්තුවක් නැ........ඔහෙන් බේස් බොල් පිත්තක් ගමු![]()
මෙහේ නීති තදයි... ලමයෙකුට වත් ගහන්න බෑ.... ලංකාව වගේ නෙමෙයි.... ඒ නිසා මම බය නෑ.... අවුල තියෙන්නේ කන තමා බං....
කට උඹේ උනාට කන මගේනේ...
දවස ගානේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ....
මට බය ගුටි කන්නත් වෙයිද කියලා....
කෞද අප්පා අහුවෙන්න ගහන්නෙ.......
හරි හරි එන්න එපා කියලා කෙලින්ම කියන්න....වටෙ නොයා.....
වරෙල්ලාකෝ එහෙනම්... පීආර් දාන්න තමා ඉතින් තියෙන්නේ... එච්චර අමාරු නෑ.... එක එක ගොබිලොන්ම සල්ලි දෙන්න යන්න එපා නිකං... තමන්ටම දාගන්න පුලුවන්...
ඇයි මකරා මුස්ලිම් ද